පද පේලි .....

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ah yeah :D :D
    Secrets ahuwada :rolleyes::rolleyes: ekath maxxx ;)

    උඹ මෙතන ලින්ක් එකක් දාලා තියපං මං පහුවෙලා ඇවිල්ල අහන්නම්
    දැන් ටිකක් බුසී :)
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    සයුර මොටද දිය දෝතක් බොන්න බැරී…
    ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී…
    දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී…
    කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී…
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    now has come the day that i take the lead & i make u follow
    toast 2 champagne cause i came 4 greed & not 4 tomorrow
    if it feels good then it feels good and i do it all day
    u want me to play
    u best bring ur brain u best bring ur money...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුක හිතෙන කවි විතරක්
    හිත පතුළෙ මගෙ නොලියා
    හිත නිවෙන එක වදනක්
    දොඩනව ද හිමි සඳුනේ
    නපුරු කම සඟවා

    හද නැගෙන ලතැවුල් නිවන්නට නම්
    සුළඟටත් බැරුවා
    උරතලයෙ පෙරසේ නිදන්නට නම්
    පින් මදිද පිරුවා

    දුක හිතෙන ...............

    බත ඉදෙන පුසුඹේ රැඳී ඉමු අපි
    හිත නොහොඳ පලවා
    බිම එලූ පැදුරේ නුඹට මං
    ඉඩ ඇතිද තැබුවා

    දුක හිතෙන ...............


    ගායනය :- ආශා ධම්මපාලී
     
    Status
    Not open for further replies.