පද පේළී - EK LYRICS THREAD PART 2

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    52150-hot-couple.jpg


    ලයි ලයි ලලයි ලිලයි
    ලලලයි ලලයි ලිලයි//

    සීත රැයේ පායා ආ රිදී සදේ
    ආලෝකේ මැවේ මැවේ මගේ හදේ
    නවතිමු අපි ආදරයේ නවාතැනේ
    අත් විදගමු ජීවිතයේ අමා සුවේ
    මා පතලා මා සොයලා පෙර යුග යුග ගානේ
    ආවාදෝ ඔබ මේ සන්සාරේ

    මාගේ මේ දෑත අරන් මට ලන්වීලා
    රෑ සිහිනේ මල් යහනේ මා සතපාලා
    ආශාවේ මා සමගින් රහසින් කීවා
    ආයේනම් වෙන් වීලා මා යන්නේ නෑ

    සීත රැයේ....

    මා තනිවී සිටි දවසේ මා සනසාලා:love:
    ආවාදෝ ඈත ඉදන් සුවදක් වීලා
    ඔය දැසින් කීව හැගුම් සතුටක් වේවා
    ආයේනම් වෙන් වීලා මා යන්නේ නෑ
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63

    Lizzy-London-Teasing-003-700x466.jpg

    හැමදාම හිත ගාව රැදුනාම

    ඔබ මාව හදුනාවී ඉදුරාම

    හෑමදාම මම වෙනස් වෙමී
    වැඩිය වැඩිය ආදරේ දෙමී
    ඔබේ හදට මා තුරුල් වෙමී
    සුළන් වගේ ඉතිං එතෙන්නෙමී

    හැමදාම හිත ගාව රැදුනාම ....

    සාගරේ ජලෙන් පිරී ඇතේ
    අහස් කුසේ රහස් බොහෝ ඇතේ ....
    අපේ සිතේ ඔබයි මමයි ඇතේ
    සිතුම් අපේ පෙමින් පිරී ඇතේ ....

    හැමදාම හිත ගාව රැදුනාම ඔබ මාව හදුනාවී ඉදුරාම....


    සෝ සුසුම් ඔබෙන් සොරා ගමී
    සිතේ ඔබේ සිනා පලන්නදමී .....
    දිවිපුරා ලගින් ඔබේ ඉමී
    උණුහුමයි සිහිලසයි දෙමී



     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    boy-couple-fun-girl-hot-Favim.com-426393.jpg

    චාන්දනී හිනහුනා.. :rofl:මා දිහා හොරෙන් බලා..
    රාත්‍රියයි.. සීතලයි.. උනුසුමයි.. ප්‍රේමයයි..:love:
    නෙතු අගින් පිනි හැලෙයි.. සිත අද්දර කිති කවයි
    චාන්දනී හිනහුනා... ආදරේ මට දැනෙයි...

    මේ රැයේ නුරා ගිනී..
    මා හදේ ලැගුම් ගනී..//
    ඔබ වතේ සුසුම් රැලී..
    යහනතේ මුනින් වැටී..(69):love:
    නුවනගින් කැලුම් සැලෙයි..
    සිත දැවෙයි

    චාන්දනී හිනහුනා.. :rofl:


    ඔබ මගේ මනමාලියයි...
    සිහිනයේ මුතු මාලියයි...//
    නෙතු පියන් පවන්සලයි..
    ආදරෙන් කොපුල් දැවෙයි..:love::rolleyes:
    හිතුමතේ හැගුම් පිරී.....
    සැරිසරයි:love:

    චාන්දනී හිනහුනා.... :rofl:


    rose alagiyawanna flashback
     
    Last edited:

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    2h3v87r.jpg


    :love::love::love::love::love::love::love:
    ජීවිතේට මොන පාලුවක්ද
    මට ඔබ ලග ඉන්නවානම්:love:
    සිහින ලෝක වල සිහින දැක්කේ මම
    හැමදාමත් ඔබ ගැනනම් ;)
    මගේ ආදරේ සත්තයි මගේ ආදරේ ඇත්තයි//:yes:

    වේදනාව දුක පාලුව නිතරම
    හදවත පෙලන තරම්:(
    ඔබේ රුව සිහිකර රුව සිතුවම් කර
    දුක සගවාගන්නම්:):D
    මගේ ආදරේ සත්තයි////


    ජීවිතේට මොන..

