පද පේලි .....

Status
Not open for further replies.

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
දැනටම Downloaded 23 times :nerd:
මේකෙ මාර ට්‍රැෆික් එකක් නෙ තියෙන්නේ

එල තැන්කො :D
අම්මටසිරි එහෙමද? :eek:
මම අරූට ආතල් එකට අප් කලෙ ලොල්
ඔය හොඳයි බලන්නකෝ ෆේස්බුක් , හැම එකාම සින්දුවෙ යූ ටියුබ් ලින්ක් දාලා :rofl:

එල එල වැල්කම් :D
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සිත පාරවා ඔබ ගැන කථා
    මම කියන්නේ නෑ ඔහු බිඳවලා
    ඇසුවොත් මගෙන් ඔබ ගැන යමක් ලඳේ
    මම කියමී ඔබ අත් හල බවක් මෙසේ... :rolleyes:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කදුලක් ගලාවිත් මා නෙතු අගින් ඔබගේ මගෙයි සිත් බිදිලා ගිහින්
    සෙනෙහස අරන් එන්නේ නෑ මා ඉතින්
    මා ගේ සිතින් ඔබ සමු අරන්
     
    • Like
    Reactions: amila_90210

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා
    ඔබේ කතා ළඟ සිත නැවතුනු දා
    ප්‍රේමය හැඳින්නෙමි
    ප්‍රේමය හැඳින්නෙමි
    මේ ලෝතලයේ....

    කුමටද උපමා ඉතිහාසයෙවුන් ප්‍රේම වන්තයින්ගෙන්
    කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්
    ඉමක් කොනක් නැති අකාසේ තරු පායා‍ එනසේමා
    ඉමක් නිමක් නැති පෙම් හදවත් තුල පෙම් සිතිවිලි බෝමා.....

    :love::love::love:
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මල් මන්දහාසෙන්ම කීවේ
    වදනින් නොකී ආදරේ
    ඇයිදැයි නොතේරේ
    මා මෙලෙස බැඳුනේ
    :love::love::love:ඔබේ ආදරේ....
    :rolleyes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මගේ ළමැද සුව යහනක්
    ඔබට තනා දෙන්න කියා
    භවෙන් භවේ පෙරුම් පුරා
    බලා ඉන්නවා
    ඒ යහනේ නුඹ සතපා
    බිඟු ගී වැල් මුමුණනවා
    සොදුරු ලොවක අප දෙදෙනා
    හෙට තනි වෙනවා
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සීතල දිය පිරි සුනිල විලයි
    ඒ විල මැද ඔබ සුවඳ මලයි
    ගිමන් නිවාලන සුළං රැලක් වී
    ඔබේ සිනා මට පවන් සලයි....
    :love:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හද දවනා ගිනි හද තුල සිරක‍ර අදටත්
    ඔබ මා බලාහිඳී

    හද දවනා අප දුක තුරුලට ගෙන අදටත්
    ඔබ මා බලාහිඳී

    ඒ ගැන දන්නේ අපි විත‍රයි
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඔබ නබර සද වගේ සෙනෙහස නොඅඩුව දැනේ දෑසේ ඇදී සිහිනේ සිතුවම් මැවූ ප්‍රේමේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    උපන් සෙනෙහස හදවතින්
    දොවා නෙතු කඳුළෙන්
    පිදුව මුත් දෝතින් මගේ
    ඔබෙන් නොලැබුණ සිනා බිඳුවක්
    සොයා යන්නට
    දෙන්න මට අවසර බිඳක්

    නිරෝශා
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කොහෝ කොහේ ඉද්හන් කොහෝ කියනවදෝ අපේ ගමේ රබන් පදේ නුබට ඇසෙන වදෝ කොහෝ කොහෝ අවුරුද්දට අපේ දිහා නෑගම් එනවදෝ
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    යායට පායන පෝදා සද තෙත බේරෙන පෝනි දොරක හිත පරණ මේ ම දුක සැප සේ වින්දා
     

    Poddaz

    Member
    Apr 7, 2010
    206
    14
    0
    හරිම ශෝක් ත්‍රෙඩ් එක අමිල_අනූ දහස් දෙසිය දහය අයියා :P මමත් එනවා ඔන්න :D
     
    Status
    Not open for further replies.