පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    9i61kn.jpg
     

    nwnbs

    Member
    පලන්චියේ වැඩ හිඳගෙන
    මහසෑයේ හුණු තවරන පියාණනේ...
    හුණු බදාම ඔසවා දෙන
    නුඹෙ අත් දෙක රිදෙනවාද පුතණුවනේ...


     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුවදයි මල් සුවද සේ
    මිහිරියි මී පැණි වගේ
    ජීවත් වෙන්න ආසයි
    හැමදාම හිමිදිරිය සේ
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ආදර මල් වල
    පාට කියන්නද
    ඒ වගෙ ලස්සන
    තව නෑ...........

    මීදුම් පිනිපොද
    දෑස වසන් කළ
    සමනල් සිහිනය
    පිපුණා........//

    දේදුණු රේඛා...
    දෑසම තවරා
    තවමත් ම සිත
    බලාසිටිනවා........

    මීදුම් තවරා සුළගක
    ඈතක සගවා තුන් සිත
    දෑස හොරෙන්..
    ඈත සොයනවා..........

    අදුර මැදින් එන්න සදලියේ....

    දේදුණු සායම
    දෑසම බොදකළ...
    මාලති යායක
    හැළිලා.......//

    සීතල හිම කදු
    යායම පිය මැන
    දෙව්ලය සිහිනෙට
    වැඩියා......

    කසුන් - ඉන්ද්‍රචාප
     
    ආදර මල් වල
    පාට කියන්නද
    ඒ වගෙ ලස්සන
    තව නෑ...........

    මීදුම් පිනිපොද
    දෑස වසන් කළ
    සමනල් සිහිනය
    පිපුණා........//

    දේදුණු රේඛා...
    දෑසම තවරා
    තවමත් ම සිත
    බලාසිටිනවා........

    මීදුම් තවරා සුළගක
    ඈතක සගවා තුන් සිත
    දෑස හොරෙන්..
    ඈත සොයනවා..........

    අදුර මැදින් එන්න සදලියේ....

    දේදුණු සායම
    දෑසම බොදකළ...
    මාලති යායක
    හැළිලා.......//

    සීතල හිම කදු
    යායම පිය මැන
    දෙව්ලය සිහිනෙට
    වැඩියා......

    කසුන් - ඉන්ද්‍රචාප

    මීදුම් දුමාරයේ...
    සීත හැන්දෑ යාමේ....
    සිහින ඇන්ද සා නුඹේ....
    ආසා නැතිද ... මාත් එක්ක...
    තනිව ඉන්න.....

    ~~කසුන්
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    It's funny how a man only thinks about the
    You got a real big heart, but I'm looking at your
    You got real big brains, but I'm looking at your
    Girl, there ain't no pain in me looking at your

    I don't give a
    Keep looking at my
    'Cause it don't mean a thing if you're looking at my
    Ha, I'ma do my thing while you're playing with your
    Ha, ha ha, ha ha ha ha

    Every boy's the same
    Since I been in the seventh grade
    They've been trying to get with me
    Trying to ha ha ha, ha ha ha

    They always got a plan
    To be my one and only man
    Want to hold me with their hands
    Want to ha ha ha, ha ha ha

    I keep turning ?em down
    But, they always come around
    Asking me to go around
    That's not the way it's going down

    'Cause they only want, only want
    My ha ha ha, ha ha ha
    Only want what they want
    But, na ah ah, na ah ah

    It's funny how a man only thinks about the
    You got a real big heart, but I'm looking at your
    You got real big brains, but I'm looking at your
    Girl, there ain't no pain in me looking at your

    I don't give a
    Keep looking at my
    'Cause it don't mean a thing if you're looking at my
    Ha, I'ma do my thing while you're playing with your
    Ha, ha ha, ha ha ha ha

    Do you know that ?no'
    Don't mean ?yes'? It means no
    So just hold up, wait a minute
    Let me put my two cents in it

    One, just be patient
    Don't be rushing
    Like you're anxious
    And two, you're just too aggressive
    Trying to get your ahh

    Do you know that I know?
    And I don't want to go there

    They only want, only want
    My ha ha ha, ha ha ha
    Only want what they want
    But, na ah ah, na ah ah

    http://www.youtube.com/watch?v=XywbeKZKXXE
    http://zeroforum.org/16048-post1.html
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    චූටි කුරුල්ලනි චූටි බටිත්තනි
    පියාසලා අහසේ
    රංචු ගැසී පියඹන්න ඉතිං අර
    ලස්සන ආකාසේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අත් වැලගිලිහී.... ලොව තනි වූ දා....

    ........අනී මාර සිරා සින්ඩුව... මට මටක නෑ...:(:(ඉතුරු ටික කවුරු හරි ගාව තිබේ නම් ලින්ක් එක දානවද...



