පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
පෙම් කවක් ලියූ ඔබ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
ඔබ මෙතෙක් ‍රැඳී වුන් මා මනසේ
පෙම් පුරාවතක්
නිමා කරන්නද මා කෙලෙසේ...
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඉපනැලිද රගයි
දෙනි කෙතද සැලෙයි
ගම්දොර සැමරුම් හමුවේ
මගෙ වෙහෙර නුඹයි
අත නෙළුමක් වෙයි
පිදුමට පින් මදිද සිතේ
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
දෙන්න ඔබේ එක සිනා පොදක්
හඩා වැටෙන්නට ලොවට හොරෙන් මට
දෙන්න ඔබේ මතකයෙන් බිදක්

කතාකරන්නට අප ගැන බිදුවක්
අප ගැන අසනා අයට ඉතින්

කියාදෙන්න මට මා හැරගිය හැටි
තාමත් ඒ ගැන දන්නෑ මං
 
Last edited:

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
දිනෙක මේ මාවතේ මතකයි පියමැන්නා
හිරිපොද වැස්සේ කුඩයක මැදිවී
හීතල වැහිපොද ඔබේ කොපුල් මත
වැදී වැටෙන හැටි මතකයි අද වාගේ

අප දෙදෙනා හමුවුන ඒ ගං තෙර තවමත්
නිසලව බලා හිදී
අප දෙදෙනා ගිය ඒ මල් මාවත තවමත්
නිසලව බලා හිදී
ඒ ගැන දන්නේ අපි විතරයි
 

champi*t

Member
Mar 20, 2008
2,479
3
0
45
Kandy
Lowama epa vee thani una mohothaka
maa wetha ennata waram demi
ahithak nohitha pera se piligami
aadaraye naamen........
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
තනිවෙන්නට මගේ ‍ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
නොසැලෙන්න කදුළක් දෑසින්
ඔබ මා කෙරේ
රිදවන්න සැමදා හඩනා
හද මේ වගේ
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔබ එන්න..
    ඔබ ඇවිත් යන්න එන්න..
    ඔබ එන්න..
    ඔබ ඇවිත් යන්න එන්න..


    ඔබ නොදැක බැරුවා..
    ඔබ නැතිව බැරුවා..
    ඔබ නොදැක බැරුවා..
    ඔබ නැතිව බැරුවා..

    ~ මොරිස් විජේසිංහ
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    who could call my name without regretting
    who could see beyond this my darkness
    and for once save their own prayers
    who could mirror down just a little
    of their sun

    how could this go so very wrong
    that I must depend on darkness
    would anyone follow me further down
    how could this go so very far
    that I need someone to say
    what is wrong
    not with the world but me

    who could call my name without regretting
    who could promise to never destroy me
    tonight my head is full of wishes
    and everything I drink is full of her
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඔබ සුසුම් පවන් සලයි
    මගෙ කොපුල් පුරා වෙලෙයි
    ඔබෙ සෙනෙහස ගොඩ ගලයි

    උණුසුමට මාව තෙමෙයි



     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    sometimes some people get me wrong
    when it's something I've said or done
    sometimes you feel there is no fun
    that's why you turn and run
    but now I truly realise
    some people don't wanna compromise
    well I saw them with my own eyes spreading those lies
    and well I don't wanna live a lie, too many sleepless nights
    not mentioning the fights, I'm sorry to say lady



    Im walking away- Craig David(My fav artist)
     
    Status
    Not open for further replies.