පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කාගෙ නෙතකට ගී ලියන්නද
    කාගෙ සවනට ගී කියන්නද
    මේ මහා දෙරණේ
    අහෝ මිනිසුන් අන්ධ වී ඇත
    නැතිව පිළිසරණේ...:(

    මගේ ගීතය තබා එන්නෙමි
    සැබෑ මිනිසුන් සදා සැතපෙන
    සොහොන් කොත් අතරේ.....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සදාකාලික නොවූ ලෝකෙක
    සදාකාලික ප්‍රේමයක්
    සොයා නෙක ගම් දනව් පීරා
    ගෙවූ කාලය සිහිනයක්..

    ඔබේ වත නොව ඔබේ හදවත
    පුරා සදසේ පෑදිලා...

    එදා ළග සිට දුටුව ඔබ නොව
    මෙදා දුර සිට මා දකින්නේ
    සදාකාලික නොවූ ලෝ‍කයේ
    සදාකෙලෙසද පෙම් බදින්නේ...

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හදමල් පුරා බිගුදැල් සරා
    මුමුණන ස්නේහයේ උදානයයි
    තුරු වැල් පවා හසරැල් මවා
    පුබුදන ජීවිතේ වසන්තයයි....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මලක් වී පිපුණි සෙනෙහස
    සුවද නුඹ තමයි...
    සදක් සේ ලදිමි සිහිලස
    අහිමි සද නුඹයි...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සරත් සදේ රැයට මුදු සුවද දරාගන්න
    හිතවත් පෙම් කතාවක් සුළගට මුමුණන්න
    වරා මලින් මලට මල් වියන් තනා ගන්න
    පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න

    හැගුම් විහගුන් තුරුල් වෙද්දී
    සීතුම් සියොතුන් ඉගිල්ලෙවී

    සීතලේ උණුසුම ඇතිමේ තරම්
    දරාගන්න හිත හයියනම්..
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    ...And so we take the gift of crying
    and bask in the fire of past
    the grandeous hope undying
    the wish will fall at last
    ...So this is the sweetest choice
    unhearing gate unhearing breath
    embrace the stigma of the voice
    the kiss of life the kiss of death
    ...Bewitch the sense of the forgotten
    disarm the fear of all the pain
    when all what hurts is slowly rotten
    it's the symbol's garden's gain
    ...And now it's the triumph of leaving
    let all your tears behind
    take farewell of all the griefing
    it's only your eternal mind
    ...Leave it all in serenades
    the only real love is between your grace
    take a look behind the gates
    black is blue and haze is haze...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    this world will never
    be what I expected
    & if I don't belong
    who would have guessed it
    i will not leave alone
    everything that I own
    To make you feel like it's not too late
    it's never too late . .
    whistle.gif
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    හිනැහෙන්නෙ මං
    මේ විල් තීරෙ පියමැන්නෙ
    ඔබ එක්ක මං
    මේ ගංගාවේ පැද යන්නෙ
    ඔබ හින්දා මං
    මේ සංසාරෙ සැනසෙන්නෙ
    අතගන්න රැකගන්න
    මට ඉන්න නිල් නයනියේ...
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    I wanna call the stars
    Down from the sky
    I wanna live a day
    That never dies
    I wanna change the world
    Only for you
    All the impossible
    I wanna do


    I wanna hold you close
    Under the rain
    I wanna kiss your smile
    And feel the pain
    I know what's beautiful
    Looking at you
    In a world of lies
    You are the truth


    And baby
    Everytime you touch me
    I become a hero
    I'll make you safe
    No matter where you are
    And bring you
    Everything you ask for
    Nothing is above me
    I'm shining like a candle in the dark
    When you tell me that you love me


    I wanna make you see
    Just what I was
    Show you the loneliness
    And what it does


    You walked into my life
    To stop my tears
    Everything's easy now
    I have you here


    And baby
    Everytime you touch me
    I become a hero
    I'll make you safe
    No matter where you are
    And bring you
    Everything you ask for
    Nothing is above me
    I'm shining like a candle in the dark
    When you tell me that you love me

    In a world without you
    I would always hunger
    All I need is your love


    ...to make me stronger


    Everytime you touch me
    I become a hero
    I'll make you safe
    No matter where you are
    And bring you
    Everything you ask for
    Nothing is above me
    I'm shining like a candle in the dark
    When you tell me that you love me
    When you tell me that you love me

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සුදු ඇදගෙන සද ඇවිදින් දුර කදු මුදනට..
    රිදවුණු සිත ගෙන යයි කදුලැලි ගං ඉවුරක

     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    සිනාවකට වඩා ඔබේ කඳුළු වලට මං ආසයි
    මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්
    මා වෙනුවෙන් නැගෙන කඳුළු නම්
    කඳුළු වලට වඩා ඔබේ සිනාවකට මං ආසයි
    මා වටකර නැගෙන සිනා නම්
    මා වටකර නැගෙන සිනා නම්

    සඳ එළියට වඩා සඳේ සඳ අඳුරට මං ආසයි
    සඳ අඳුරේ ඔබ හමුවේ නම්
    සඳ අඳුරට වඩා සඳේ සඳ එළියට මං ආසයි
    සඳ එළියේ ඔබ හමුවේ නම්

    මහ මන්දිරයකට වඩා ඔබේ පැළට මං ආසයි
    එය තැනුවේ මා වෙනුවෙන් නම්
    ජීව්තයම දුකක් උනත් ජීවිතයට මං ආසයි
    ඔබ ඉන්නේ මා වෙනුවෙන් නම්

    ~නෙලූ අධිකාරි..
     
    Jan 15, 2009
    9,238
    368
    0
    තව දිනක් ගෙවුණා
    පෑල දිග අහසේ
    හුදෙකලාවී ඔහේ පාවෙන
    වළාවක් බඳූ ජීවිතේ
    තව දිනක් ගෙවුණා....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඈ ලවන්තෙරේ සෝ ගී සුසුම් නැගේ
    මීදුම්වළා ලෙසින් පාවී ඈතින් හැපී බිඳේ

    මා නුවන් දියේ පීනා නැගෙන් සඳේ
    පායා දුරින් ඇදී ඈ මෙන් පාවී නොයන් සඳේ.....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    හදවිමනේ බිතුසිතුවම් කිලිටිකලේ ඔබෙ දෑතයි
    හදවිමනේ බිතුසිතුවම් කිලිටිකලේ ඔබෙ දෑතයි
    නොපැතු වියෝගයෙ මහවරුසාවෙන්
    දෑත දෙපය මගෙ සීතයි
    දෑත දෙපය මගෙ සීතයි....
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    සිහින් සරින් ඉකිබිද බිද හද හඩවනු ඇයිද කුමරි
    මල් හී සර ඔබේ වෙතට
    මා නොහෙලමි හීන කුමරි
    මා නොහෙලමි හීන කුමරි...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ
    වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ
    ....
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    සිතුල් පව්ව වෙහෙර ළඟට සඳක් පායලා........
    කුසල් වලින් ඔබත් අරන් යන්න පේවිලා...
    විසල් පුරේ.. විශාඛාව ලෙසින් නෙතු සලා...
    අවසර නැහැ ඇස් දෙක ළඟ ඉන්න නැවතිලා.......
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොනතරම්
    දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනව නම්
    දෑස්වසා කදුලු සලා
    දෑස් වලින් සිනා සිලා
    සුසුම් වලින් කතා කලා
    ඔබ යනවා සුවද තියා . . .
    :dull:
     
    Status
    Not open for further replies.