    ඉරිසියාව හද පෙලන්නේ නිතරම
    ආදරේ වැඩි හින්දයි:sorry::(
    මට විතරක් හිමි ඔය මුව හසකැන්
    කෙනෙකුට
    මගේ ආදරේ සත්
    යි////

    ජීවිතේට මොන.....
    :love::love::love::love::love::love::love:

    shanika wanigasekara
    https://www.youtube.com/watch?v=GWf908eIIx8
     
    Last edited:

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    94928204377787178033.jpg


    සීත සැදෑවේ ආදරේ කරන වෙලාවේ
    ලගින් ඉන්න ආසයි මට කොල්ලෝ:love::love:
    රෝස තලාවේ සැතපී ඉන්න වෙලාවේ
    අනන් මනන් කරන්නෙපා කොල්ලෝ:sorry:
    :(
    මම ඔබට ආදරෙයි ටිකක් ඉන්න:(
    ඔබෙ ලගට එනතුරා ඉවසන්න:( :no:
    චාටු කතා එපා ඉතින් ඔන්න...:)

    සීතල මීදුම් යායෙදි ආදරේ වදන්
    මට අසයි අහන්න ඔබගෙන්//:love:
    ඔබට ලන් වෙලා ඔබෙ තුරුලේ දැවටිලා
    ආදරේ කතා ඔබෙ කනට කොදුරලා
    සුවවිදින්න ආසයි ඉතින්:love::love:

    සීත සැදෑවේ.....


    අදුර වැටී එනකොට මට මිදෙන්න ඔබගෙන්
    අවසර දෙනවාද රත්තරන්..// :no::(
    රලට මුවාවී.. මලට හාදු දී ප්‍රේමයේ හැගුම් ඔබට කියාදී
    සැතපෙන්නට ආසයි ඉතින්..:love::D

    සීත සැදෑවේ..


    shanika wanigasekara

    578203_402898403139788_1200533711_n.jpg
     
    Last edited:

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    සංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා...
    මෙතේ බුදුන් දැක නිවන් මගට යන දා...
    මගේ මවුන් ලෙස භවෙන් භවේ වඩිනා...
    අම්මා සදාදාර ඔබයි මගේ අම්මා...

     
    • Like
    Reactions: DAMER

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    Couple_In_Deep_Love.jpg

    සාගරේ සේ ඔබේ ආදරේ :(
    පිරී යාවි සිතේ නිම් නොවේ
    සන්සිදේ වේදනා සැමදා වාසනා
    මේ නොවේදෝ සැබැ ආදරේ..:(
    සාගරේ සේ ඔබේ ආදරේ :(

    සීත රෑකදී ඔබ හා සමීපවී
    මුමුණා සෙනෙහේ කියා
    ගයමි අමා ගීතිකා....//

    මගේ සෙනෙහෙ ආරධනාවේ
    ගීතේ ඔබේ ආදරේ
    මෙය නොවේදෝ සැබැ ආදරේ

    මා ඔබේ ලොවේ හිදිමි සදා රැදී
    වෙන්වී මිදිලා නොයා
    සෙනෙහෙ පුදානේ කියා
    දෑසේ ලියු ඒ ආරාධනාවේ
    ගීතේ ඔබේ ආදරේ

    මෙය නොවේදෝ සැබැ ආදරේ
    පිරී යාවි සිතේ නිම් නොවේ
    සන්සිදේ වේදනා සැමදා වාසනා
    මෙය නොවේදෝ සැබැ ආදරේ:love::yes::sorry:


    chandralekha perera

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට ආරාධනාවක් කලාදෝ...

