පද පේලි .....

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ
සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ

සුදු වැලි කතරේ පිපුණු මල වගේ
ලොව්තුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව්ලොවක් වේ... කතර දෙව් ලොවක් වේ..
 

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මදහාස පානා බසයේ රියදුරු මහතා

    කොන්දොස්තර මාමා මරහඬ පානා
    රෑනේ එන සේනා අතරින් හිමිහිට රිංඟා
    දෙල්කද නංගා මගදී බසයට නැංඟා

    කොටුව කොටුව කොටුව පිටකොටුව 138 මම හිටිය
    අඩිය අඩිය අඩිය තියන්නට බෑ එක යුද්ධෙට පොර පිටිය
    තැලිල තැලිල පොඩිවෙලා තෙරපිල කැරකිල යන මේ ride එක.

    විදල විදල පිඹල ගියත් ඉස්කෝලෙට යනවිට 8.30.. :lol::lol::lol::lol::lol::lol::lol:

    Centigrtates maxxa song බුහහහ.......

    රියසක පරදන සොද පුළුලුකුල
    මහමඟ වැනිය කළු කෙස් වැටිය
    බඳ නන්දනිය නම රන්දිනිය
    සැම මන කළඹන ඇගෙ රූ සිරිය:rofl:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගහක මල් පිපිලා ‍පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    සිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි
    නුඹට හිත බැදි කාරණේ මම තවම සොයන්නෙමි....

    කතරෙ වැලි කැට හිරුට පෙම් බැද ඇතත් ලෝ දහමෙන්
    සොදුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පණ මෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගේ මනරම්
    කරනු බැරි තහනම්....

    සදට සදහට සෙනේ පෑ මුත් උදුල තරු කැටයම්
    හිරුට පෙම් බැදි එකද තරුවක් සිටිය නොහැකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්‍රේමය ඒ වගේ මනරම්
    පුදුම වෙයි නුඹ නම්........

    ගායනය-කරුණාරත්න දිවුල්ගනේ
    නාද රටා-විශාරද ගුණදාස කපුගේ
    පද සංකල්පනා-යමුනා මලනී

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සද කිනිති නැමී විල් දියට එඹී
    සොයයි සේයාව සදේ
    ඔබෙ නෙතට එඹි මගෙ නෙතද සදා
    සොයයි සේයාව මගේ....

    ලක්ෂ්මන් විඡේසේකර
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
    මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    රාත්‍රිය මනරම්
    හා... ඔබ ලඟ හිඳින විට නම්
    විඳින්නට හැකිනම්
    හා... ජීවිතය මෙතරම්
    දෑස් පියවෙන විට ඉතින්
    යලි අවදි වන්නට ලැබේදැයි නොදනිම්
    දෑස් යට රැඳි සිහින උදුරයි
    මියෙන්නට පෙර බිඳෙන්නයි දිවිමං
    රාත්‍රිය මනරම්
    දෑස් නලියන විට පෙමින්
    ඔබ මිසක් කිසිවක් දකින්නට නොපතම්
    දෑත් මැද හිඳ පුරුදු උණුහුම
    සුසම් සුවයෙන් මියෙන්නට හැකිනම්
    රාත්‍රිය මනරම්

    කසුන්/නිරෝෂා

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඕරයිරේ..ඔයිරාමා
    කොළ මැඩපාං
    ඔයිරාමා....
    උඳේට පායන ඉරු දෙවියෝ
    ඕරයිරේ..ඔයිරාමා..ඕරයිරේ..ඔයිරාමා
    සවසට පායන සඳ දෙවියෝ
    ඕරයිරේ..ඔයිරාමා..ඕරයිරේ..ඔයිරාමා
    සැමදා අප නගනා
    කමතේ අඩ හැරයේ
    නාදෙන් රාළේ
    මඩවා දෙනු සොදිනේ

    සිහශක්ති
     

    Wathmal

    Member
    Feb 18, 2007
    473
    0
    0
    Ranna
    සමුගෙන යන්නම් අහිමි විජිතයෙන්
    ඔබත සෝ තවුල් නොම වේවා


    mata first love eka mathak wuna
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Staring @ the moon so blue
    Turning all ma thoughts to u
    I was without hopes or dreams
    I tried to dull an inner scream
    But u...
    Saw me through

    U took ma heart away
    Whn ma whole world was gray
    U gave me everything
    N a little bit more
    N whn it's cold @ night
    N u sleep by ma side
    U become the meaning of ma life.....


     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    කඳුල නිවන්නම් නෙත නොතෙමනවා නම්
    තනියට ඉන්නම් තනි නොකරනවා නම්
    මතකයෙ ඉන්නම් අමතක නොම වේ නම්
    සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්

    මල් පූදුන්නේ දෑඟිලි අතරේ තැළීපෙලී මියැදෙන්න නොවේ
    සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි
    හිත රිදවා හඩවන්න නොවෙයි...

    සඳ පායන්නේ හිරු නැති ලොකේ ඝනදුර දුරු ඇරවා ගන්නයි
    සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනි වූ
    හිතකට එළියක් ලැබ දෙන්නයි...

    ප්‍රියානි ජයසිංහ
     
    පෙම් සිලිලාරේ තුන් සිත ඉතිරී විහිදී විසිරෙන්නා
    වසන්ත ගීතේ ...... පවනේ පාවී........

    පෙම් බස් දෙඩුවෙමු උයන් කොනක හිඳ...
    දෙපා වාරු නැත ******:baffled:( මතක නෑ බන්ස්... :no:)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Awful man,
    Debris of bad home,
    A killer and apathic

    Loathsome I've become.
    A creature so undone.
    Wretched and broken.
    Cannot find my faith.
    Any God will do.
    Nothing said is new
    Nothing said is true.
    Fly away my hope.

    The embrace of shade holds me dear.
    Eats me away.
    Loose the dogs of disgrace upon me.
    I have no faith.
    Raise the poor outcast I have become.
    I am undone.
    Calm is the air. Still is the sea.
    The valley of death keeps calling me.

    Rest my eyes from the world.
    This dying place, it's so absurd.
    Oh, Christ above, whom I love.
    Lost to me. My snow white dove.
    Make this day like the night.
    Song of darkness. Words of light.
    Pulling down my heart.
    I won't forget my lovers heart.

    With utter loathing and scorn,
    I was somehow born.
    Strewn in black decay.
    None shall I obey.
    The wreckage of my flesh.
    The nakedness of my death.
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පෙනෙනා නිසා අදුරේ පවා
    සිහිනය වටී පැතුමට වඩා
    මුළු ලෝකයේ සැරිසරා
    ආදරේ දුක දරා
    පරමාදරේ දුක දරා
    විදින තුරා..............
     
    Status
    Not open for further replies.