පද පේලි .....

Status
Not open for further replies.

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
පහන් තාරකාවක් සේ ...
ජිවිතයේ මග කීවද....
ඒ එළියෙන් මහද පහන්...
දල්වනු කෙලෙසේ...
 

shenat

Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    සුන්දර රාත්‍රියක් මෙතරම්
    කවදා උදා වේද නොදනිම්...
    ඔබගේ සුසුම් වලින් උණුසුම්
    මහදේ කුසුම් පිපේ මනරම්...
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    ඇස ගැටෙනා දස දහසක් නෙතු මත .....
    ඔය දෑසම මා සෙව්ව තරම්...
    ඒ නෙතු කිසි දින මා සතු නොව බව..
    දැන දැන මා පෙම් කෙරූ තරම්....
    ඔබ නොදනී මුළු ලොවම දනී...
     

    Buddhika072

    Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    ලග නැතිබව දැනෙනවා..
    එනමුත් හද අහනවා...
    ඔබ එවිදෝ කවදා හෝ....
    ඔබ මගෙමයි හැගෙනවා...
    ආදරෙ තව රැදෙනවා...
    ඔබ එවිදෝ කවදා හෝ....
    හුදෙකලාව මේ සිත හඩවනවා...
    සැමදා ජිවිතයේ තනිවේදැයි සිතෙනවා...
    ඔබ ගෙන් ලද උණුසුම මට දැනෙනවා...
    තනිකම මාගේ ඉගිලී යනවා...

    ලග නැතිබව දැනෙනවා..
    එනමුත් හද අහනවා...
    ඔබ එවිදෝ කවදා හෝ....


    :(:(:no::(:(:no::(:(
     
    Last edited:

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    37
    දැන් නම් මෙතන..!
    ♫ ඔබ හිනාවෙන්නෙ කොහොමද...?

    ♫ ඔබ හිනාවෙන්නෙ කොහොමද...?

    ඔබ හිනාවෙන්නෙ කොහොමද
    මට කියාදෙන්න ඒ කොහොමද
    අඩන්න විතරක් ඉඩ ඇති ලෝකෙක
    මට කියාදෙන්න ඒ කොහොමද...//

    මුඩු බිම මත හෙමිහිට අඩි තිය තිය
    තාලෙට ඇවිදින්නේ ඔබ කොහොමද
    වේදනා ගගේ ඉහලට පහලට
    කිමිදෙන්නේ කො‍හොමද ඔය විදිහට
    මට කියාදෙන්න ඒ කොහොමද...//

    ආදර වැහි කො‍ඩෙක ගිලිහී ගිය
    මඩ තැවරුනු පර මල් රෙද්දක
    ලස්සන වත් නොවුනිද ඔබගේ දෑතට
    පියඹා යන්නේ ඈතින් ඈතට
    මට කියාදෙන්න ඒ කොහොමද...
    ඔබ හිනාවෙන්නෙ කොහොමද...

    මරු කතරක ඉපදී - මියෙනා සද
    මරු විකලෙන් සිහිසන් වූ මොහොතක
    පාර දුරක නොවැටී නුඹ දැක හැර
    දැනගත්නේ කොහොමද මගෙ සුරගන
    මට කියාදෙන්න ඒ කොහොමද...
    ඔබ හිනාවෙන්නෙ කොහොමද...
    අඩන්න විතරක් ඉඩ ඇති ලෝකෙක...







     
    Last edited:

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    වෙන නම් තැනක් නැ මට යන්නට මේ භවේ,,
    වෙන නම් කෙනෙක් නැ මං දන්නා මේ වගේ..
    සත්තය් ඒ වගේ සදපානක් කෝ කොහේ,,
    ඔබගේ ආදරේ සදපානක් ජිවිතේ...
    සපු කුසුමේ සුවද කවා...
    රකිමි ඔබේ සුසුම පවා.....
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    එපා වෙන්නට පෙර ඔබට
    මට අවසරයි නික්මී යන්න
    ලියු දහසක් කවි වලින් මට
    එකම කවියක් වත් දෙන්න

    නිදා නොනිදා පහන් කළ රෑ
    කෙතරම්ද මේ අහස යට
    කියා ගන්නට බැරිව හිටි දුක්
    දන්නෙ කවුරුද ඔබම මිස,,,

