පද පේලි .....

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    වසන්තයේ සිත සැලුනා
    අනන්තයට දුක දැනුනා
    පවනක් වී ඔබ දුර ඇදුනා
    සුවඳක් සේ මා ලඟ රැඳුනා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රන් තාරකාවන් දිලෙන රැයේ
    සේපාලිකාවන් පිපෙන රැයේ
    හදවතට ළං වෙන්න කාටත් හොරා
    සිහිනයක දැවටී වෙළි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දළදා හාමුදුරුවනේ
    ඇසළ පෝය දවසේ
    අළුත් සහල් මංගල්ලෙට
    මං තනියෙන් ආවෙ
    තනි නොතනිය යන්න එක්ක
    මේ දුර සංසාරේ
    ආල හිතක් මට ලැබෙන්න පැතුවා එන වාරේ
     
    Jan 15, 2009
    9,238
    368
    0
    අඳූර එළිය නොපෙනෙයි
    කල දේ කීදේ නොදනියි
    මුදා නොහැර මසිතින්
    රඳවා ගත් වරද මගෙයි
    ...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්
    ඔරුවක ගොඩවී මා එනවා
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    එක වසන්තයක..........
    එක රාත්ත්‍රියක...........
    දෑනුනා .....මතකය්......
    මට ඉබේම වාගේ........
    ඔබේ සුවද..............

    එක හුස්මක් වත්
    ගන්නට බෑරි තරමට
    දෑනුනා විතරක් මතකය්

    හද ලුහුබෑද ඉව කරනා
    පෙර සසරක සුපුරුදු සුවද.......
    ඒ ඔබෙ නොවෙද
    එනමුදු ඒ ඔබමද......
    ඔබද ඒ සොදුර......

    මේ ..වසන්තයෙදි
    හමුවන සුලග සමග
    සෑසදි පෑහෙන්නට......
    හිතය් මට........
    ඔබෙ සුවද සමග
    මුසුවනු පිනිස
    මගෙ සුසුමක් තියන්නද
    සිහිවනු පිනිස........
    සොදුර.......

    මෙ වසන්තයම
    ගතවි යන්නට පෙර.......
    තුරුලේ අහිරෙන්නට......
    පතමි මම....
    ඔබෙ සිතෑගි වලට...
    මුසුවනු පිනිස..
    මගෙ හෑගුමක් තියන්නද.....
    ගිවිසනු පිනිස.....
    සොදුර....
    .......................................................kasun kalhara
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    I can take the rain on the roof of this empty house
    That don't bother me
    I can take a few tears now and then and just let ?em out

    I'm not afraid to cry every once in a while even though
    Goin' on with you gone still upsets me
    There are days every now and again I pretend I'm okay
    But that's not what gets me

    What hurts the most
    Was being so close
    And havin' so much to say
    And watchin' you walk away

    And never knowin'
    What could've been
    And not seein' that lovin' you
    Is what I was tryin' to do



    ~ Rascal Flatts ~

     
    Jan 15, 2009
    9,238
    368
    0
    පෙනෙනා නිසා අඳූරේ පවා
    සිහිනේ වටී පැතුමට වඩා
    මුළු ලෝකයේ සැරිසරා
    ආදරේ දුක දරා
    පරමාදරේ දුක දරා
    විඳීන තුරා
    පෙනෙනා නිසා අඳූරේ පවා


    මුරකාවල් හැදී අන්ධකාරේ දුක් විඳී
    සිහිනේ යවුල පාවී සම්ප්‍රදායේ ගෙල සිඳී
    දුක නොතැකු ආදරේ.. ඇතී
    දෛවයෝගේ කඳූළු ගෑ ත්‍යාගකී

    සිහිනේ වටී පැතුමට වඩා
    මුළු ලෝකයේ සැරිසරා
    ආදරේ දුක දරා
    පරමාදරේ දුක දරා
    විඳීන තුරා
    පෙනෙනා නිසා අඳූරේ පවා

    දසුනේ පහසකී මන්දහාසේ මංපෙතේ
    සප්නේ රැයක සුන්වේ පෙම නිමාවූ ජීවිතේ
    තනියහනේ විසිතුරූ හතුරුවී
    ශුන්‍යතාවේ නිරතුරා ඉතිරිවේ

    පෙනෙනා නිසා අඳූරේ පවා
    සිහිනේ වටී පැතුමට වඩා
    මුළු ලෝකයේ සැරිසරා
    ආදරේ දුක දරා
    පරමාදරේ දුක දරා...

