පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
In my heart there is some pain, don' t ask me why I can' t explain
Maybe I did love her too, now there' s nothing I can do
On the other side of town, her love is waitin' on
And she' s waving me goodbye, I think my heart is gonna cry
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
Moon so bright, night so fine
Keep your heart here with mine
Life's a dream we are dreaming
Race the moon, catch the wind
Ride the night to the end
Seize the day, stand up for the light
I want to spend my lifetime loving you
If that is all in life I ever do

Heroes rise, heroes fall
Rise again, win it all
In your heart, can't you feel the glory
Through our joy, through our pain
We can move worlds again
Take my hand, dance with me
I want to spend my lifetime loving you
If that is all in life I ever do
 
Jan 15, 2009
9,238
368
0
සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලූ කඳූළු ගංගාවේ ඇය දැන් කිඳීලා
මේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මවුණි පියතුමනි කරුණාව පාලා

මට මේක දඟගෙයකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කඳූල එකසේ දරා මං
සැනසී සිතින් එම්ද ඇගෙ දුක බලා දැන්
සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්

රජ දහන වැලි කතරවුව උරුමවේනම්
මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන්
මගෙ ජීවනෙහි ගීයෙ ඇගෙ හඬ නොවේනම්
හද වෙණෙහි සත්සර සදා ගොළු වුණාදෙන්


සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලූ කඳූළු ගංගාවේ ඇය දැන් කිඳීලා
මේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මවුණි පියතුමනි කරුණාව පාලා. . .

- සෝමතිලක ජයමහ

 
Jan 15, 2009
9,238
368
0
සඳ සේ නිසොල්මනේ හිඳ පායලා
රන්කෙඳී බැඳෙන්න දී විඳීනා තුරා
සොඳූරු දසුන් දිසේ අඳූරේ පවා
නිශායාමෙ ඇඳෙන්නේ සිත්තම් නුරා
 
Jan 15, 2009
9,238
368
0
මාලතී වසන්තේ මාරුතේ සැලෙන්නේ
මේ පහන් රැයේ ඈ කොහේ ගියේ
තාරකා අසන්නේ

නෙතු දැහැනේ රැඳෙනා සිහිනේ
හද මැදුරේ බිඳෙනා සුසුමේ
ප්‍රේම ප්‍රාර්ථනා නේක වේදනා
මා සොයා ඇදේවී...මා සොයා ඇදේවි

මුතු හසරැල් සැලෙනා දෑසේ
පිණී කඳූලැල් පුරවා රහසේ
මේ පහන් රැයේ මා නෙතින් මිදී
ඈ බලා හිඳීවී...ඈ බලා හිඳීවී

මාලතී වසන්තේ මාරුතේ සැලෙන්නේ
මේ පහන් රැයේ ඈ කොහේ ගියේ
තාරකා අසන්නේ...

- එඩ්වඩ් ජයකොඩි
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සදයි තරුයි අහසෙ පායලා
    සිඳුයි රැළියි විලස එක්වෙලා
    මා නිබදින් පැතු ඒ විලසින්
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මතු ජීවිතේදී මෙලොවින් තුරන් වී
    ගුවනේ පියාඹන්න වේවී...
    අභ්‍යාවකාශෙ ග්‍රහලෝක ගානේ
    මිතුරන් සොයා යන්න වේවී...

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ජීවිතේ සිහිනයක්ද රත්මලී
    වසන්තයක් කියා දෙයක් නැතී
    කාටවත් කියා පලක් නැතී

    ජානක වික්‍රමසිංහ
     
    සවුදියේ හිටියා වෙන්න බෑ..එහෙම හිටියා සවුදි මිනිස්සු කරන වැඩ වල හැටියට දැන් අපායේ ඉන්න ඕනි..

    එළුවෙක් වෙලා හිටියද දන් නෑ..:rofl:

    යම් ඉන්දියකට අභාග්‍ය සම්පන්න යමක් වූ ලකුණු තියනවද බලපන්:eek::eek::eek::confused::confused::no::no::no:
     
    • Like
    Reactions: dilrasan

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ජයසක් හඬවන හෝරාවේ
    හේවිසි හඬ ඇරඹෙන්ට කලින්
    සෙල් පියගැට මත හෙමින් පයතබා
    පිදුරංගල යමු උදෑසනේ
     
    Jan 15, 2009
    9,238
    368
    0
    දවසක් තියේ මතු භවේ දිනෙක
    ජීවිතේ පුරා...
    සිතිවිලි විමන් සරසලා
    අප හිනැහිලා ලංවෙලා

    දවසක් තියේ මතු භවේ දිනෙක
    ජීවිතේ පුරා...
     

    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    නෙලුම් මලක් ගෙන එය මගේ කියා......
    එය සිප ගෙන හදෙහි උඩින් තියා.........
    කුලුදුල් එක හදුවකින් නෙලුම තෙමා.........
    කිලිටි නොකර සිටියා එය මගෙ නිසා...................
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    සඳ දිය කොට කිරි වතුරෙන්
    ඒ දියරෙන් මුව දෝවා
    දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන්
    මතකයි මා නැළැවූවා
    ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
    ඒ ජිවිතයට කිරි දී පණ දී
    මා දැඩි කළ අම්මා

    :(
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ගිනිගත් වැලිතලයේ
    තණ්හා ආශා
    මල් හටගන්නා වසන්තයම නෑ
    මල් හටගන්න වසන්තයම නෑ
    හැමදා
    අප යන මේ ගමනේ තණ්හා ආශා
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සාගරය බඳූ වේදනාවෝ
    සුන්වෙලා යනවෝ
    ජීවිතය ගෙන වන්දනාවක
    යන්න අපි යනවෝ...
     
    Jan 24, 2010
    108
    17
    0
    ස්කූබි...ස්කූබි
    හපන්නනම් එපා..මස් කට්ටක් මම ගෙන එන්නම්
    නෙxට් ටයිම් ජම්ප් එකේ


    මේක කියන්නෙ ඉරාජ් කියල පොරක්ලු..
     
    Status
    Not open for further replies.