පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
වැහි පබළු සැළී ඉඟි කරනා හැටී
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී.. ඔබ දෙසට හැරී මම
නෙතු නොපියා හිඳීමී

මම නෙතු නොපියා හිඳීමී...
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
We're leaving here tonight
...
By the morning light
Will be half way to any where
Where's love is more than just your name
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Could you be loved and be loved?
Could you be loved and be loved?

Don't let them fool ya,

Or even try to school ya! Oh, no!
We've got a mind of our own,
So go to hell if what you're thinking is not right!
Love would never leave us alone,
A-yin the darkness there must come out to light.

Could you be loved and be loved?

Could you be loved, ow now! - and be loved?

The road of life is rocky and you may stumble too,

So while you point your fingers someone else is judging you
Love your brother man!
Could you be - could you be - could you be loved?
Could you be - could you be loved?
Could you be - could you be - could you be loved?
Could you be - could you be loved?

Don't let them change ya, oh! -

Or even rearrange ya! Oh, no!
We've got a life to live.
They say: only - only -
only the fittest of the fittest shall survive -
Stay alive! Eh!

Could you be loved and be loved?

Could you be loved, ow now! - and be loved?

You ain't gonna miss your water until your well runs dry;

No matter how you treat him, the man will never be satisfied
Say something!
Could you be - could you be - could you be loved?
Could you be - could you be loved?
Say something! Say something!

~
Legendary Bob Marley~
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
I remember when we used to sit
In the government yard in Trenchtown,
observing the 'ypocrites
As they would mingle with the good people we meet.
Good friends we have, oh, good friends we've lost
Along the way.
In this great future, you can't forget your past;
So dry your tears, I seh..........

No, woman, no cry;

No, woman, no cry.
'Ere, little darling', don't shed no tears:
No, woman, no cry.

I remember when we used to sit

In the government yard in Trenchtown.
And then Georgie would make the fire lights,
As it was log wood burning through the nights.
Then we would cook cornmeal porridge,
Of which I'll share with you;
My feet is my only carriage,
So I've got to push on through.
But while I'm gone, I mean:
Everything's gonna be all right!
Everything's gonna be all right!
Everything's gonna be all right!
Everything's gonna be all right!
I said, everything's gonna be all right-a!
Everything's gonna be all right!
Everything's gonna be all right, now!
Everything's gonna be all right!

So, woman, no cry;

No - no, woman - woman, no cry.
Woman, little sister, don't shed no tears;
No, woman, no cry.

~Legendary Bob Marley~
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ගලන ගඟකි ජීවිතේ
දයාලූ ලෝකයේ
මිහිර පතා ආදරේ
ලපලු නටයි ගං තෙරේ.....

වැලි තල කිති කවන නටන

පෙම් රල වැල ඉවුරු බඳින
මිහි තලයක සුවඳ දැනෙන
උකුලු තලය බඳු නැලවෙන....

පෙමට පෙම පුදා

තුඩට තුඩ දිදී
කුරුළු ගී ගයයි
ආදරේ බැඳිලා.....

ගේය පද: චන්ද්‍රරත්න මානවසිංහ

සංගීතය: පණ්ඩිත් අමරදේව
ගායනය: නන්දා මාලනී සමග නාරද දිසාසේකර
චිත්‍රපටය: රන්මුතු දූව
 
Jan 15, 2009
9,238
368
0
හද විල කළඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා
දෑසෙහි තවරා ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳී රේඛා

වරළස අත් බඹරුන් රැඳි රේඛා
දෙනෙතෙහි නිලුපුල් මල්පෙති රේඛා
දෙතොලෙහි ආදර හසරැළි රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳී රේඛා

නීල පළිඟු කැට නෙත්මිණී රේඛා
ආල චන්දනී නළලත රේඛා
ආල නුරාවෙන් බැඳී රන් රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳී රේඛා

දෑල ලමැද රන් ගෝමර රේඛා
ඈතදි පෙන්වන කෝමළ රේඛා
මෑතදි බැලුවිට ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳී රේඛා...

- නන්දා මාලිනී
 

bniro

Member
Jun 29, 2009
73
3
0
මගේ ලෝකයෙ
හද විල කළඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා
දෑසෙහි තවරා ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳී රේඛා

වරළස අත් බඹරුන් රැඳි රේඛා
දෙනෙතෙහි නිලුපුල් මල්පෙති රේඛා
දෙතොලෙහි ආදර හසරැළි රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳී රේඛා

නීල පළිඟු කැට නෙත්මිණී රේඛා
ආල චන්දනී නළලත රේඛා
ආල නුරාවෙන් බැඳී රන් රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳී රේඛා

දෑල ලමැද රන් ගෝමර රේඛා
ඈතදි පෙන්වන කෝමළ රේඛා
මෑතදි බැලුවිට ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳී රේඛා...

