පද පේලි .....

Status
Not open for further replies.

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
මට කියන්න හැම දෙයක්ම
හිතේ තියෙනා දුක නිවෙන්න
හදේ ගැස්ම දැනෙනා තැනක
මo ආසයි අහන් ඉන්න.............

ඔබේ නෙතු අගින් ‍රැදෙනා කදුල
මෙනෙහි කරමින් අදුරු සිතින්
ලොවේ දහමින් මිදිලා ‍රැදෙමින්
හැකිවේද සිතමින් රිසින්

දුක ‍රැදෙයිද හැම දිනක්ම
නෙතු අගින් කදුලෙන් අප තෙමන්න
‍රැදෙන්න අවසරයි සොදුර
පුදමි දොතින් වසන්තය.........

:love:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඛණක මිණි නෙතු කැලුම් පුපුරා
    හෙලන කඳුළට ආදරේනම්
    ඔබට හිමි නැති සිනා පොදකට
    අත්වැලක් වෙන්නම්

    වෙඬරු පිඬු වැණි හදින් නැගෙනා
    සුසුම් පොදකට ආදරෙයිනම්
    ඔබට හිමි නැති සහන් සුවයට
    සෙනෙහසක් වෙන්නම්

    ඛණක මිණි ..........

    සැලෙන නාදළු අදර සලිතව
    කියනවා නම් ආදරේ මං
    අනන්තය තෙක් සසර ගමනේ
    සෙවනැල්ල වෙන්නම්

    ඛණක මිණි ..........


    ගායනය :- ප්‍රියන්ක රම්මන්ඩල
     

    bniro

    Member
    Jun 29, 2009
    73
    3
    0
    මගේ ලෝකයෙ
    අඩසඳ බැසගෙන යන සඳ
    සීතල අඳුරු රැයක
    අඩසඳ බැසගෙන යන සඳ
    රෑහි හඬන රැව් අතරේ
    එතකොට ඒ ගී රාවය
    යාන්තමින් මට ඇසේවි
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ආදරය පමණක් ද ජීවිතය නැ‍ගනියේ
    ජීවිතේ කොතෙක් දුර ඇති ද තව ඉදිරියේ

    ප්‍රේමයේ අරුත මට කියා දුන්නේ ඔහුය
    ලැබූ ඒ පෙමින් තොර ලොවක් ගැන නොසිතුවෙමි

    මුළු ලොවම ඔහු විනැයි සිතා සිටියෙමි නිබඳ
    මගේ ලොව ඔහු වටා මැවෙමි දවසින් දවස

    දනිමි ඔහු එවන් ලොව බිඳ දමා ගිය පුවත
    උරුම වී ඇත ඔබට පෙමින් සිදුවන විපත

    ආදරය පමණක් ද ...............

    සැඳෑවක උයන්තෙර රැඳී ඔහු උණුසුමේ
    නිවී සැනසුනු පැයක ලොවම අමතක කළෙමි

    ඔබට අමතක වුවත් ලොවට ඔබ මතක ඇත
    නෙතේ කඳුළැලි නිවා යලිත් හිනහෙනු මැනවි


    ගායනය :- විජය කුමාරතුංග හා මාලිනී බුලත්සිංහල
    :P:D lassana sinduwa
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    podi walan kade hatti mutti
    meekiri pani atti atti
    badu vikunapu punchi batti koo
    lali kade petti petti walata dala
    hatti mutti kade wahala punchi batti kooo..?
     