    මට ආරාධනාවක් කලාදෝ
    ඔය දෑසේ
    හොරෙන් කී කතාවෙන්
    බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී
    ආදරෙයි ආදරෙයි සැමදා මා...

    මල් යාය කීදේ මට වාසනාවන්ත

    සුවඳින් නැවුම් ගී ලියා දී වගේ
    පෙර අත්භවේදී බැඳුනා වගේ
    ඔබ ආවාද මගේ රැයට අරුණෝද වී...

    දිවි නිම්නයේ අතරමං වී සිතින් හඬනන
    මට පාර පෙන්වු තරු නෙත් ඔබේ
    රැක ගන්නෙමි ඔබව නිකලැල් මලේ
    ඔබ ප්‍රේමාදරේ මියෙන තුරා ස්නෙ‍හයේ...

    මට ආරාධනාවක්...

    -වරදත්ත අරවින්ද-
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Karunarathne Divulgane.........


    හාද වෙලා යමං පණේ~

    සිරි සැප ‍දෙඤ්ඤයි..
    උඹට රේන්ද රිදී පට කම්බා~
    අඳින්න දෙඤ්ඤයි..
     
    • Like
    Reactions: ^Buddhika^

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මග බලයි ඔබ සොයයි සිහිනෙකි ආදරේ

    jjj.jpg

    ur favorite violin intro

    නැවතී බලා සිටියා
    නැවතුම්පලේ මා
    ඇගේ ඇරයුමෙන් සිත් වෙලා
    අමතක වෙලාදෝ තරහා වෙලාදෝ
    හමුවන්න නාවේ ඔයා:(

    ඇය ඒවිදෝ පවසන්නකෝ නැවතුම්පලේ ඉන්නදෝ//
    හමුවේවිදෝ වෙන් වේවිදෝ ඇය එන්න කල් යාවිදෝ:(


    නැවතී බලා සිටියා....

    මේ මාවතේ ඇය හා ගියෙ නැවතී බලා ඉන්නදෝ//
    මේ මන්සලේ අපි හමු වුනේ යලි ආය වෙන් වෙන්නදෝ
    :(

    sumith priyankara marians(past)


     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    large.png



    You, do you remember me
    Like I remember you?
    Do you spend your life
    Going back in your mind to that time?

    'Cause I, I walk the streets alone
    I hate being on my own
    And everyone can see that I really fell
    And I'm going through hell
    Thinking about you with somebody else


    How, how did we go wrong?
    It was so good and now it's gone
    And I pray at night that our paths soon will cross
    And what we had isn't lost
    'Cause you're always right here in my thoughts


    You'll always be in my life
    Even if I'm not in your life
    'Cause you're in my memory
    You, when you remember me
    And before you set me free
    Oh, listen please


    Somebody wants you
    Somebody needs you
    Somebody dreams about you every single night
    Somebody can't breathe, without you it's lonely
    Somebody hopes that someday you will see
    That somebody's me
    Somebody's me
    Somebody's me
    Somebody's me

     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කඳුලින්ම ගැයූ පෙම් ගීතේ
    ඇසුවා ඔයා සිනාසී සිනාසී
    ඒ මා හද ගිණි ජාලාවෝ
    ඔබ හිනැහුණි මා හැඬු වේලේ
    ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
    මේ දුක ඔබටත් නොදැණේදෝ

    රෑ දුටු සිහිනේ ඔබ රඟ දුන්නා
    ගැයු ගැයු ගීතේ ඔව් ඔබ උන්නා
    ආදර ලෝකේ ඔබ මට පෙන්නා
    දවසක රහසේ ඔබ කොයි ගියාදෝ

    දිනේ පටන් කුමාරී
    හද ගීය මගේ හඬාවී හඬාවී
    ඒ මා හද ගිණි ජාලාවෝ
    ඔබ හිනැහුණි මා හැඬු වේලේ
    ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
    මේ දුක ඔබටත් නොදැණේදෝ

    ඔබ ගිය දවසේ හිරු සඳු ගිලුණා
    මට මගෙ ලෝකේ අඳුරුයි දැණුනා
    සීත සමීරේ ගිණියම් වූවා
    ඒ දැක මිහිරේ ඔබ නම් සිනාසේ