- නන්දා මාලිනී

අප අතරින් වෙන්වූ ධර්මසිරි ගමගේ ශූරීන් ගේ මියුරු පබැඳුමක්.
පුංචි වචන දෙකක් නිවැරදි කරන්න අවසරයි,

වරළස අක් බඹරුන් රැඳි රේඛා

බාල චන්දනී නළලත රේඛා
 

bniro

Member
Jun 29, 2009
73
3
0
මගේ ලෝකයෙ
ලෝ අම්බලමේ ඉඳලා යනවා
නිති පාර සොයා ආගන්තුකයා
එයි මාන බලා කර්මේ පහදා
මේ ජීවිතයේ බෝ ඉස්තිර නෑ

පිණිබිංදු වගේ බිඳි යාවි සැනෙන්
මේ නිසරු කයේ අපි ආලෙ කලා
කර්මේ කලේ මේ කිමදෝ අනේ ඔහු
කර්මේ කලේ මේ කිමදෝ අනේ
මේ ජීවිතයේ බෝ ඉස්තිර නෑ

ගිණිදැල්ල නැඟෙන්නා සොහොන පුරා
දුම් කන්ද නඟින්නා අහස පුරා
ගිනි දැල්වීල මාගේ හර්දෙ පළා
පවුකාර මගේ පවු පල දේ අහෝ
මේ මාව දමා ලා යන්නෙ කොහේ

සංසාර දුකින් මිරිකීම තමා
ලෝකේ හි සොබාදහමේ නියමා
මරණේට ආ දා යායුතුයි ඔහු
මරණේට ආ දා යායුතුයි
මේ ජීවිතයේ බෝ ඉස්තිර නෑ
 
Jan 15, 2009
9,238
368
0
අප අතරින් වෙන්වූ ධර්මසිරි ගමගේ ශූරීන් ගේ මියුරු පබැඳුමක්.
පුංචි වචන දෙකක් නිවැරදි කරන්න අවසරයි,

වරළස අක් බඹරුන් රැඳි රේඛා

බාල චන්දනී නළලත රේඛා

අහ් ඔව් නේන්නම් :yes:
ස්තුතියි කිව්වට
:D
 
  • Like
Reactions: thilzz

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
When I get older, they'll call me freedom
Just like a Waving Flag...

When I get older, I will be stronger,

They'll call me freedom, just like a Waving Flag,
And then it goes back, and then it goes back,
And then it goes back

Born to a throne, stronger than Rome

but Violent prone, poor people zone,
But it's my home, all I have known,
Where I got grown, streets we would roam.
But out of the darkness, I came the farthest,
Among the hardest survival.
Learn from these streets, it can be bleak,
Except no defeat, surrender retreat,

So we struggling, fighting to eat and

We wondering when we'll be free,
So we patiently wait, for that fateful day,
It's not far away, so for now we say

So many wars, settling scores,

Bringing us promises, leaving us poor,
I heard them say, love is the way,
Love is the answer, that's what they say,
But look how they treat us, Make us believers,
We fight their battles, then they deceive us,
Try to control us, they couldn't hold us,
Cause we just move forward like Buffalo Soldiers.

But we struggling, fighting to eat,

And we wondering, when we'll be free
So we patiently wait, for that faithful day,
It's not far away, but for now we say,

Ohhhh Ohhhh Ohhhhh Ohhhh

And everybody will be singing it
(Ohhhh Ohhhh Ohhhhh Ohhhh)
And you and I will be singing it
Ohhhh Ohhhh Ohhhhh Ohhhh
And we all will be singing it
Ohhh Ohh Ohh Ohh.....

When I get older, when I get older

I will be stronger, just like a Waving Flag,
Just like a Waving Flag, just like a Waving flag
Flag, flag, Just like a Waving Flag

Sung by: K'Naan


K'Naan song chosen as official 2010 FIFA WORLD CUP anthem......
K'Naan is a Somali-Canadian poet, rapper and musician.
 

Aarya

Member
Dec 3, 2006
523
30
0
Down under
When I get older, they'll call me freedom
Just like a Waving Flag...

When I get older, I will be stronger,

They'll call me freedom, just like a Waving Flag,
And then it goes back, and then it goes back,
And then it goes back

Born to a throne, stronger than Rome

but Violent prone, poor people zone,
But it's my home, all I have known,
Where I got grown, streets we would roam.
But out of the darkness, I came the farthest,
Among the hardest survival.
Learn from these streets, it can be bleak,
Except no defeat, surrender retreat,

So we struggling, fighting to eat and

We wondering when we'll be free,
So we patiently wait, for that fateful day,
It's not far away, so for now we say

So many wars, settling scores,

Bringing us promises, leaving us poor,
I heard them say, love is the way,
Love is the answer, that's what they say,
But look how they treat us, Make us believers,
We fight their battles, then they deceive us,
Try to control us, they couldn't hold us,
Cause we just move forward like Buffalo Soldiers.