     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    Cos when you're sleeping right next to me, I know you're the one
    So when I hear you calling my name, why do I turn away to run
    I guess that's why it's raining diamonds, sweet happiness in tears
    Crying heaven shed your diamonds, diamonds for tears


    168378tkjqfm4nq8.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තුරු හිස් අගින් පායන සඳින්
    අපට වෙන්නට බැහැ වහන්
    අපේ වග නොදැනෙන්න පෙර අපි
    යන්න යමු නික්මී ඉතින්

    මීදුමට පෙම් බැඳි ගිරි හිසින්
    ඉර නොදැන විඳවන දුක් සුසුම්
    කඳුළකට ඇස අවසර සරසමින්
    දුක ළඟට එ‍යි බොහෝ දුර සිටන්

    තුරු හිස් අගින් ..............

    දිය බිඳිති මල්වල පෙති මතින්
    ගෙනියන්න එන පැණි කුරුල්ලන්
    ඉරිතැලුණු හදවත ගැන අහයි
    වැවක් වෙන්නට බෑ මට ඉතින්

    තුරු හිස් අගින්


    ගායනය :- සඳ විජේනායක
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    "Diamonds For Tears"

    In these days of manmade wonders we still bicker over flies
    When you come seeking for forgiveness, I'll be forced to choose my side

    If I deny you what you're searching, do I do it out of fear
    Am I ruling out my reason, killing that which I hold dear

    Out of my way I'm running, with an excuse just underway
    Reality's so daunting, and I've got no way to explain

    Cos when you're sleeping right next to me, I know you're the one
    So when I hear you calling my name, why do I turn away to run
    I guess that's why it's raining diamonds, sweet happiness in tears
    Crying heaven shed your diamonds, diamonds for tears

    In the light of recent findings, there's no greater taint than grace
    But to relinquish all our bindings, always finds us out of place

    If I rested here a while more, would you hold me to your heart
    If I knew what it was meant for, will I know to play my part

    Out of my way I'm leaving, another excuse before I'll stay
    Reality's applauding, I know I don't know the right way

    Cos when you're sleeping right next to me, I know you're the one
    So when I hear you calling my name, Yeah, I know you're the one
    I guess that's why it's raining diamonds, sweet happiness in tears
    Crying heaven shed your diamonds, diamonds for tears

    Is it a lost cause,
    Can we overlook this taint
    Are these the dead laws
    Like a doubt eating the saint

    And though I fear these shackles, like my darkness closing in
    I will hold out my hands, I will hold out my hands

    Cos when you're sleeping right next to me, I know you're the one
    So when I hear you calling my name, I'll know the good I've done
    I guess that's why it's raining diamonds, sweet happiness in tears
    Crying heaven shed your diamonds, diamonds for tears


    638146kvkkfs33zm.gif
    Diamond for Tears


    1027688lssak52cun.gif



    168378tkjqfm4nq8.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරය පමණක් ද ජීවිතය නැ‍ගනියේ
    ජීවිතේ කොතෙක් දුර ඇති ද තව ඉදිරියේ

    ප්‍රේමයේ අරුත මට කියා දුන්නේ ඔහුය
    ලැබූ ඒ පෙමින් තොර ලොවක් ගැන නොසිතුවෙමි

    මුළු ලොවම ඔහු විනැයි සිතා සිටියෙමි නිබඳ
    මගේ ලොව ඔහු වටා මැවෙමි දවසින් දවස

    දනිමි ඔහු එවන් ලොව බිඳ දමා ගිය පුවත
    උරුම වී ඇත ඔබට පෙමින් සිදුවන විපත

    ආදරය පමණක් ද ...............

    සැඳෑවක උයන්තෙර රැඳී ඔහු උණුසුමේ
    නිවී සැනසුනු පැයක ලොවම අමතක කළෙමි

    ඔබට අමතක වුවත් ලොවට ඔබ මතක ඇත
    නෙතේ කඳුළැලි නිවා යලිත් හිනහෙනු මැනවි


    ගායනය :- විජය කුමාරතුංග හා මාලිනී බුලත්සිංහල
     
    Status
    Not open for further replies.