    දිනේ පටන් කුමාරී
    හද ගීය මගේ හඬාවී හඬාවී
    ඒ මා හද ගිණි ජාලාවෝ
    ඔබ හිනැහුණි මා හැඬු වේලේ
    ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
    මේ දුක ඔබටත් නොදැණේදෝ


    ගායනය - නුවන් ගුණවර්ධන
     
    • Like
    Reactions: ^Buddhika^

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    10464404_292641594240078_6899030795779116746_n.jpg

    සුදු මල් හැඩුවා ඔබ නැති මේ රෑ
    බබරුන් හැඩුවා ඔබ නැති මේ රෑ
    සද තරු හැඩුවා ඔබ නැති මේ රෑ
    මා සිත හැඩුවා ඔබ නැති මේ රෑ

    ඈ යලි එන්නේ නෑ//
    ඈ හමු වෙන්න බෑ
    ඈ යලි එන්නේ නෑ//

    කුමරියේ මා ආදරෙයි
    ආදරෙයි
    මා ආදරෙයි
    දන්නේ නෑ ඔබ දන්නේ නෑ
    මහදේ සිතුම්
    ආශා හැගුම්
    දිවුරා කියන්නම් සෙනෙහේ නමින්
    ඔබට මන් ආදරෙයි

    ඈ යලි එන්නේ නෑ//
    ඈ හමු වෙන්න බෑ
    ඈ යලි එන්නේ නෑ//

    මාහදේ සුවද දුන් කුසුමියේ කුසුමියේ
    තනිකලේ ඇයිදෝ මෙසේ
    දන්නේ නෑ මා දන්නේ නෑ
    හැරගියා මා තනි වුනා
    ඔබ එය දන්නේ නෑ

    ඈ යලි එන්නේ නෑ//
    ඈ හමු වෙන්න බෑ
    ඈ යලි එන්නේ නෑ//


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජීවිතේ සිහිනෙකින්
    හැඩ කෙරූ ඔබ තරම්
    වෙන කෙනෙක් නෑ තවත්
    මේ හිතේ රත්තරන්
    පුද කෙරූ ආදරේ
    ඔය හිතින් නොම අරන්
    ඔබ ගියත් ආදරෙයි
    තාම මං මේ තරම්
    ආදරෙයි තාම මං

    රෝස මල් හිනාවේ
    මතක මා සුරකිමී
    දෑසනම් මුලාවේ
    තාම ඒ පෙර වැනී
    මා දිහා නොබලනා
    ඔබ දිහා හැරි හැරී
    බල බලා මා මැවූ
    ලෝකේ නෑ හැබෑවී
    ලෝකේ නෑ හැබෑවී

    ජීවිතේ සිහිනෙකින් .............

    අමාවක රැයක් සේ
    හිත හඬයි පාලුවී
    බලා ඉමි හෙටත් මා
    ඔබ පතා සඳවතී
    හිමි නැතත් තව හිතෙයි
    ඔයාව ම මතක් වී
    දුර වුනත් ‍නිම් නොවේ
    ආදරේ හිත පිරී
    ආදරේ හිත පිරී

    ජීවිතේ සිහිනෙකින් .............


    ගායනය :- සමන් ඉන්දික
     
    • Like
    Reactions: rcccc

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    වෘන්ධා වනේ මල් පිරී
    රාධා කොහේ හැන්ගුනේ//
    සන්සාර ගීතේ ඇසුනා කොහේ
    ඔබ තාම නෑ ආදරී..

    හදපාන හැන්ගී

    අඩනින්ද බොහොවී
    සීතල රටේ පාලුවී//
    මගේ පුන්චී ලෝකේ
    තනිවූ පැයේ
    ඔබ නේද මා මත් කලේ

    වෘන්දා වනේ..


