පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණා දහරා
තෙමා තෙමා හද ගලා ගලායන ලොවු තුරු ගුණ මහිමේ
මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිමේ.
අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණා දහරා

පිරීතිරී යන මහවතුරක් සේ
ගලා හැලෙන සිහිලැල් ගගුලක් සේ
ගිමන් නිවාලන මේ බව කතරේ
නිවන් සඳාලන බුදු ගුණ මහිමේ
මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිමේ...

අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණා දහරා
තෙමා තෙමා හද ගලා ගලායන ලොවු තුරු ගුණ මහිමේ
මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිමේ

WD Amaradewa
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල
ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ
අම්මා අම්මා අම්මා අම්මා
 
Jan 15, 2009
9,238
368
0
පරවුණුමල් නැවත නැතේ පිපෙන්නේ
ගඟුල්තලෙන් ඇදහැලිලා ගලන්නේ
දවසක් ගතවුනා කියා හිරු අවරේ ගිලීගියා
සැමදා නැත සඳ පායන්නේ
....
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
හිත හදාගන්න දෙන්නෙම නැතිනම්
මේ මැණික් ගගත් පිටාර යයි දැන්
හිත වෙනස් කරපු චූටි මැණිකෙගෙන්
ආදරේ අරන් කොළඹට යන්නම්
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
ජීවන විල මැද වැජඹෙන කැකුළකි
රූබර වූ යුවතී
තී මට තී මට කියමින් බිගු පෙළ
ඇය අවටම රඟතී

:lol::eek::lol:
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
සුමුඳු වළාවක අඳුර වෙලා නුඹ
මට දුන් කඳුළු බිඳු
සිනහ මලක් වී යළි යළි පිපියන්
පෙම් කළ සිතක මතු
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
ලංවී කව්රුන්හෝ කෝමල නැලවිල්ලෙන්
පවසන් ආදරයේ මං නෑසූ සුරතල් කථා
කහ නීල දම් පැහැ සරුංගල් හැඟුම්
සිතුවම්ද ආදරයේ පාඩම් පොතේ
පෙම් මැදුරු මිදුලේ අපි පුංචි උං
හඳුනන්නෙ නෑ ඔය ආදරේ
සෙනෙහසක පෙති හැළුනු පරවූ මලින්
හමනා සුසුම් සුවඳ මට දැනෙනවා
අපි වාගෙ කිරි කෝඩු කොවුලන්ට නම්
ලංවෙන්නෙ නෑ දුක ආදරේ
ලංවී කව්රුන්හෝ කෝමල නැලවිල්ලෙන්
පවසන් ආදරයේ මං නෑසූ සුරතල් කථා
ලංවී කව්රුන්හෝ

සදාදර ජෝති
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
ජීවන විල මැද වැජඹෙන කැකුළකි
රූබර වූ යුවතී
තී මට තී මට කියමින් බිගු පෙළ
ඇය අවටම රඟතී

:lol::eek::lol:


ළහිරු රැසින් පිබිදෙන පියුමින් රොන් බී මත්වුන බඹරා
මියුරු හඬින් කී ගී නවතා යයි පියුමේ හද අඹරා
නෑ එන පාටක් // ලතැවෙයි පියුම අනේ
හා මට කෑමක් // තවෙකෙක් බඳිති සෙනේ

අවරට යන ගිරු සවසට බැසයයි ගුම් නද දැන් නොඇසේ
රසයට රැවටුනු නෙළුමද හැකිලෙයි පුන්සඳ දැක අහසේ
ඒකයි ‍ ‍දෛවය නෙළුමේ ඒකද යුවතියගෙත් දෛවේ
දාකයි දෙකකයි පමණයි විසිතුර එය ජීවන මහිමේ
 
Jan 15, 2009
9,238
368
0
ලොවේ දුක දැක දයාබර වී
නෙතින් කඳූලක් නොහෙළුවේ නම්
ඔබේ නාමෙන් කුමට සත්සර රාව නංවා
හිඳීමි ගොළුවී මං.....
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ජීවන විල මැද වැජඹෙන කැකුළකි
    රූබර වූ යුවතී
    තී මට තී මට කියමින් බිගු පෙළ
    ඇය අවටම රඟතී

    මේ සිංදුව කියන කෙනා අපේ නෑ කෙනෙක් ;)
    -------------------------------------------------------------------------

    පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
    එනමුදු මගේ හදින් වෙන්වන්නෙ නෑ
    දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා
    ඔබ ඉන්න මාගෙ ලඟින්...

    සඳරේනු වෑහෙනා
    මේසීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගෙ ලඟින්
    හදතියෙන වේදනා පිසදා සිනා සලා
    මට දෙන්න ආදරේ ඔබගේ හදින්

    තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
    ඔබ ගැන පැතූ සිතින් වැළපෙන්නදෝ
    කඳුලු හසරල්
    පවා
    මසිත ලතැවුල් නිවා
    ඔබ ඉන්න මාගේ ලඟින්

    -ප්‍රින්ස් උදය ප්‍රියන්ත -

    Music පොඩ්ඩක් හදල ගත්තනං තවත් ලස්සන වෙන්න තිබ්බා:(
     
    Last edited:

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ළහිරු රැසින් පිබිදෙන පියුමින් රොන් බී මත්වුන බඹරා
    මියුරු හඬින් කී ගී නවතා යයි පියුමේ හද අඹරා
    නෑ එන පාටක් // ලතැවෙයි පියුම අනේ
    හා මට කෑමක් // තවෙකෙක් බඳිති සෙනේ

