ගීයකින් කෙසේ
කියම් සිතුම් ලයේ
රන් රුවන් ගෙනල්ලා
මා ළගින්...තියාලා...
නොඉල්ලනූ...ආදරේ
නොඉල්ලනූ...ආදරේ
නෙත් ඔබේ නමා
බලා ඉන්නේ ඇයි
සෝ සුසුම් හෙලා
මා ඉන්නේ ඇයි
අතීතයේ කතා
මකා දමා සිනාසෙමූ
ගීයකින් කෙසේ....
වෙනින් කෙනෙක් සොයා
සිනාසෙන්නකෝ...
මා ඔබේ සිතින්
මකාලන්නකෝ
මිතුරන් සේ අපී
ජීවිතේ එක් වෙමු
ගීයකින් කෙසේ
කියම් සිතුම් ලයේ
රන් රුවන් ගෙනල්ලා
මා ළගින්...තියාලා...
නොඉල්ලනූ...ආදරේ
නොඉල්ලනූ...ආදරේ
ගායිකාව මතක නෑ...ඒත් ඔන්න පිළිතුරු ගීයක්
ක්ලැරන්ස් මහත්තයාගේ සුන්දර තනු නිර්මාණයක් මේක
![]()
මාගෙ මනමාල සුකුමාල
සුපෙම්වතී
නීල ඔය දෑස නිල්මිණි සේම මට දිස් වුනී
ලල ලල ලා
සුරේන්ද්රගෙ ගායනයනම් මල් 7 නෙවෙයි 49![]()
ඔව් බන් මම සිලි කෑල්ලෙන් සින්දුවක් දහ අතේ හෙව්වා ... හම්බුන් නැති පාර අල්ලලා දැම්මා![]()




Oba dannawa nam....
eka kadulu bidak.....
hitha yatata wela....
duk widina tharam.........
e kadula unath...
nethu agata awith.....
yali obe payata pegenawa nam.....