පද පේලි .....

Status
Not open for further replies.

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ඔබ මා හමු උන මේ ඉර හඳ යට..
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ළඟ තනියට ඉනු මැනවි.....
    මගෙ ළඟ තනියට ඉනු මැනවි.....
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    පිපුනු මලක හැඩ දෑස සලා ... සිතුම් විහග කැල වසග කලා
    මගතොට රැඳි නෙත් දහක් වසා ... මතකද අප නෙත් කතා කලා

    කවුරුද ඔබ මා ඉන්නෙ කොතනා ... නොම විමසා පෙම ඉගි මැරුවා
    සොදුරු වසන්තෙක මොහොතක සුවපා ... වෙන් වූව අප සුසුම් දරා
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    පිපුනු මලක හැඩ දෑස සලා ... සිතුම් විහග කැල වසග කලා
    මගතොට රැඳි නෙත් දහක් වසා ... මතකද අප නෙත් කතා කලා

    කවුරුද ඔබ මා ඉන්නෙ කොතනා ... නොම විමසා පෙම ඉගි මැරුවා
    සොදුරු වසන්තෙක මොහොතක සුවපා ... වෙන් වූව අප සුසුම් දරා

    චුට්ටා දැන් ළමා ගීත කියන් නැද්ද...:rolleyes:
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මා ඔබ ළග අම්මේ...
    උකුලට නාවත් එදා වගේ
    මා පොඩි පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා
    මා ඔබ ළග අම්මේ...
     
    නිල් අහස තරම් ආදරේ අරන්
    ඔය නිල් ඇස් දෙකේ හන්ගලා...

    මල් සුවද තරම් ආදරේ අරන්
    මගෙ සිත ළඟ නතර වෙලා.....
    ~ආකාස කුසුම්
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    ඔය දෑසේ සැගවුනේ මා සෙවූ ආදරේ
    හදවතේ සෑමදා නුඹ රැදේ
    මිතුරන් සේ අප ළං උනා
    මා මතකයේ නුඹ සදා

    කෙසේ පවසම්දෝ මේ ආදරේ
    සිත් තැවුල් ඇති වෙයි දෝ මා සොදුරියේ
    මා හදවතේ ඉපිලෙනා පෙම් හැඟුම් නුඹට දැනේදෝ
    සුළගේ පවා රැදෙන්නේ එපමණයි
    නුඹට දැනේදෝ...
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    දෙමව්පියන් කියන නිසා හිතුන බඳින්න
    මනාලියන් කීප දෙනෙක් ගියා බලන්න
    තාමත් බැරිවුනා එකක් සෙට් කර ගන්න
    හොද කෙල්ලෙක් සොයල කසාදයක් බඳින්න
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    යශෝධරා.... යශෝධරා...
    සිතේ නැගුනු කලකිරිම කුමරිය
    ඔබ පමනයි දැන සිටියේ පෙර සිට//
    යශෝධරා.... යශෝධරා...

    එයින් මිදෙන මංපෙත සොයනා සඳ
    ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර
    සමාධියෙන් සිත ඈත දිවෙන විට
    පමා නොවී යලි ඇවිදින් මේ දෙස

    සිතේ නැගුනු කලකිරිම කුමරිය
    ඔබ පමනයි දැන සිටියේ පෙර සිට//
    යශෝධරා.... යශෝධරා...

    එයින් මිදෙන මංපෙත සොයනා සඳ
    ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර
    දයා සිතින් එක බැල්මක් දී නෙත
    කෙමෙන් මැකී යි යශෝධරාවත

    සිතේ නැගුනු කලකිරිම කුමරිය
    ඔබ පමනයි දැන සිටියේ පෙර සිට//
    යශෝධරා.... යශෝධරා...

    ~ සනත් නන්දසිරි
     
    යශෝධරා

    ලා දලු බෝපත් සෙමින් සැලෙනසේ යසෝදරාදේවී
    වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක්වී...

    ලේන කුලේ සිට ආගිය මඟ තොට සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
    නිවන් දකින තුරු මේ සංසාරේ පසුපස ආවා සෙවනැල්ලක් වී...

    තැලී සෙනේ සිත සැලී හඬන විට වැටී දෙපා ලඟ යසෝදරාවෝ
    පිපී නිවන් මල් සාදුකාර දී නිවී පහන් විය උදෑසනක් සේ...


