පද පේලි .....

Status
Not open for further replies.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
මගේ ජීවිතේ පුරා
එකම සිතින් ප්‍රාර්ථනා
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමී
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළං වුනා
අතීතේ දුර ඈතක ආදරේ මඟ වැරදුනා
අපි අපිම අද ආයෙම හමුවුනා ඒ පාරෙම


ත්ලිස් දුන්නේ ශිංඩුව:rofl:
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
කුරුල්ලෝ නුඹේ තාලෙන් පියාඹන්න ආසයි
පියාපත් කොහේ කොතැනින් කොහෙන්දෝ ගෙනෙන්නේ
කුශානි සඳරේඛා
 

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
මල් මිටක් තියන්න ඔබ අතේ,
මට කියා කොයින්ද මල් වනේ,
ජීවිතේ විසල් නදී තෙරේ,
තුරු හිසත් මලත් ඔබයි....... මගේ................................................


:no::yes::no::yes::no::yes::no::yes:
 
Jan 15, 2009
9,238
368
0
...

සන්සුන්වු කල්පනා විජිතයේ පාවුණා
ඔබේ සෙනෙහස ගෙනා මිහිරි ආරාධනා
මල් පිපුණු තාරකා විමානේ තනිවුණා
හැඟුම් මන්මත් කලා සුසුම් ආරාධනා
.....
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා
ජය හඬින් ලොවට සිහ නද පතුරා
ලෝ සත අතරින් ජනිත වුණා
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා
 
හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළං වුනා
අතීතේ දුර ඈතක ආදරේ මඟ වැරදුනා
අපි අපිම අද ආයෙම හමුවුනා ඒ පාරෙම


ත්ලිස් දුන්නේ ශිංඩුව:rofl:

කෝ.... ඩීඇල් නැතිද...???
:baffled::(:(
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I pull off the road
    East of Baldock and Ashford
    Feeling for my cell
    In the light from the dashboard
    Hissing from the road
    The smell of rain in the air con
    Maybe check the news
    Or just put a tape on
    Lighting up a smoke
    I've got this feeling inside me
    Don't feel too good
    If I close my eyes
    And fell asleep in this layby
    Would it all subside
    The fever pushing the day by
    Motor window wind
    I could do with some fresh air
    Can't breathe too well
    (She waits for me. Home waits for me.)
    I guess I should go now
    She's waiting to make up
    To tell me she's sorry
    And how much she missed me
    I guess I'm just burnt out
    I really should slow down
    I'm perfectly fine but
    I just need to lie down
    We'll grow old together
    We'll grow old together
    We'll grow old together....
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    You're way too beautiful girl
    That's why it will never work
    You had me suicidal, suicidal
    When you say it's over

    Damn all these beautiful girls
    They only wanna do you dirt
    They'll have you suicidal, suicidal
    When they say it's over

    You're way too beautiful girl
    That's why it will never work
    You had me suicidal, suicidal
    When you say it's over

    Damn all these beautiful girls
    They only wanna do you dirt
    They'll have you suicidal, suicidal
    When they say it's over

    See it started at the park, used to chill after dark
    Oh, when you took my heart, that's when we fell apart
    Cuz we both thought, that love could last forever
    (Last forever)
    They say we're too young, to get ourselves sprung
    Oh we didn't care, we made it very clear
    And they also said, that we couldn't last together
    (Last together)
    See it's very define, you're one of a kind
    But you're much on my mind, you often get decline
    Oh lord my baby you're driving me crazy

    You're way too beautiful girl....

    nah nah nah...... :rofl:

    When the night has come
    And the land is dark
    And the moon is the only light we see
    No I won't be afraid
    No I won't be afraid
    Just as long as you stand, stand by me

    And darling, darling stand by me
    Oh, now, now, stand by me
    Stand by me, stand by me

    If the sky that we look upon
    Should tumble and fall
    And the mountain should crumble to the sea
    I won't cry, I won't cry
    No I won't shed a tear
    Just as long as you stand, stand by me

    Darling, darling stand by me
    Stand by me
    Oh stand by me, stand by me, stand by me

    Beautiful Girls with Stand by me remix - Sean Kingston ft John Lennon :lol::lol::):rofl:
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    රත්සර කැකුළ රකින්නම්
    ආදරයේ සුවඳ විදින්නම්
    ජීවිතයේ...
    පින්සර පැතුම පතන්නම්
    මේ භවයේ එළිය ලබන්නම්
    ජීවනයේ...

    දෙනෝදහක් අතරේ ආ මග
    හිත නතර උනේ ඔබ ළඟ
    ඔබ ඇසින් ගලනා ආදර ගඟ
    සිහිලැලි පිහිනා යමි මම

    ප්‍රභාතයෙන් නැගෙනා මේ හඩ
    පිපි අහස උනේ ඔබ වත
    රන් රුවන් හැර ආ මේ හද
    ඔබගේම නොවේදෝ කිව මැන
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සඳපාන වගේ සුදු මුහුණ ඔබේ
    මගෙ ආදර සමණළීයේ
    රන්තෝඩු කනේ වගෙ වත දිළිසේ
    මගෙ සුරඟන සමණළියේ
    සඳපාන වගේ සුදු මුහුණ ඔබේ
    මගෙ ආදර සමණළියේ

    ඇහැල මලකි ඔබ රන්වන් පාටින්
    සැලෙනා මද පවනේ
    මගෙ සිත ළඟ මිණී කිරුළ බෙදාගෙන
    හිඳීමුද සඳකිඳූරී

