උබ ඇවිත් මෙතන සිංදුව කියන්නෑනේhip hop walatath meke idak thiyenawada?![]()
ඉතිං ඕනම උයාට කැමති එකක් දාන්න 
උබ ඇවිත් මෙතන සිංදුව කියන්නෑනේඉතිං ඕනම උයාට කැමති එකක් දාන්න


හා





මිදුලේ අතන නංගෝ
කවුදෝ හැංගී ඉන්නා වගේ
සෙල්ලම් හැංගි මුත්තම්
දන්නේ නැත්දෝ අයියා මගේ

මටත් හිතුණ එහෙම ....ගොඩාක් ස්තුතියි. රැප් කෑල්ල තමයි සිංදුව කන්නෙ. ගැහැණු හඬ ශානිකා වගෙයි.
ඔව් බන් මම සිලි කෑල්ලෙන් සින්දුවක් දහ අතේ හෙව්වා ... හම්බුන් නැති පාර අල්ලලා දැම්මාඑළ එළ.... මන් මේ ඉබිස් එක්ක සුහද සන්ගීතමය ගේමක් යන්න හැදුවෙ.... හි හි ...

හි හිස්තුතියි මල්ලි![]()

දෙනවද![]()

මා ගාව මේ සිංදුව ව්තරක් නෑ..තියෙන්නේ ලයිව් ෂෝ එකක්..ඒකම දෙන්නද.![]()