    Ceylonwave

    Member
    Dec 9, 2010
    60
    4
    0
    Athurugiriya
    රන් සමනල

    රන් සමනල ගිරි මුදුනින් වැසි දෙවිදුන් වඩින්නයි
    රන්කොතලෙන් පැන් ඉසි ලෙස බොල් පොලොවට ඉසින්නයි
    රන් දේදුනු මඩල යටින් රන් වරුසා වැටෙන්නයි
    රන් සිරිමා සමිදු බෙලෙන් වැසි දහසක් වසින්නයි

    වැව් බැදි රට නිල් ගගුලැල් නිල් දිය උතුරා ගලන්න
    වැව් දියවර සදේ නැගී සිත් මල් දහසක් පිපෙන්න
    වන රේකා තුරු සිරසින් බිගු නද නිබදව ඇසෙන්න
    දලදා හිමි සමිදු බෙලෙන් මේ ඉසි සිල් වැසි වසින්න

    සව් සත සිත් දුක් මැඩ ගෙන සිනහ සපිරි දිවි ගෙවන්න
    නන් සස් කෙත් සාර වෙලා සිරිලක අටු කොටු පිරෙන්න
    විලිකුන් අබ රබ රබ දෙන පලබර රුක් ගොමු මැවෙන්න
    කද සුරිදුගෙ තෙද බලයෙන් මේ ඉසි සිල් වැසි වසින්න

    Amarasiri Peiris
     

    Ceylonwave

    Member
    Dec 9, 2010
    60
    4
    0
    Athurugiriya
    අප්පච්චී .......

    නිල් පැලපත දිලුනා
    වෙල් යායේ ...
    මද පවනේ නැලවී
    රන්වන් කරලින් බරවී සැලුනා
    දරු සෙනෙහස ඉතිරී ...
    ඒ සෙනහ උදුරා ගෙන යනවිට
    එපැනිලි හැඩුවා ...
    කවුරු දනිදෝ
    ඒ එපැනැල්ල නුබයි අප්පච්චී .......

    Amarasiri Peiris
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    October and April

    She was like April sky
    Sun rise in her eyes
    Child of light
    Shining star
    Fire in her eyes
    Bright as day
    Melting snow
    Breaking through the chill
    October and April

    He was like frozen sky
    In October night
    Darkest cloud
    Endless storm
    Raining from his heart
    Coldest snow
    Deepest thrill
    Tearing down his will
    October and April

    Like hate and love
    Worlds apart
    This fatal love was like poison
    Right from the start
    Like light and dark
    Worlds apart this fatal love was like poison
    Right from the start

    We were like loaded guns
    Sacrificed our lives

    We were like love undone
    Craving to entwine

    Fatal torch
    Final thrill
    Love was bound to kill
    October and April

    Like hate and love
    Worlds apart
    This fatal love was like poison
    Right from the start
    Like light and dark
    Worlds apart this fatal love was like poison
    Right from the start

    Hate and love
    Worlds apart
    This fatal love was like poison
    Right from the start
    Light and dark
    Worlds apart
    This fatal love was like poison
    Right from the start

    October and April
    October and April
    October and April




    638146kvkkfs33zm.gif
    Download -October & April
    638148hihxwgn8gx.gif


    :love:

    168378tkjqfm4nq8.gif
     

    Ceylonwave

    Member
    Dec 9, 2010
    60
    4
    0
    Athurugiriya
    මගේ ලොකයේ ඔබ සක්විති රජිදාන

    ගනදුර දුරැලු බැස නොමයන රිවිදාන
    අගහිග නොමැති ලොව මා තැබු ඉසුරාන
    මුදු ප්‍රිය වදන් තෙපලා සෙනෙහස පාන
    මගේ ලොකයේ ඔබ සක්විති රජිදාන

    දිවියම කැප උනේ මගේ ලොව තනන්නට
    දිවි ඇති තුරා බෑ ඒ නය ගෙවන්නට
    බක්කුල තෙරින්දු මෙන් සුවසේ සිටින්නට
    දිව රෑ පතමි ඔබ නිදුකින් රැදෙන්නට

    ලේ කිරි නොවුන මුත් හඩනා වෙලාවට
    බත සරි කලා ඔබ මගේ දිවි පුරාවට
    මට සවියක්‍ ය ඔබ මහ මෙර විලාසෙට
    ඔබෙ පුතු මමයි ඔබ බුදු වෙන තුරාවට

