පද පේලි .....

Status
Not open for further replies.

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    සඳ ඕනා නුරා තොල් පෙති සීතල සඳ ඕනා
    හිත ඕනා පුරා මල් පෙති ඇතිරූ හිත මට ඕනා
    අර පේනා ඈතින් පායා අරුමෝසම් පෑ නිල් සඳ ඕනා
    ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ...
    මාෂා සොයා තාමත් නොයා බලා හිඳී මේ දෙනෙත් විදාලා..//

    දේදුන්නේ නෑ සායම් ගෑ මායම් නෑ තාමත් කාගෙද නෑ
    ඒ මූණේ ගෑ වත්සුණු නෑ තවරා නෑ කිඳුරන් වාගෙම නෑ
    නවතාලා හිත විමසාලා තරු ඉඟිපාලා ඈ මට ඕනා
    ඈ නවතාලා තරු ඉඟි පාලා හිත විමසාලා...

    ඈ නේනා රෑ ඕනෑ නෑ තාමත් ඈ දුර නෑ
    ආකාසේ රෑ තහනම් නෑ අහුරන්නෑ තාමත් ඈ ළඟ නෑ
    කොඳුරාලා රහසින් කීවා තව ලංවීලා සිප ගන්වලා
    ඈ කොඳුරාලා රහසින් කීවා තව ලං වීලා...

    මාෂා වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නෑ
    සැලුනේ නෑ වෙනදා මෙන් ඔය නෙතඟන සැලුනේ නෑ
    අහසේ නෑ ක්ෂිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ ආයෙත් එන්නෑ
    රෑ අහසේ නෑ ක්ෂිතිජ ඉමේ නෑ නෙත් මානේ...
    මාශා සොයා සියතුන් පවා ඔහේ ගියා පියාපත් විදාලා
    මාශා සොයා සියතුන් පවා ඔහේ ගියා පියාපත් විදාලා
     
    අැරබුමම කදුලක් ෙවලා
    .......................................

    ඇරඹුමම කඳුලක් වෙලා.... මා බලා ඉද්දී ඒ දිහා...
    ආ දුරත් දුර වැඩි නිසා.... අවසානයට පෙර ඈ ගියා....//

    දුක් බරව කවියක් ලියා..එහි පද පෙළත් අඩුවෙන් තියා//
    අරුත පසිඳින්නට කියා... අවසානයට පෙර ඈ ගියා....

    ශෝකාන්තය එනතුරා... එහි රැඳෙන්නට සිත් නැති නිසා...//
    අනන්තය ළඟ මා දමා.... අවසානයට පෙර ඈ ගියා...//

    ඇරඹුමම කඳුලක් වෙලා...//


    මෙච්චර පද ටිකක ගැබ් වෙලා තියන දුක තමයි හිතා ගන්න අමාරු... ඒ දේ තේරුම් ගන්න ඒ වගේ අවස්ට්ථාව්වකට පත් වෙන්නම ඕනා....
    සිතපු සිතුම්...පතපු පැතුම් ... එකින් එක නැතිවෙලා යනකොට.....මේ හැම දේම මේ සින්දුවෙ ගැබ් කරපු අපූරුව....
    කොච්චර දුකක් දැනෙවුවත් මම තාමත් මේක අහනව.....



    මට කියන්න
    හැම දෙයක්ම
    හිතේ තියෙනා
    දුක නිවෙන්න....

    හදේ ගැස්ම
    දැනෙනා තැනක
    ම0 ආසයි
    අහන් ඉන්න

    මේක නැතිද යාලු කා ළඟ වත්.... අහන්න ආසයි...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඈත හිමෙ රන සමණළ කන්ද නඟින්නා
    අපි ඈත හිමෙ රන සමණළ කන්ද නඟින්නා
    අග්ගලා කං දෝං පුතා
    සූකිරි කං දෝං පුතා
    අග්ගලා කං දෝං පුතා
    සූකිරි කං දෝං පුතා