    කරුණාරත්න දිවුල්ගනේ මහත්තයා තමයි මේක කියන්නේ

    :)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අශෝක වනයේ පලවැල නෙලලා
    පිටදිය අගලින් මානෙල් පලදා
    සිංහ පාදයට පහනක් තබලා
    සීගිරියට එනු මැන සොදුරේ
    සැමට හොරා එනු මැන අදුරේ


     
    Jan 15, 2009
    9,238
    368
    0

    ගං ඉවුරේ තුරුලතා මඩුල්ලේ
    සයුරු මායිමේ පුළින තලාවේ
    සෙනෙහස් හැඟුමෙන් චමත්කාරවී
    අප ගැන අප හිතු හැටි මිහිරී....

     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    හිනහෙන්නේ අසල හිඳ ඉරණමදෝ
    දෙනෙත කිම විමසන්නේ දෛවයයි මේ අපේ
    මාහා ඒ හඩ නතු වුනේ සංසාරේ පෙරදා
    සංසාරේ පෙරදා....

    ආදරයේ මංදිරේ ඇරුනා වාගේ
    ගීතේ ඇසේ යොවුන් මල් බඹර කලාපේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නුහුරු නුපුරුදු රහස පිළීබද
    මිහිර ආදරයයි කියා
    පවුරු බැදගෙන සිතක වැජඹුන
    රසවතී නෑ කොයි ගියා
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    නෙක උයන් වතු මැදින්
    හමා යයි ලොව මන්ද මාරුතේ

    සොදුර මේ අප පැතුම් සුපිපෙනා
    හිතමිතුරු වූ වසත් කාලයයි
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පායා එන සදවත මනරම්
    තනිකමත් බෝම සීතයි
    වාවාගෙන මහමෙරක තරම්
    උණුසුමකින් තුරුළු වෙමී
    දිවිය පුරා ලග ඉද මා හා සංසාරේ වෙලෙනා
    උණුසුමකින් තුරුළු වෙමී
    සසර පුරා ලග හිදිමී
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පායා එන සදවත මනරම්
    තනිකමත් බෝම සීතයි
    වාවාගෙන මහමෙරක තරම්
    උණුසුමකින් තුරුළු වෙමී
    දිවිය පුරා ලග ඉද මා හා සංසාරේ වෙලෙනා
    උණුසුමකින් තුරුළු වෙමී
    සසර පුරා ලග හිදිමී
    B & S :රෝල් අයිස්:
     
    නා මල් නිදනා හැන්දෑවේ..
    රාවනා ලන්දෙ ඔබ සෙවිවේ...
    පාදතියන් තාලෙට සුළඟේ ... පිච්චමල් වසන්තේ....

    රන් රතු එරබදු මල් වාරේ...
    නාරි දෙතොල් කදිමට දිලිහේ...
    දුහුල් සලුව ලමැද වසන්න්නේ... පිච්ච මල වසන්තේ.....

    නාඹර ගොයමට ඇස්වහ වැදිලද...නුඹෙ රුව තව දිලිසෙන්නේ....
    රබන් සුරල් හඩ සවන පිනන සද... නුඹමයි මට සිහිවෙන්නේ...

    ඌරන්:lol::lol: නද දෙන මේ යාමේ...
    නුඹමයි රන් කෙවිලිය වාගේ..
    හිරිපොද මල් වාරම් වැස්සේ.. පිච්චමල් වසන්තේ....

    සමනල තටු තෝඩු දමන්නේ...
    නැලවෙන ඉඟ දැහැන බිදින්නේ...
    රෝස පෙත්තකිනි පැන් ඉස්සේ... පිච්චමල් වසන්තේ....

    දෑතට වලලුද මුතුවැල් තනාන තව මං බලාන ඉන්නේ.....
    මේ අවුරුද්දේ මට බහ දීපන් නාඹර මගෙ රන් මැනිකේ...

    නා මල් නිදනා හැන්දෑවේ..
    රාවනා ලන්දෙ ඔබ සෙවිවේ...
    පාදතියන් තාලෙට සුළඟේ ... පිච්චමල් වසන්තේ....
     
    Status
    Not open for further replies.