    හිත ගාව හැන්ගී

    හදවත් තුරුල්වී
    පෙම්බස් දෙඩූ කාලයේ//
    මගේ සුන්දරාවී
    කිව් මා මුලාවී
    තනිවීද සන්සාරයේ

    roshan fernando
     
    Last edited:

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    19813_333600656751672_1110858203_n.jpg

    සුළඟ වගේ දඟ කරන
    එතී එතී ළඟ රැඳෙන
    ඔයා වගේ හිත නිවන
    භාවනාවක් කොහෙද


    විටෙක ඇවිත් සිත සිඹින
    ආයෙමත් දුර දුවන
    හෙමින් හෙමින් කිති කවන
    ඔයා මගේ පෙම් කවිය


    සුළඟ වගේ....

    වෙලා ඇවිත් සුළි සුළඟ
    පාරවයි සිත සුවඳ
    තරහ නැහැ මං තවම
    හෙටත් ඔයා මගෙ මැණික
    >>>>>>>>>>>>

    දකින දසුනේ දෙනෙත ඇඳුනේ
    සොඳුරු ඔබෙ රුව වේ
    පවන ඇසුනේ සවන රැඳුනේ
    ඔබගේ කට හඬ වේ
    ඔබගේ කට හඬ වේ..


    මහද විමනේ කැකුළු යහනේ
    ඔබයි සැතපෙන්නේ
    සිතක සිතුමේ පතන පැතුමේ
    ඔබයි හිනැහෙන්නේ
    ඔබයි හිනැහෙන්නේ...


    දෙපස ගංගා දෙකක එක්වී
    එක තැනට ආවේ
    එකම ඒ ගං ජලය මුසුවී
    සයුර තුළ පාවේ
    සයුර තුළ පාවේ...


     
    Last edited:

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    එපා ඔහොම කරන්න, මන් ගැන තව හිතන්න

    10481346_292916137545957_2580452062541892069_n.jpg

    දුක දෙන තරමට විදගන්නට මගේ හිත හුරු නෑ
    අපි ආගිය තැන් අමතකයිද මට අමතක නෑ
    මම කරපු වරද මොකක්ද මම තාම දන්නේ නෑ
    ඔබ මවපු හීන සුන් කරලා හා......
    යන්න දෙන්න බෑ
    එපා ඔහොම කරන්න
    මන් ගැන තව හිතන්න
    හිතල හිතලා හොදට හිතලා
    කරන දෙයක් කරන්න//


    පලමුවත් දෙවනුවත් ඔබ මගේ ආදරේ
    නෑ වෙනස් මගේ හිතත් ඔබටමයි ආදරේ//
    ඇයි දුරස් වෙන්න හිතන්නේ මේ මොකද කාරනේ
    මම දුන්නට වැඩි ආදරයක් හා......
    ඔයාට කවුරුද දුන්නේ
    එපා ඔහොම කරන්න
    මම ගැන තව හිතන්න
    හිතල හිතලා හොදට හිතලා
    කරන දෙයක් කරන්න//



    මගේ පනත් හරි ඔබත් හරි දෙකක් නෑ හිතේ
    වෙන් උනත් මම තවත් ඔබටමයි ආදරේ//
    ඇයි දුරස් වෙන්න හිතන්නේ මේ මොකද කාරනේ
    මම දුන්නට වැඩි ආදරයක්
    හා......
    ඔයාට කවුරුද දෙන්නේ
    අනේ එපා ඔහොම කරන්න
    මම ගැන තව හිතන්න
    හිතල හිතලා හොදට හිතලා
    කරන දෙයක් කරන්න////

    හිතලා.....
    මන් ගැන හිතලා.........
    මට පව් කියලා.......
    මගේ දුක දැකලා..
    අනේ.....................
    කරන දෙයක් කරන්න:sorry:
    https://www.youtube.com/watch?v=TtXGACBlW0Y
     
    Last edited:

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සදපාන වාගේ දිලෙන්නේ
    ඔබමයි හදේහි රැදෙන්නේ
    නිල්විල් ජලාශේ හන්සිය විලාසේ
    මා හද විලේ සැරි සරන්නේ

