පද පේලි .....

Status
Not open for further replies.

sudunone

Member
May 23, 2009
3,781
121
0
හීන් සැරේ
අහා හීන් සැරේ
වරෙන් හීන් සැරේ රිදී වළාවේ~
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
රෑ ...
රෑ හඳේ හේනකින් සී පද ඇහුණයි
සී පද ඇහුණයි
හී...
හීනෙකින් ඒ හඩට මගෙ හිත බැඳුනයි
මගෙ හිත බැඳුනයි

රෑන බඹරු වටකර ගත් වැටකේ මල් වැන්නේ
නුඹෙ රූ වරුණා සීපද මට කියන්න හිත දෙන්නේ


මී....
මීරකින් කීවොතින්
ගී කවි සිංදු
ගී කවි සිංදු
ආ.....
ආදරෙයි කෝල පෙම් රූබර ළන්දු

රූබර ළන්දු

අමරදේව ||නිරන්ජලා
 
Jan 15, 2009
9,238
368
0
දුරක වෙසෙන මගෙ තනිකම
අහසෙ සිටින නුඹට පමණී පෙනුනේ යාළු
විරහ තාපයේ දැඩිකම
සිත් පිත් ඇති අයටත් නෑ දැනුනේ යාළු


යළු බාල සඳේ කඳූ මුදුනේ මොකද කරන්නේ
මා දෙසම නොවෙද නෙත් නොසලා බලාසිටින්නේ
ඈ සිටින තැනට මටත් හොරා මා ගෙන යන්නේ
ඇගෙ නළල් තලේ අහස් වළාපෙළේ අඳීන්නේ
. ..
 
Jan 15, 2009
9,238
368
0
නිල් අහසේ උමතු වළා
ගොළුවී දුකසේ පාවෙනවා
ගිම්හානේ හිරු නැගලා
පිපුණු කුසුම් පෙති පරවෙනවා...
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සැන්දෑ අහස වගේ සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ ............
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මාලතී ලතා
මා නුවන් වසා හිදී
තාරකාවියේ
ඒ ඔබේ සිනා


මාලතී ලතා සැලේ
මා නුවන් වසා ගෙනේ
තාරකා නිවේ
කෝ ඔබේ කතා


කිත්සිරි
 
Jan 15, 2009
9,238
368
0
කැමේලියා මල් සුවඳට
සඳකෙමි මත පා තිය තිය
මගේ කුටියේ කවුළු දොරින්
නිදිබින්ද දෑස ඒ ඔබමද..සින්ඩරෙල්ලා

සකුණ ගීය සැඟවී යන පළා පැහැයෙ කලු තවරා
සැඳෑ අඳූර ගෙනෙන පවන වගේ සියුම් සරින්..
ඈත එපිටින් හදට වඩින්.. .සින්ඩරෙල්ලා

සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා
ඇන්ද සිනිඳූ සේල සළුව වළාකුලේ අතුරා
යන්න ගියේ බිය හිතිලද...සින්ඩරෙල්ලා

කැමේලියා මල් සුවඳට
සඳකෙමි මත පා තිය තිය
මගේ කුටියේ කවුළු දොරින්
නිදිබින්ද දෑස ඒ ඔබමද..සින්ඩරෙල්ලා
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සිහින කන්ද අසල
නොදරු පැටව් විලස දුකම
තැවෙන දනට වෙන්න සරණේ
නෙතට නැතුව නින්ද
දුකම විදින දනට
දෙවිඳ වෙන්න අරුණ කිරණේ
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ආදරයේ ඔබ ඔබමයි
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක් දා .........
හඳුනාගත්තොත් ඔබ මා
 
Jan 15, 2009
9,238
368
0
ආරාධනා...ආරාධනා

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලනු හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා...ආරාධනා

නෙලූ සුපෙම් කැටයම් හද පවුරුතලාවේ
මැකීගියාදෝ... කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථවූවා
සෙනෙහයේ සත් පියුමන් යළිඳූ පිපේවා
ආරාධනා...ආරාධනා

එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුසුමේ... යළිඳූ උපන්නෙම්
බිඳූණු එවන් රජදහනින් සමුගෙන යන දා
ඔබේ නුවන් පහණීන් යළී එළිය ලැබේවා
ආරාධනා...ආරාධනා...
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
වැස්සකට ඉඩ ඇතත් අහස් කුස දස අතම
හිරුට මෙපමණ කුමට රුදුරු දෙනෙතක් හිමිද
සිනා සී සිනා සී දෙතොල් ඉරි වැටෙද්දී
හඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
පොත් හතක් අටක් දැනටත් ලියාදාලා තියෙනව
මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා
 
  • Like
Reactions: twisted

sudunone

Member
May 23, 2009
3,781
121
0
හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ සුසුමක් වී ඉන්නම්
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
දෙනෝදාහක් නුවන් අතරේ :nerd::shocked::cool:
කවුරුදෝ මා :eek:
තනි කළේ:frown:
තනි කළේ:growl:
පාසැල් බිමේ:oo:

නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්:)
සෙවණ දුන් ගහකොළ පුරා:rofl:
බිමට බරවුණු කැකුළු අතු ඉති මැලවෙලා:sorry:
කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා:(



 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ආව් ආව් අතීතය සිහිනයක් ද :rolleyes:

:rofl: ෆල ෆල.

අතීතය සිහිනයක් පමණයි:dull:
සැබෑ සුවදක් නෑ:no:
එදා සෙනෙහෙන් නොබැඳුණානම්:rolleyes:
මෙදා වියොවක් නෑ:angry:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
:rofl: ෆල ෆල.

අතීතය සිහිනයක් පමණයි:dull:
සැබෑ සුවදක් නෑ:no:
එදා සෙනෙහෙන් නොබැඳුණානම්:rolleyes:
මෙදා වියොවක් නෑ:angry:
කොහේ යන්නද අප්පා හදා ගත්තු පැළ දාල

රෝස මලක් දුටුවාම
සිහිවෙන්නේ ඔබව "සුදා" :lol::lol:
 
Status
Not open for further replies.