But we struggling, fighting to eat,

And we wondering, when we'll be free
So we patiently wait, for that faithful day,
It's not far away, but for now we say,

Ohhhh Ohhhh Ohhhhh Ohhhh

And everybody will be singing it
(Ohhhh Ohhhh Ohhhhh Ohhhh)
And you and I will be singing it
Ohhhh Ohhhh Ohhhhh Ohhhh
And we all will be singing it
Ohhh Ohh Ohh Ohh.....

When I get older, when I get older

I will be stronger, just like a Waving Flag,
Just like a Waving Flag, just like a Waving flag
Flag, flag, Just like a Waving Flag

Sung by: K'Naan


K'Naan song chosen as official 2010 FIFA WORLD CUP anthem......
K'Naan is a Somali-Canadian poet, rapper and musician.
wow thanks for the info.I never knew these
 

bniro

Member
Jun 29, 2009
73
3
0
මගේ ලෝකයෙ
ප්‍රඥාප්‍රදීප දල්වා - මෝහාන්ධකාර වනසා
ලෝකාලෝක සදාලා - වජ්‍රාසනාරූඩ වූ
ශ්‍රීගණ මෛත්‍රී මූර්තී ශ්‍රීපද පද්ම නමාමී

කරුණා සීතල හදිනී - වස්වා සද්ධර්ම වර්ශා
ජනතා විමුක්ති සලසා- පෑ ලෝකානුකම්පා
ශ්‍රීගණ මෛත්‍රී මූර්තී ශ්‍රීපද පද්ම නමාමී

පාරමිතා උපහාරී - පුන්‍යක්‍රියා බලධාරී
ඥාණ විශේෂ නිවාසී - මාර පරාජිත සෑසී
ශ්‍රීගණ මෛත්‍රී මූර්තී ශ්‍රීපද පද්ම නමාමී


 
  • Like
Reactions: amila_90210

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඔබට වරම් නැති මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුලක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ...

ඔහුට පුදන්නට පුජාසනයේ

නොකිලිටි මල් පිපුණීද ලඳුනේ
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැනද රැඳුනේ...

ආ මග වැරදී ඔහුද ඔබද මා

දෛවයේ තුන්මංසල හමුවී
බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
කඳුලක් නෑ දෙනුවන පිපුනේ...

ගේය පද: රංජිත් රූපසිංහ

සංගිතය: නාලක අංජන කුමාර
ගායනය: කරුණාරත්න දිවුල්ගනේ
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඇසේ කඳුළු සිඳීගොසින්
    ගල් වූ හද තෙත් කරන්න
    ඔබේ ඇසේ දයා දියෙන්
    කඳුළු පොදක් මට හෙලන්න

    අපාර වූ ආකාසේ
    වලා සිඳුනු බොල් එළියේ
    ඔබේ දෑස දිලී නිවී දිලී
    ඔබේ දෑස දිලී නිවී
    නිසොල්මනේ බලා හිඳී
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    I'm staring out into the night
    And trying to hide the pain
    I'm going to the place where love
    and feeling good don't ever cost a thing
    And the pain you feel is a different kind of pain
    I'm going home to the place where I belong
    where your love has always been enough for me
    I'm running from you know I think you got me all wrong
    I don't regret this life I chose for me
    But these places and these faces are getting old
    So I'm going home..........

    The miles are getting longer it seems

    The closer I get to you.... babe
    I've not always been the best man and friend for you
    But your love remains true and I don't know why
    You always seem to give me another try
    I'm going home
    To the place where I belong
    Where your love has always been good enough for me
    I'm running from you know I think you got me all wrong
    I don't regret this life I chose for me
    But these places and these faces are getting old

    Be careful what you wish for
    cause you just might get it all
    you just might get it all and then some you dont want
    be careful what you wish for cause you just might get it all
    You just might get it all
    I'm going home to the place where I belong
    Where your love has always been enough for me
    And I'm running from.. you know I think you got me all wrong
    I don't regret this life I chose for me'
    But these places and these faces are getting old
    But these places and these faces are getting old
    I'm going home
    I'm going home............

    Sung by: Chris Daughtry
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කඳුළු කතාවේ නිමක් දුටුව දා
    සිහින ලතාවේ මලක් පිපුණූ දා
    සතුටු ගඟක් ගැලුවා
    හදට හදක් බැඳුනා......

    ආසිරි චාමර පවන් සැලී

    සෝ දුක් සංකා සෙමින් මැකී
    දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ
    අපේම ලොව අපි තනිවූයේ......

    සුසුමක පාකර හසුන් යවා

    දෙතැනක තනිවී හඬා දොඩා
    ගෙවූ අතීතෙන්අප සමුගන්නෙමු
    අළුත් ලොවක රන් කිරුළු දරා...

    ගේය පද: බුද්ධදාස ගලප්පත්ති

    සංගීතය: සනත් නන්දසිරි
    ගායනය: පණ්ඩිත් අමරදේව
     
    Status
    Not open for further replies.