පද පේලි .....

Status
Not open for further replies.

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    liyu kavi pada dahak athare...
    liyaa ganna beriwa lathaunu..
    ekama ekam punchi kaviyak...
    thawama liyanawa man....
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කිලිටි අඳුරේ එරී සිරවී සියලු දේ නැතිවී
    සිලිටි සිරුරේ සුවඳ වියැකී දෙලොවකට මැදිවී
    හැඬුමන් අතරේ සුසුමන් අසුරමින් ගිය ඒ ඔබදෝ මේ
    අද මෙසේ ගිලිහී වෙන්වී ගියේ දුරස් වී විගසින්..
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    කිලිටි අඳුරේ එරී සිරවී සියලු දේ නැතිවී
    සිලිටි සිරුරේ සුවඳ වියැකී දෙලොවකට මැදිවී
    හැඬුමන් අතරේ සුසුමන් අසුරමින් ගිය ඒ ඔබදෝ මේ
    අද මෙසේ ගිලිහී වෙන්වී ගියේ දුරස් වී විගසින්..

    meke meaning eka mokakda:oo:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    74339188.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අඳුරු අහසක රෑ කැටයම්
    සඳකි තනිකම් කළ සිත්තම්
    ඔබට තවකෙක් පමණක් නම්
    මියෙමි සඳවත අද මා නම්
    නොනිමි කඳුළක පටලා හද
    අඳුර කිම සැඟවී දුර තෙර
    කිබඳ මහද ද ඔබ වූ සඳ
    කිමද ඉකිබිඳ හද වැද අද

    නොපිපි කොඳ කුසුමකි ඉකිබිඳ
    මා පැතු සෙනේ
    මඟ නොදැන ඔබ යන මඟ දැක
    මිය යනු කෙසේ
    දිවිතත් නැතත් මා හඬවා
    ළතැවුල් රැයේ
    මේ ජීවිතේ ඔබ නැතිනම්
    හිම මෙනි දියේ

    අඳුරු අහසක ........

    මුකුලිතව සිත වත නෙත වැඩි
    කඳුළයි නෙතේ
    සිතක දුක දැක දැක ඔබ මෙන්
    වෙන්වී ගියේ
    දිවිතත් නැතත් මා හඬවා
    ළතැවුල් රැයේ
    මේ ජීවිතේ ඔබ නැතිනම්
    හිම මෙනි දියේ

    අඳුරු අහසක ........


    ගායනය :- රකිත වෙළන්ගොඩ
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    රජෙකුට වගේ බයයි අපි මුහුණ බලන්නේ නෑ පොඩි කාලෙ
    තාත්තා රජෙක් තමයි අපි දුකින් තැබුවේ නෑ කිසි කාලේ
    :yes:
     

    xoxoxo

    Member
    Feb 20, 2010
    357
    21
    0
    You know you love me,I know you care
    Just shout whenever, And I'll be there
    You want my love, You want my heart
    And we will never ever ever be apart..
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    අප හීන් සීරුවේ
    දුටු හීන් හීනයේ
    අප දෑස් පෑහුණේ දෑත් වී යාවෙලා
    නුඹෙ චාම් චාටුවේ
    ඉඟි දහක් වෑහුනේ
    දුර අහස් තීරුවේ රහස් දී පාවෙලා
    ඈ දෑත් දී යා වෙලා
    ඈ ඈත් වී චේතනා
    හිත අහන්නේ රහසිනා නුඹමයි
    සිත ඉහින්නා සේම මා ගාව ගේන්නා තාරුකා
    නෙතු අහන්නා යාව මා ගාව දීලා ප්‍රාර්ථනා
    තරු ගානේ හීන ගේනා
    ඔබ මාගේ ලෝකෙ පායා
    පැතු හීනේ තෝරලා රැදිලා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිත අද්දර ම මට දුන්න සුවඳක් ව ඇවිදින්
    ඒ මාවතේ යන්න සුසුමක් ව සැදෙමින්
    මා හට ම රිදවන්න හැකිවේ ද මේ ලෙසින්
    නොරිදා ම පවසන්න ඇයි ‍ගියේ හදවතින්

    නෙතු පිය නොසැලුණු රුව හද සැරුවා
    ළඟ දැවටුණු උණුසුම මගහැරුනා
    මගෙන් නුඹ සෙවූ පෙම අතහැරුණා
    ප්‍රතම සිහිනයත් සැනෙකින් බිඳුණා

    මා හට ම රිදවන්න .............