    T M Jayaratne, Later Isuru Jayaratne.
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    පින්සාර නුබ දැක්ක මුල්ම දිනේ
    ගන්නට නුබ ලගටම සිතුණා නගේ
    මල්යායේ සුව ගන්න හැන්දෑකරේ
    සිතුවේ නෑ ඔබ හමුවෙයි කියාලා සිතේ
     

    bniro

    Member
    Jun 29, 2009
    73
    3
    0
    මගේ ලෝකයෙ
    සීතල ඇතිරුනි මිහිලිය ළය මත
    කොඳ කෙමි පිබුරුනි මධු පුරවා
    උණුසුම දිසුනේ නෑ නෙත මානෙක
    ඔබ ලඟ නැතිවම අද මා තනිවම
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ගහකොල වලට දාහක් ඇස් ඇති හින්දා
    සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
    කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
    මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    දිව්රාලා පවසන්න මට ආදරේ නම්...
    මගේ ලෝකේ ඔබ විතරමය් සිතෙනවා නම්....
    එය සත්තකය් සොදුරේ මා මියෙන දාටත් ...
    ඔබ මය් මගේ සෙනෙහෙ නැ දෙන්නේ කාටත් ...
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට


    මේ ස්නේහ බන්ධනයෙන්
    මේ ස්නේහ නිද්‍රාවෙන්
    හුදෙකලා සමුගැනීමයි
    අනවසර සමුගැනීමයි
    මේ මහා.. සමුගැනීමයි//

     

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    දිය කිදුරියසේ සගරේ
    දෝතින් ගෙන ආ ආදරේ
    මහද විමනේ ආල සිතුවම්
    රුවන් රූ.... පිලිරූ මැවෙ.....
    කිවමැන ඔබ කව්දෝ.... ලදේ....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දඟකාර සිහිනේ පිංවන්ත කුමරී මට කෝලකම් පෙන්වනා
    සඳකින්නරාවී හසකැන් මවාවී ඔබදෝ මගේ අංගනා
    පැතුමන් ‍ඔහේ පාවෙලා මැවුණා හදේ රූ රටා
    ආසයි ළඟින් ඉන්න මට ළංවෙලා
    පෙරුමන් පිරූ දෑස මට ළංවෙලා

    සොඳුරුයි හදේ දැන් සුපෙම් කල්පනා
    ඔය දෑස මට ආදරේ පැවසුවා
    සඳපාන වාගේ ඔය මූණ ඔබගේ
    සොඳුරුයි ළඳේ සෑමදා
    සෙනෙහේ මැවූ ඒ හසඟන විලාසේ
    මම ආදරෙයි සෑමදා

    දඟකාර සිහිනේ ...........

    සිතුවම් ඇඳී යයි ඔහේ පාවෙලා
    මට ඉන්න ආසයි තවත් ළංවෙලා
    රන්පාට හීනේ හිමිකාරී මාගේ
    හිත රෝස යායක් කළා
    නිල්පාට නෙතඟින් මදහාස මුවගේ
    මට දෙන්නකෝ ළංවෙලා

    දඟකාර සිහිනේ ...........


    ගායනය :- චමිල් හා රිෂාන්
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    "Harima saralawa kiwothinnam .....
    obata mama hari aaadareiii...
    "
    ~ Meka sing karanne Sashika Nisansala~
    Plz danna kenek innawanam mata meka download karaganna link1k kiyanawada?...
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    අකීකරු සිනාවෙන් කවුලු දොර ලගට වී
    එදා වාගේ අදත් ඉදින් දගකාරියේ..
    පුන්චි රතු මල් වෑටුනු දිග ගවුම ඈද ඈවිත්
    හිදින් දගකාරියේ එදා වාගේ අදත්.....



    T.m . jayarathna :):)
     
    Status
    Not open for further replies.