    අත්වැල ගිලිහී ලොව තනිවූදා
    දකිනා පෙරමග ලකුණු නැතී
    ආශා දැහැනේ වැනසී යාදෝ
    යුගදිවි ගමනේ සොඳුරු ගතී

    උසුලනු හැකිවෙද තණ්‍හා‍ ආශා
    සඟවනු හැකිවෙද සිතුවිලි මානා
    ඉවසනු හැකිවෙද සෝදුක් සංකා
    ආශා දැහැනේ වැනසී යාදෝ
    යුගදිවි ගමනේ සොඳුරු ගතී

    දෑ‍ඟි‍ලි‍ එ‍ක්‍ ක‍ල‍ ව‍ර‍ද‍ට‍ දෙ‍ද‍රා‍
    සෙ‍නෙ‍හ‍ස‍ වැ‍පු‍රූ‍ ස‍රු‍කෙ‍ත‍ ව‍න‍සා‍
    ..න්‍ හ‍ද‍ව‍ත‍ සෝ‍ගි‍නි‍ ද‍ල්‍වා‍
    ආශා දැහැනේ වැනසී යාදෝ
    යුගදිවි ගමනේ සොඳුරු ගතී

    ~ අ‍ම‍ර‍සි‍රි‍ පී‍රි‍ස්‍

    DL :
    Amarasiri Peiris-Athwala Gilihi

    සර්ච් මෑන් ..මේ ත්‍රෙඩ් එකේම් තිවුනා :rofl::rofl: ත්ලිස් දාල තිබ්බේ
     

    bniro

    Member
    Jun 29, 2009
    73
    3
    0
    මගේ ලෝකයෙ
    මේ ඉල් පෝදා බැති සිතින්...

    නමෝ නමෝ බුද්ධ දිවාකරාය
    නමෝ නමෝ ගෝතම චන්දිමාය
    නමෝ නමෝ නන්ථ ගුණණ්තනාය
    නමෝ නමෝ ශාක්‍ය නන්දනාය
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මගෙ ආදර පවසට ඔබ
    නියං කලට හඩන අහස
    මගෙ ආදර වරුසාවට
    යටිකුරු කල කලසකි ඔබ‍‍‍‍‍‍...

    ගිම්හානය වෙනුවට මම
    වස්සානය වී එන්නද
    ඒ වැස්සෙන් පෙම්වත්වූ
    මෙහෙලියවී මම එන්නද


    §ක්‍රිෂාන්ත සහ මාලනී බුලත්සිංහල§
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ලගඩි පපයි නොන්ඩි ජුවයි රා බීගෙන වෙරි මතේ
    දෙන්න එක්ක ගමනක් ගියා රෑ කලුවරෙ හිතුමතේ
    ජුවා එහට වැනෙනවා ලගඩි මෙහට වැනෙනවා
    සුළඟට විසිවෙන ගානට මේ දෙන්න සැපට වැනෙනවා

    මේක දැකපු කලු බල්ලෙක් බුරන්න ගත්තා
    ලගඩියාට ඒ වැඩේට හොඳටම නැග්ගා
    ඒ බල්ලට දෙන්න එක්ක හොඳට බනින්වා
    කලු බල්ලත් අරින්නෙ නෑ ඌත් බුරනවා

    ජුවා එහට වැනෙනවා ලගඩි මෙහට වැනෙනවා
    සුළඟට විසිවෙන ගානට මේ දෙන්න සැපට වැනෙනවා

    මේ සද්දෙට අහල පහල මිනිස්සු ආවා
    කවුද බොලේ කියල එකෙක් පොල්ලක් ගත්තා
    අපි කාටද බය කිය කිය දෙන්න වැනෙනවා
    බල්ල ඇවිත් ලගඩියාගෙ සරමෙ එල්ලුනා

    ජුවා එහට වැනෙනවා ලගඩි මෙහට වැනෙනවා
    සුළඟට විසිවෙන ගානට මේ දෙන්න සැපට වැනෙනවා

    සරම කඩන් බල්ල පැන්න මේ අහපල්ලා
    ලගඩියගෙයි නොන්ඩියගෙයි වෙරි ටික හිඳූනා
    පොඩ්ඩක් කට ගාගත්තම කට දොඩවනවා
    තව පොඩ්ඩෙන් පොලු වහන්සෙ ඔලුවට එනවා

    ජුවා එහට වැනෙනවා ලගඩි මෙහට වැනෙනවා
    සුළඟට විසිවෙන ගානට මේ දෙන්න සැපට වැනෙනවා
    ජුවා එහට වැනෙනවා ලගඩි මෙහට වැනෙනවා
    වැනි වැනි යන මේ දෙන්නට කලු බල්ලත් බුරනවා....

    - Freddy Silva -
     
    Status
    Not open for further replies.