Who's the artist?pls do not feel empty
i will never leave you
and when we are gone from this place
we shall be together
love this song ..so sad though.
Who's the artist?pls do not feel empty
i will never leave you
and when we are gone from this place
we shall be together
love this song ..so sad though.
Who's the artist?
you won't like it anyway.Kairi - The Cruelty Of Love මේකදsome band called kairi ...that song aint even on youtube...you won't like it anyway.

if you can find it..i found the entire album on rs.Kairi - Together ආක් මේකnehe okath unge sinduwak ..okath patta but the song i was talking about is "kairi - together "if you can find it..i found the entire album on rs.
Kairi - Together ආක් මේක
one of most beautiful songs ive ever heard.වසන්තයේ මල් සුපිපුන
සුන්දරතාවය ඉහිරුන
හද මඩලට කවුදෝ ආවා..
මල් පෙති සිඹ
සිනා රැගෙන
මල සිඳ බිඳ
යන්ට ගියා....
හද දුක ගාවා
කවුදෝ ආවා..


රන් සුරන් බැතියෙන් පිදූ
සරු පිං බිමක් විය
මිහිතලේ
රන් සඳක් විලසින් දිලේ එය
මේ අපේ
තුන් සිංහලේ
ඔබ මා හමු වුනහද හඳනා නිහඳ රැයේ...
ඔබ මා හැර ගිය මොහොතේ...
ඔබ මා හමු වුන
මේ ඉර හඳ යට
කොතැනක සිටියත්
මා මල දවසට
මැ ලඟ තනියට
ඉනු මැනවී
මගෙ ලඟ තනියට
ඉනු මැනවී


අන්දර වැටෙන් එබෙන සුන්දරී
සුන්දර සුපිපි කුසුම් මංජරී
මං පෙත සුවඳ කරන රම්බරී
රන් රසු නගන නාරි කුංජරී....




ඔබ මා හමු වුන
මේ ඉර හඳ යට
කොතැනක සිටියත්
මා මල දවසට
මැ ලඟ තනියට
ඉනු මැනවී
මගෙ ලඟ තනියට
ඉනු මැනවී