    - කිත්සිරි ජයසේකර
    - ශානිකා වනිගසේකර

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබ ගියත් යන්න වෙන්වී..
    ඔබ අයත් මටයි චලනී....

    කුළුදුලේ රහස් කීවේ මටමයි
    නොයිදුලේ තිළිණ දුන්නෙත් මටමයි

    කිත්සිරි
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ලතා මඩුලු අත වනාවි එපා අහක බලන්න....
    මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න......
    :)

    අමරසිරි පීරිස්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රෝස කුසුමක් පිපී
    නොවිඳි සුවඳක් දැනේ
    නොලද සුවයක් සලා පුබුදුවා
    සුවහසක් පැතුමන්
    රෝස කුසුමක් පිපී

     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    නැද්ද ලදෙ ගතට ඔබෙ විඩා දැනෙන්නෙ
    රහසක් ඇත පවසන්නට පොඩියක් ඉන්නෙ
    නැත්තෙ ඇයිද නැතිවද ඔබෙ හිත ඉඩ දෙන්නෙ ?
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    What I've felt
    What I've known
    Never shined through in what I've shown
    Never be
    Never see
    Won't see what might have been
    What I've felt
    What I've known
    Never shined through in what I've shown
    Never free
    Never me
    So I dub thee UNFORGIVEN
     
    Jan 15, 2009
    9,238
    368
    0
    නෙත නිදිවැරුම අපේ දහදිය කඳුළු අපේ
    මසුරන් මසුන් අපේ තඹ කාසියට කැපේ
    රළු කරදියරැල් වෙලා එළොවක සිහිනේ බලා
    ඝණ අඳූරේ අපි සැමදා වෙලීලා....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මේ සඳේම සෙවණැල්ලේ අප හමුවූයේ
    මේ සඳේම කඳූලැල්ලේ අප වෙන්වූයේ

    සීත හිමවතේ හමන මාරුතේ
    සීත හිමවතේ හමන මාරුතේ
    මේ වගේම සිහිලැල්ලේ අප තනිවූයේ

    දෑස බොඳවෙලා දෙසිත ගොළුවෙලා
    දෑස බොඳවෙලා දෙසිත ගොළුවෙලා
    මේ වගේම රැයක එදා අප වෙන්වූයේ

    මේ සඳේම සෙවණැල්ලේ අප හමුවූයේ
    මේ සඳේම කඳූලැල්ලේ අප වෙන්වූයේ...

    - ගුණදාස කපුගේ
     
    Jan 15, 2009
    9,238
    368
    0
    පෙම් කවක් ලියනවා මම ආයෙ
    මල් ගහක් ගහක් ගානෙ
    ඔබ ටිකක් නතර වි බැලුවෝතින්
    හමුවෙවි හිත මාගේ...


     
    Jan 15, 2009
    9,238
    368
    0
    රූස්ස ගහ ළඟ පාළු මාවතේ
    කළුවර යාමේ කළු ගඟ අයිනේ
    කවුරුද ඈතින් මා අමතන්නේ
    ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ

    එහා තොටෙන් ඔබ පාරුව පැදගෙන
    මෙහා තොටට එයි මා හමුවන්නට
    දෙදෙනා පෙම්කළ මේ ගං තොටුපල
    සිහින නගරයකි ඔබ මා වෙන්කළ

    පාරුව පෙරමෙන් ගඟ මැද පෙනුනා
    පියවර හඬ මා අසලම ඇසුනා
    ඡායාවකි එය මායාවකි මෙය
    සසර පුරා ඔබ ඈතට ඇදුනා

    රූස්ස ගහ ළඟ පාළු මාවතේ
    කළුවර යාමේ කළු ගඟ අයිනේ
    කවුරුද ඈතින් මා අමතන්නේ
    ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ...

    - විජය කුමාරණතුංග
     
    Status
    Not open for further replies.