    අවරට යන ගිරු සවසට බැසයයි ගුම් නද දැන් නොඇසේ
    රසයට රැවටුනු නෙළුමද හැකිලෙයි පුන්සඳ දැක අහසේ
    ඒකයි ‍ ‍දෛවය නෙළුමේ ඒකද යුවතියගෙත් දෛවේ
    දාකයි දෙකකයි පමණයි විසිතුර එය ජීවන මහිමේ
    11.gif
    11.gif
    11.gif
    11.gif


    මේ සිංදුව කියන කෙනා අපේ නෑ කෙනෙක් ;)
    -------------------------------------------------------------------------
    එළ නෙ :D
    හැබැයි මන් දන්න තරමින් ඕක කියන්නෙ සුජාතා අත්තනායක මිසක් අ****** නෙමේ :P
    පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
    එනමුදු මගේ හදින් වෙන්වන්නෙ නෑ
    දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා
    ඔබ ඉන්න මාගෙ ලඟින්...

    සඳරේනු වෑහෙනා
    මේසීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගෙ ලඟින්
    හදතියෙන වේදනා පිසදා සිනා සලා
    මට දෙන්න ආදරේ ඔබගේ හදින්

    තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
    ඔබ ගැන පැතූ සිතින් වැළපෙන්නදෝ
    කඳුලු හසරල්
    පවා
    මසිත ලතැවුල් නිවා
    ඔබ ඉන්න මාගේ ලඟින්

    -ප්‍රින්ස් උදය ප්‍රියන්ත -
    සදරේණු වෑහෙනා ;) එළ සින්දුව
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුමුඳු වළාවක අඳුර වෙලා නුඹ
    මට දුන් කඳුළු බිඳු
    සිනහ මලක් වී යළි යළි පිපියන්
    පෙම් කළ සිතක මතු

    chandana
    :rofl:
    සුමුඳු වළාවක අඳුර වෙලා නුඹ
    මට දුන් කඳුළු බිඳු
    සිනහ මලක් වී යළි යළි පිපියන්
    පෙම් කළ සිතක මතු
    :lol: කෝ චන්දන ම.ෆැ.
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    11.gif
    11.gif
    11.gif
    11.gif


    එළ නෙ :D
    හැබැයි මන් දන්න තරමින් ඕක කියන්නෙ සුජාතා අත්තනායක මිසක් අ****** නෙමේ :P
    සදරේණු වෑහෙනා ;) එළ සින්දුව

    අ**** කිව්වෙ අලහකෝන්ද :P:P
    අපේ අම්ම අලහකෝන් නෙවෙයිනෙ බං :P එයා නෑ වෙන්නෙ අපේ අම්මලගෙ පැත්තෙන් :P:rofl:


    හ්ම්ම් මං ප්‍රිස්න්ගෙ සින්දු වලට ආසයි සාමන්‍යෙන් :D
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    :lol: කෝ චන්දන ම.ෆැ.
    හෆොයි අතේ මාට්ටු :baffled: ඉහි ඉහි ඒක බලධාරියා කපා හැරලා

    ස්පෙලින්ග් වල කේස් එකක් වගේ සෑර් :eek::lol:
    අපි අපි නෙ අ.ෆැ :අහිංසක හසරැල්:

    අ**** කිව්වෙ :P:P
    අපේ අම්ම නෙවෙයිනෙ බං :P එයා නෑ වෙන්නෙ අපේ අම්මලගෙ පැත්තෙන් :P:rofl:


    හ්ම්ම් මං ප්‍රිස්න්ගෙ සින්දු වලට ආසයි සාමන්‍යෙන් :D

    හක හක ඒක මිසක් :P බලං යද්දි සූසුත් එළ කොල්ලෙක් නෙ :rofl: එළ එළ :D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හේමන්ත නිද්‍රාවේ
    ගිලෙන හැන්දෑවක
    නිසලතාවයේ මතුවෙන්නේ
    ඔබෙ දෑස පත්ලෙහි
    ඇවිලෙ
    ප්‍රේමාධ්‍යාසයයි සිහිනේ
    උමතු නිම්නේ
    මා හුදකලාවේ නොහෙලා
    ආදරයේ දෙවඟන
    හැම රාත්‍රියකම
    හැම හිමිදිරියකම
    හැම දහවලකම
    වෙලී ගයන්න එනු මැන
    රෝමාන්තික
    ඔපෙරාවේ
    ඉසියුම් නාද සං
    රචනයේ
    හැම ස්වරයකින්ම වෑහෙන්නේ
    ඔබ මගේ නොහිම් ප්‍රේමයයි


    කසුන් @ බෙස්ට්
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    දෙවැනි බුදුන් ලෙස
    ලොවම උවම් කල
    ලොවක පිදුම් ලද
    ලොවට උතුම් ළඳ
    අම්මා....අම්මා...අම්මා..

    දෙසවන් සනහා මා නැලවූ ඔබ
    මියුරු මියැසියේ අරුත කියා දුනි
    ඒ මියැසිය අද මා ගයනා විට
    මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
    අම්මා....අම්මා...අම්මා..

    ඇසට හඩන්නට කඳුලැලි දුන් ඔබ
    ලතැවුල් දරනා දිරිය ලබා දුනි
    ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
    මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
    අම්මා....අම්මා...අම්මා..

    සුනිල් එදිරිසිංහ
     
    Status
    Not open for further replies.