    සඳපාන වගේ සුදු මුහුණ ඔබේ
    මගෙ ආදර සමණළියේ
    රන්තෝඩු කනේ වගෙ වත දිළිසේ
    මගෙ සුරඟන සමණළියේ
    සඳපාන වගේ සුදු මුහුණ ඔබේ
    මගෙ ආදර සමණළියේ

    සිරිපොද ඉහසන සුවඳ මලකි ඔබ .
    මල් මැද මල් රැජීණී
    අත්වැල් අල්ලා යමු අපි හැංගී
    එනවද සමණළියේ

    සඳපාන වගේ සුදු මුහුණ ඔබේ
    මගෙ ආදර සමණළීයේ
    රන්තෝඩු කනේ වගෙ වත දිළිසේ
    මගෙ සුරඟන සමණළියේ
    සඳපාන වගේ සුදු මුහුණ ඔබේ
    මගෙ ආදර සමණළියේ.......

    ╗ සමන්ත පෙරේරා ╔
     

    nwnbs

    Member
    රෑ...රෑ තාරකාවෝ...
    මුමුණා කියයි
    දිලි දිලි යලී...

    බෑ...අදහන්න බෑ...
    ඒ කී කතා
    ඇසුවද ප්‍රියේ...


    -ක්ලැරන්ස් සමඟ ජැක්සන් ඇන්තනී-
     
    Jan 15, 2009
    9,238
    368
    0
    රණහංස යුවල නිමල නිල් ජලාසේ
    මන නන්දනීය දසුන් නංවනා
    සිහින යහනේ දකින සිහිනේ
    රතු රෝස මලක් ලයට ලංවුණා
    පෙමින් බැඳූනෝ සිතින් දකිනා
    ඒ සිහින මහද මියුරු කල්පනා
    රණහංස යුවල නිමල නිල් ජලාසේ
    .....
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා
    සංවේගය ඉවසමි මම කඳුළු හලාලා
    ඔබගෙන් තව පැල්පතකට එළිය ගෙනේවා
    මට දුන් දුක වෙන හදවතකට නොදැනේවා
    උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා

    ඔබේ දෙනෙත් අභියස එක රුවක් මැවේවා
    ඉබේ සැලෙන සිත මින්පසු වෙනස් නොවේවා
    අගේට දිවි කුසලානේ මිහිර පිරේවා
    මගේ දුකත් ඔබෙ සන්තෝසයට හැරේවා
    උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා

    අව්වෙහි ඇති සැඩ රැස් මාලා අඩුවේවා
    ගව්වෙන් ගව්වට සුවිසල් මැදුරු මැවේවා
    දුක දොම්නස බාධක කම්කටොලු දැවේවා
    සිහිනෙන්වත් පීඩාවක් ඔබට නොවේවා

    උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පානතියා බුදු සාදුට හිමිදිරියේ
    සැමදා දෙන්නා ගෙදරින් එනවා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුධ්තස්ස//

    පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ
    වෙසක් පොහෝදින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ//

    සැනසෙමු පුදදී මුණි සිරිපාදේ
    පිහිනමු පිහිනමු බුදු ගුණ මුහුදේ
    පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ
    වෙසක් පොහෝදින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ

    සනසා මුලු ලොව නිවන් ලබා දී
    පුන්‍ය මහෝධදි ශාන්ත සමාධී...//
    සණරාමර ගුරු ලෝක ශිවන්කර..//
    බුද්ධ දිවාකරයාණෝ...
    මාර පරාජය කළ මුණිදුන් ගේ..//
    කරුණා සීතල මෙත් දහරා
    ගලා බසී තුන් ලෝ තලයේ
    දුක් ගිමන් නිවා අම සෙත සාදා

    බුදු රැස් කැටිවී නැගි ආලෝකේ
    පිසලයි දුකදුරු මුළු තුන් ලෝකේ

    පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ
    වෙසක් පොහෝදින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ//
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අපි දෙන්නද :nerd:
    ඒ සිංදුවෙ ඉන්නෙ අක්කයි මල්ලියි, අයියයි නංගියි නෙමේ :rofl:
    අයිය දන්නෙ නෑනෙ...... ඔන්න කියල දුන්නා :lol:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඒ සිංදුවෙ ඉන්නෙ අක්කයි මල්ලියි, අයියයි නංගියි නෙමේ :rofl:
    අයිය දන්නෙ නෑනෙ...... ඔන්න කියල දුන්නා :lol:
    :nerd: ප්‍රසිද්ධියේ ඇණ ගත්තාද මං දා..ඩෙල් කරලා දාන්න බැරිද පෝස්ට් එක:baffled:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අදත් වැස්ස වහින ස‍දේ
    මතක සුවඳ දැනේ
    මතක ද තෙමුණා දෙන්නා
    සීතල වැහි පොදේ

    කැන්ද කැලෙන් අපි දෙන්නා
    අකුරට ගිය කලේ
    වැස්ස ඇවිත් වන යාය ම
    සීතල වූ සදේ
    මුවා වෙන්න ගස් තිබුණත්
    තෙමුණා වැහි පොදේ
    අදත් වැස්ස වසිනා සඳ
    මතක සුවඳ දැනේ

    අදත් ඉතින් වහින දාට
    තෙමෙමින් වැසි පොදේ
    මගේ හිතිං මතක සුවඳ
    අලුත් කරන පැයේ
    වැහි හීතල දුරලා ගෙන
    ගිනි දළුවක් ලෙසේ
    මේ වැහි දා අපි දෙතැනක එක ම වැස්ස වැටේ
     
    Status
    Not open for further replies.