පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ජීවිතය මට උරුම කරදී
ළය ලෙයින් කිරි කර පෙවූ
ආදරෙන් සෙනෙහසින් මාව නැහැවූ
ඔබයි මගේ අම්මා..
ඔබයි මගේ අම්මා..

දහස් උල්පත් මවාදී මගේ ලෝකය සරු කළා
තෙත් ගුණය සඟවා මෙත් ගුණය පෙන්වූ
ඔබයි අප්පච්චී..
ඔබයි අප්පච්චී

මුවරද සරි ඔබෙ ආදර සෙනෙහෙන්
පහස ලබන්නම් මගෙ අම්මේ
පහස ලබන්නම් මගෙ අම්මේ
අම බිඳු සරි ඔබෙ නැන ගුණ ගඟුලෙන්
පවස නිවන්නම් අප්පච්චී
පවස නිවන්නම් අප්පච්චී

අඳුරේ බොඳවන මගේ ලෝකයේ
හිරු සඳු වූයේ ඔබ දෙපළයි
හිරු සඳු වූයේ ඔබ දෙපළයි
ගව් ගනනක් දුර ජීවිත සසරේ
සැනසුම වූයේ ඔබ දෙපළයි
සැනසුම වූයේ ඔබ දෙපළයි

ජීවිතය මට උරුම කරදී
ළය ලෙයින් කිරි කර පෙවූ
ආදරෙන් සෙනෙහසින් මාව නැහැවූ
ඔබයි මගේ අම්මා..
ඔබයි මගේ අම්මා..

දහස් උල්පත් මවාදී මගේ ලෝකය සරු කළා
තෙත් ගුණය සඟවා මෙත් ගුණය පෙන්වූ
ඔබයි අප්පච්චී..
ඔබයි අප්පච්චී


-සංජය-
 
Jan 15, 2009
9,238
368
0
සඳ හිරු තරු මැද පොකුරු ගැහී යන
මේකුළු සළුව ඉරා
ඔබ රුව මනසින් දුටුවෙමි මෙහි
එනයුරු සුව පහන් දරා

පිණිමුතු කැටමුතු සළුව එලා
ලා තණපත් මත වැතිරී
ඔබ එන පියමග පෙරට වඩා
සරසයි සෙනෙහස ඉතිරී
සරසයි සෙනෙහස ඉතිරී

සඳ හිරු තරු මැද පොකුරු ගැහී යන
මේකුළු සළුව ඉරා
ඔබ රුව මනසින් දුටුවෙමි මෙහි
එනයුරු සුව පහන් දරා

නියවැද මැලවුණු ලඳළු දෙපත් හිරු
වැසි ලද සේ පිබිදී
සෙවණට ඉඩසැලසුම් දෙන තුරු
සෙවණෙහි සැතපෙමි නොයැඳී
සෙවණෙහි සැතපෙමි නොයැඳී

සඳ හිරු තරු මැද පොකුරු ගැහී යන
මේකුළු සළුව ඉරා
ඔබ රුව මනසින් දුටුවෙමි මෙහි
එනයුරු සුව පහන් දරා
....

╗ වික්ටර් රත්නායක ╔
 

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    අනාත මාරුතේ
    කුණාටු සාගරේ
    දිවි ති‍යෙන තුරු මගේ
    ඔබයි ආදරේ....

    ආස කරන සිංදුවක්.....
    පුදුම හැඟීමක් එනවා හිතට..
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ
    මාගේ දිවියේ අන්ධකාරේ
    ඔබගෙන් පෙර නෑ මා කිසිදා හිරු අග බැලුවේ
    නෑ මා කිසිදා හිරු අග බැලුවේ
    පැතුමන් අදුරේ සිර වූයේ
    ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ
    කඳුලැල් දිය දහරා නෙතඟින් නොකැඩී ගලා ගියේ
    මා තනිවී
    සිසිරෙන් මුවා වූ වසන්තේ උදා වූ ලෙසේ

    චන්ද්‍රයන් පිදූ කිරනක් සගවලා හොරෙන්
    වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නාමෙන්
    වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමෙන්
    ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්
    ඔබ මා හද පුබුදු කලේ...

    ඩැඩී


     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    වීණාවී......
    උරතලයේ රැදෙන්න සත්සර රැවු නගන්න...වීණාවී......
    කොවුලාන .....
    රන් ස්වරයෙන් ගයන්න මා හද පිරි මදින්න.....කොවුලාන .....

    RePost :rolleyes:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ජීවිතය මට උරුම කරදී
    ළය ලෙයින් කිරි කර පෙවූ
    ආදරෙන් සෙනෙහසින් මාව නැහැවූ
    ඔබයි මගේ අම්මා..
    ඔබයි මගේ අම්මා..

