පද පේලි .....

Status
Not open for further replies.

ALii

Member
Nov 6, 2009
1,554
69
0
මාල ගිරවියේ........... මාල ගිරවියේ..............
මට නුඹත් එක්ක අපේ ගමට පියාඹන්න ආසයි..
මම දන්න කියන ගහ කොළ මල් පෙන්නන්නට ආසයි........
මාල ගිරවියේ.......... මාල ගිරවියේ.........
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මා වව්ලන් රෑ පුරාම රංචු ගැසීලා
    මී ගස් යට මී වැහි වැහැලා
    බාලේ මෙන් පාන්දරින් ඇහිදින්නට යන්නට බැහැ
    මට තනියක් දැනෙනවා


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මාල ගිරවියේ........... මාල ගිරවියේ..............
    මට නුඹත් එක්ක අපේ ගමට පියාඹන්න ආසයි..
    මම දන්න කියන ගහ කොළ මල් පෙන්නන්නට ආසයි........
    මාල ගිරවියේ.......... මාල ගිරවියේ.........
    දන්න කියන ගහකොළ තියෙන්නේ දිවුලපිටියේද?
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මේ ගුරු පාරේ මේ දොළ අයිනේ
    අපේ රහස් ඇත සැගවීලා
    අපේ රහස් ඇත ලියැවීලා
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    දන්න කියන ගහකොළ තියෙන්නේ දිවුලපිටියේද?

    ඔඔ දිවුලපිටියේ තමා, එහේ සෑහෙන ගහ කොළ තියෙනවා නේ:)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රන්ගිර හිස හිරු හිනැහෙත
    එළියෙන් මුළු ලොව දිඳුළත
    නමුදු හිරට ළං වන්නට වරම් නොමැතියේ
    ඉරෙන් ලොවක් එළිවනු දැක
    මසිත බැබළියේ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මේ තරම් කදුළු වැල් කොහේ තිබුණිදෝ
    හැංගිලා නෙතේ......
    මේ තරම් සුසුම් වැල් කොහේ තිබුණිදෝ
    හැංගිලා සිතේ.....

    වෙන්වෙලා නොයන්නෙමු
    දිව්රා කියූ මුවින්...
    වෙන්වෙමු කියන්නෙ දැන්
    කොහෙදෝ අපේ පැතුම්
    දෙමාපියන් වරම් නොදුන්
    සුපෙම්වතුන් ලෙසින්
    හඩන්න සෝ දුකින්....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිත ඉඟියකින් සැලී
    ගිනියම් දිගන්තයේ
    බොල් පිණි සුළං දැලෙන්
    ඔබේ දෙනෙතට එබී
    මේ ගයන්නේ...
    ආදරේ ගීතයයි
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නෙලන්න බැරි දුරින් පිපී
    කියන්න දුක රැදී එමී
    පවන් රොදේ....
    අසන්න දුක බලා ඉමී
    රැදෙන්න ඒ බිමෙන් මිදී
    මගේ ලොවේ.....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
    රැදු සපුන් නිබද සරණා බිමේ....
    ඔබේ සිනා වත මගේ නවාතැන
    අරුණ විහිදුවාලී
    ජීවිතයේ....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කාටත් කාටත් හොරෙන්
    නොපෙනෙන පරිදි
    කාටත් කාටත් හොරෙන්
    නොඇසෙන පරිදි
    කිව්වා මම ආදරේ
    කනටම ලං වී.....:rofl:
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ආදර හැඟුම්
    ආදර හැඟුම්
    නුපුරුදුයි මට නුපුරුදුයි
    ඒ හැඟුම්
    ආදර හැඟුම්

    කිති කවයි හද කිතිකවයි
    ඒ හැඟුම්
    ආදර හැඟුම්
    ආදර හැඟුම්
    ආදර හැඟුම්

    :eek:
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    දිය කඩිති නිල් බර වුණේ
    පොඩි තිත්ත පැටවුන්ටනේ
    අල්ලන්න ආසයි උන් එක්ක යාළුයි
    පීනන්න දිය කඩිති ගානේ

    :baffled::baffled::lol:
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    හීත හුළං හිරිකඩයි කැලේ අපට උරුමේ
    නුඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
    උල ලේනෝ... උල ලේනෝ...

    ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ
    නුඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
    උල ලේනෝ... උල ලේනෝ...

    :shocked:
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    මේ අහස මේ වගෙම ගණ නිල් සළුවකින් එතී
    සැරසුණු එක් වසන්තයක හමු වුණා අපී
    ගහ කොළ ද මල් පිපී සැරසී සුළඟෙ දඟ වෙවී
    ඔබයි මමයි එක් කළ හැටි සිහිනයක් මෙනී

    ඒ අතීතයේ ඔබ මිමිණූ වදන් යළි යළී
    රාව නගන විට දෙනුවන් බොඳව යයි සැලී
    අතීතයේ මතක සුවඳ සුසුම් හා වෙලී
    නටඹුන් සෙනෙහසේ නුවර ගොස් ලැගුම් ගනී

    ඒ අහසමයි යළිත් අද නිල් සළුවකින් එතී
    වසන්තයට මල් පිපෙනව සුළඟෙ දඟ වෙවී
    වසත් සියොත් කැල ගැයුවද ප්‍රේමයේ කවී
    අපේ හදේ වස්සානය තවම නිම නැතී

    කරුණාරත්න දිවුල්ගනේ

    :dull:
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන
    මම ද ලිහිණියකු වෙමි කැඩුණු තටු පිරිමදින

    අහිංසක අප දෙදෙන තටු කඩා මේ ලෙසින
    සිඳී ගිය ගඟ දෑල හැර දැමූයේ කවුද
    සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද
    බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය

    කටුක දුක් විරහ මැද අතරමං වී ගියද
    අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට
    කියාදෙමු පියඹන්ට අපි අපේ පැටවුන්ට
    නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනක

    ගුණදාස කපුගේ
    crying-smiley-sad-male-cry-tears-smiley-emoticon-000352-large.gif
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට
    සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට
    ඒ ඇති මැණිකේ මට ඒ ඇති මැණිකේ මට
    සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට

    අප නැතැයි කියා වැරුවද ගස් වැල් මල් සම්පත
    ගඟ නතර වුණාදැයි කියන්න මුවදොර නොම දැක
    පසු තැවෙන අපේ සිත් තනි කර ලොව දුර ගමනක

    මේ නුවර එදා වගෙමයි අප පෙමින් ඇවිද ගිය
    මුහුණුවර දන්න ගස් වැල් අප නැතත් පඳුරු ලන
    ජීවිතය කියා දී එකිනෙක පරමල් හිනැහෙන

    ක්‍රිෂාන්ත එරන්දක

    sad-animated-animation-boy-smiley-emoticon-000346-large.gif
     
    Status
    Not open for further replies.