    නුඹෙ නෙතු කැල්මන් වෙනතක රැඳුණා
    ඒ නෙතු මා වෙත නොහැරෙනු පෙනුනා
    සිතකින් සිතකට කඳුළක් වැටුණා
    ඒ කඳුළින් හද උණුසුම මැකුණා

    ළංවූ තරමට ම ඇයි දෝ දුරස් වුණේ
    නොරිදා ම පවසන්න ඇයි ‍ගියේ හදවතින්


    ගායනය :- සදීප්ත ගුණවර්ධන හා ප්‍රදීප් මුතුකුඩආරච්චි
     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අන්දකාරෙන් දහස් වසරෙක මෝහයෙන් තව දහස් වසරෙක
    මානයෙන් යළි පන්සියක් කල් වසා සැඟවූමුත් කුවේනිය

    අදත් ඇය අප දෙස බලන්නී හෙටත් යළි අප දෙස බලන්නී
    දුරාතීතේ අන්දකාරය මැදින් සිට එබිකම්කරන්නී

    ඇයයි දුක් පීඩා විඳින්නේ ඇයයි වද හිංසා දරන්නේ
    ඇයයි අවමානය ලබන්නේ ඇයයි යකිනිය නම් ලබන්නේ


    ~ කුවේනි (හෙන්රි ජයසේන)
     

    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    බුදු බණක් කියන්නට - Budu Banak Kiyannata

    බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
    බුදු සුවද බුදු එළිය පැළ පුරා ඉහිරිලා
    බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
    නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා

    හැබැයි ඉස්සර වගේ මගෙ පුතේ කියාලා
    තුරුලු කරගන්න නම් එපා ඉක්මන් වෙල‍
    බත් කටක් කවන්නට හිත ගියත් ලං වෙලා
    එපා සිල් ඇවැත් වෙයි මව් සෙනෙහෙ සිහි වෙලා

    බණ කතා කියන කොට හුරතලෙන් මුව විදා
    කදුලු පිස දුක නිවෙන බණ අසමු නෙතු පියා
    හැගුම් නැති සිතින් පුතු දකින්නට දිරි පතා
    අපිත් විවරණ ලබමු වැටී වැද පුතු දෙපා

    බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
    බුදු සුවද බුදු එළිය පැළ පුරා ඉහිරිලා
    බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
    නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා

    Click Here For MP3


    බුදු බණක් කියන්නට
    Budu Banak Kiyannata


    mp3
    http://www.mediafire.com/?j2gwyuzyetq
    (3.3mb)

    http://www.mediafire.com/?wgnjcym21mz
    (6.49mb)

    http://www.bomb-mp3.com/download.php?mp3_id=8051057&title=15+Budu+Banak+Kiyannata
    (6.51mb)

    http://www.24listen.com/budu-banak-kiyannata-පුතු-ගෙදර-ඇවිල්ලා...html
    (15.8mb)



    පද රචනය: දිවංගත ආනන්ද හේවා රංහිඳ
    තනු නිර්මාණය: රෝහණ වීරසිංහ
    ගායනය: එඩ්වඩ් ජයකොඩි


    Lyrics: Late Ananda Hewa Ranhinda
    Music: Rohana Weerasinghe
    Vocals: Edward Jayakodi

    .
     
    Last edited:

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ
    මට හදිස්සියෙන් වාගේ හමුවූ
    පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී
    ගෙනියන්න මාගෙ ගානේ මේ හිත ම සුන්දරී
    දිගු දෑසේ බැල්ම ඔබගේ ඇයි සොදුරු ඔය හැටී.

    ඉටි රූපෙ අපූරුව විදින්න මං හරි ආසයි
    පින්තූරේ වගේ ඔබ හිනැහෙන කොට මට ලෝබයි
    අහිතක් හිතන්නෙ නැති නම් මං හරි ආදරෙයි
    කියාගන්න බැරි කමින් හිත බරයි
    ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
    හුදකලාව අවනඩුවක් ගැණු ළමයෝ
    .
     

    Seeni Banis

    Member
    Jul 7, 2010
    692
    55
    0
    Bakery
    mata horahin igi paala ranwan thol pethi mirikaala
    ina wanala gassala masitha math keruwa
    ay yanne igileelaa suraduthiya mata penwaala
    kandulak maa hata deelaa maa sitha hara damuwa
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Baby, baby, baby ohhh
    Like baby, baby, baby noo
    Like baby, baby, baby ohh
    I thought youd always be mine mine
     
    Status
    Not open for further replies.