    දහස් උල්පත් මවාදී මගේ ලෝකය සරු කළා
    තෙත් ගුණය සඟවා මෙත් ගුණය පෙන්වූ
    ඔබයි අප්පච්චී..
    ඔබයි අප්පච්චී

    -සංජය-
    11.gif
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    සිරවී තිබුනා හද පතුලේ ඔබ වෙත පිදු සෙනෙහේ
    අවදි කලා ඔබ නොසිතූ මොහොතක මා සඟවා සිටි ආදරේ
    ඔබේ සුවඳ රැඳි සුළං කැරැල්ලක දැවටෙන්නට ආසයි
    ඔබ අතිනත ගෙන ඔබට තුරුළුවී ඇවිදින්නට ආසයි
    ඔබ අන් සතුයයි කිසිම විටක මා නොසිතන්නට ආසයි
    කවදා යලි අපි එකවන්නේදැයි දැනගන්නට ආසයි
    ඇරඹුම කෙලෙසද අවසන කොතැනද නැත කිසිවකු දන්නේ
    මා එක් තැනකය ඔබ තව තැනකය කෙලෙසද හමුවන්නේ
    ගතවන මොහොතක් පාසා හද තුල ආදරෙ ලියලන්නේ
    සෙනෙහස පමණකි හිතවත ඔබගෙන් මා උදුරා ගන්නේ
    සිරවී තිබුනා හද පතුලේ ඔබ වෙත පිදු සෙනෙහේ
    අවදි කලා ඔබ නොසිතූ මොහොතක මා සඟවා සිටි ආදරේ

    නිරෝෂා විරාජිනී ගායනා කල ලස්සනම ගීතය
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සිලි සිලියේ නව සුවදක් විහිදී එනවා
    වන බමරා මල සොයලා පියඹා යනවා
    ..............
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    වසන්ත සුළගේ මල් සුවද මුසු වෙලා
    කියන්න රහසේ මොනවාද මමුණලා
    බලන්න අහසේ සද කැළුම් විසිරිලා
    හිදින්න ආසයි තරු වගේ ලං වෙලා.....

    නිරෝෂා-ලොරින්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිරවී තිබුනා හද පතුලේ ඔබ වෙත පිදු සෙනෙහේ


    නිරෝෂා විරාජිනී ගායනා කල ලස්සනම ගීතය
    මේක දෙන්න පුළුවන්ද ක්‍රිසාන්තී,, සදුන් දීපු එක වැඩ නෑ:(..පියුම් නංගී :rolleyes:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මගෙ බිසව්නේ අසාපන්
    නුඹ මන්ත්‍රි දේවි නොවුණී
    දුෂ්කරවු ඒ පළාතේ
    මට යන්න දෙන්න දේවී

    මේ කඳුළු ඇයිද දෑසේ
    බෑ යන්ට නුඹට හිමයේ
    ගොස් ඉන්ට කුලී නිවසේ
    විෂ ඝෝර සර්ප බවනේ
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මදහාස පානා බසයේ රියදුරු මහතා

    කොන්දොස්තර මාමා මරහඬ පානා
    රෑනේ එන සේනා අතරින් හිමිහිට රිංඟා
    දෙල්කද නංගා මගදී බසයට නැංඟා

    කොටුව කොටුව කොටුව පිටකොටුව 138 මම හිටිය
    අඩිය අඩිය අඩිය තියන්නට බෑ එක යුද්ධෙට පොර පිටිය
    තැලිල තැලිල පොඩිවෙලා තෙරපිල කැරකිල යන මේ ride එක.

    විදල විදල පිඹල ගියත් ඉස්කෝලෙට යනවිට 8.30.. :lol::lol::lol::lol::lol::lol::lol:

    Centigrtates maxxa song බුහහහ.......
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    වීණාවී......
    උරතලයේ රැදෙන්න සත්සර රැවු නගන්න...වීණාවී......
    කොවුලාන .....
    රන් ස්වරයෙන් ගයන්න මා හද පිරි මදින්න.....කොවුලාන .....

    RePost :rolleyes:
    :frown::rofl: ඉහි

    සංජය ඉහි ඉහි
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සිරවී තිබුනා හද පතුලේ ඔබ වෙත පිදු සෙනෙහේ
    අවදි කලා ඔබ නොසිතූ මොහොතක මා සඟවා සිටි ආදරේ
    .....
    අවදි කලා ඔබ නොසිතූ මොහොතක මා සඟවා සිටි ආදරේ

    නිරෝෂා විරාජිනී ගායනා කල ලස්සනම ගීතය

    අහල බලන්න ආසයි :)
    ඔයා ගාව තියෙනවද ?
     
    Status
    Not open for further replies.