    මෙන්න මෙතන තැනිතලාව
    කෝපි බොන්න හොද වෙලාව
    අපේ බුදුන් අපි වදින්න
    ඉහළ යන්න හොඳ වෙලාව

    ඈත හිමෙ රන සමණළ කන්ද නඟින්නා
    අපි ඈත හිමෙ රන සමණළ කන්ද නඟින්නා
    දඹේ නඟින් දෝං පුතා
    හිමේ නගින්දෝං පුතා

    අපේ බුදුන් අපි වැන්දෝ
    පෙරළි පෙරලි අපි වැන්දෝ
    සුමන සමන් දෙවි පිහිටෙන්
    ගමට යන්න දැන් යමුදෝ

    ඈත හිමෙ රන සමණළ කන්ද බසින්නා
    අපි ඈත හිමෙ රන සමණළ කන්ද බසින්නා
    අග්ගලා කං දෝං පුතා
    සූකිරි කං දෝං පුතා
    අග්ගලා කං දෝං පුතා
    සූකිරි කං දෝං පුතා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    BIG MOUNTAIN

    භක්ෂණය ඇරඹුණා:


    මා දෑස් අභියස දිගුවෙන සෙවණැළි
    ලිපියේ පිටු අතරේ සසැලී
    දහවල රැයට හැරෙද්දී
    නගරයෙන් බොහෝ ඈත නොසැලී...
    ඔබේ සෑම ඉරියව්වකටම මා ආදරය කරමි...

    Shadows grow so long before my eyes
    And they're moving across the page
    Suddenly the day turns into night
    Far away from the city but don't hesitate
    'Cause your love just won't wait hey
    Ooh baby I love your way every day
    Wanna tell you I love your way every day
    Wanna be with you night and day

    Moon appears to shine and light the sky
    With the help of some fireflies
    I wonder how they have the power shine shine shine
    I can see them under the pines
    But don't hesitate 'cause your love won't wait hey
    Ooh baby I love your way every day
    Wanna tell you I love your way every day
    Wanna be with you night and day uh yeah

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මල් සුවඳ තරම් ආදරේ අරන්
    මගෙ සිත ළඟ නතර වෙලා
    පෙම් බඹර තුඩින් මුවරද සැලෙමින්
    විල් තෙරේ මල් සුවඳ ගලනවා
    මට ආදරේ දැනෙනවා...
    මට ආදරේ දැනෙනවා...
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    දහසක් නෙත් යුග ඔබ මම දෙස වෙත
    කෙලෙසින් දෙඩුවෙමුද

    නිසලව හමුවූ දෙනයන ඔබ මට
    කීවේ මොනවාද


    දහසක් නෙත් යුග ඔබ මම දෙස වෙත
    කෙලෙසින් දෙඩුවෙමුද

    මා සිත රගහල රගදෙන ඔබ මට
    කෙලෙසින් හමුවෙයිද

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Wrapped in your arms where its peaceful
    Back in your arms where I'm free
    I would do anything gladly
    Only to see you again

    Wrapped in your arms I can wonder
    Out to the heavens above me
    Hearing you say that you love me
    Back in your arms where I'm free
     
    මල් සුවඳ තරම් ආදරේ අරන්
    මගෙ සිත ළඟ නතර වෙලා
    පෙම් බඹර තුඩින් මුවරද සැලෙමින්
    විල් තෙරේ මල් සුවඳ ගලනවා
    මට ආදරේ දැනෙනවා...
    මට ආදරේ දැනෙනවා...

    ගොඩක් දැනෙනව හිතට
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    :frown: කොහෙවත් යන එකෙක් ඇගේ රෙද්ද තියං ඉන්න දන්නැති එක මට අදාල නැහැළු :frown:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සදකිරණ මුවා වී ඝන වලා පටලයට
    විවර කර අහස් ගැබ මිලින වූ තරු කැලට
    සැගව ගොස් සදහටම මගේ නෙත් යුගලයට
    ඉඩහරියි දෙරණ මත රජයන්න ඝනදුරට
     
    Status
    Not open for further replies.