    මල් මාවතේ සැරිසරාලා
    නැලවුණූ ළඳේ තුරුලු වීලා
    සමනල්ලු කෝ අද ගිහිල්ලා
    මල් ගොමුවෙ නෑ මල් පිපීලා
    ඔබ නේන මේ විල් තලාවේ
    පාළුව හඩයි රෑ දවාලේ
    කවදාක හෝ යලි සිනාසෙයි ආයේ
    ආවා කියා පෙම්බරාවී
    හද වේදනාවන් නිවේවී

    නිල්වන් ගැඹේහී පියඹා
    එන්නම් ප්‍රියේ ඔබ සොයාලා
    සිදලන්න මේ කඳුළු ගංගා
    හද වේදනා මදිද වින්දා
    යලි මාවතේහී මල් පිපීලා
    සමනල්ලු රෑනේ පිරීලා
    ඔබ මා ලගින් ඉන්නවා නම් ආයේ
    මල් මී වසන්තේ උදාවී
    හද වේදනාවන් නිවේවී
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63

    420834_366076720139343_591094084_n.jpg

    first
    මද පින්නේ සුපිපෙන්නේ
    ලස්සන වනමල් කැකුලිය විලසේ
    හිනහෙන්නේ නැලවෙන්නේ
    සුසිනිදු ඉගසුග තාලෙට පැද්දෙන්නේ
    රූසිරු ලදුනේ
    කොහෙද ඔබ මේ කාවද හෙව්වේ


    >>>>>>>>>
    ඔබ මග යනවිට සුලලිත ගමනට
    කවුරුත් ආශා කරන්නේ
    සුරන්ගනාවක් දැකලා වාගේ
    සමහරු හැරි හරි බලන්නේ
    ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි
    මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි

    >>>>>>
    අන්බුල්ල කාදලී
    අන්ඩ්‍රාදම් එන්නේයි කාදලී
    උන්නෙයිප් පොල් එන්නේප් පොල්
    උලගති යාරදී
    කන්නාලේ කන්නාලේ කවි කවි කොල්ලවා
    තූක්කත්තිල් නාන් උන්නෙයි
    තොටු තොටු කිල්ලවා
    අන්බුල්ල කාදලී
    අන්ඩ්‍රාදම් එන්නේයි කාදලී
    උන්නෙයිප් පොල් එන්නේප් පොල්
    උලගති යාරදී

    >>>

    තෝ..බා..
    තුමාරේ යේ ඉශා...රේ
    හම්තෝ දීවානේ හේ තුමා...රේ
    රාස් යේ කෙයිසේ කොහෝල් රහී හෝ
    තුම් ආ..කෝන්සේ බෝල් රහී හෝ
    ජාදූ ආතේ හේ තුම්කෝ සා...රේ:love:

    >>>>>
    හම්කෝ හමීසේ චුරාලෝ
    දි දි දි දි දිල් මේ කහී තුම් චුපාලෝ
    හම් අකේලේ කෝනා ජායේ
    දූර් තුම්සේ හෝනා ජායේ
    පාසා ඕ ගලේ සේ ලගා හෝ

    now
    ජනෙනා කහා වෝ දුනියා හේ
    ජනෙනා වෝ හේ බි යා නහී
    ජහ මෙරි සින්දගී මුජුසේ
    ඉතිනි කෆා නහී


     
    Last edited:

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63

    550616_366073363473012_1047927674_n.jpg

    මට කියන්න නම් එපා ඔබ මිරිඟුවක් කියා
    මගෙ හදේ හැංඟුම් දවා ඔබ මා හැරගියා
    මහද ඉමෙන් ඔබ සැඟවීලා
    කොහියන්නේ මා තනිකරලා
    ඔබ හටමයි මා සැමදා ආදරේ........ ආදරේ.............

    රෑ අහස හැරදමා සඳ තරැමල් සැඟවේ
    මා හදම ශොකයෙන් ඝන අඳුරින් ඇලලේ
    හිරිපොදද කඳුලැල්ද නොම දැනේ
    ඔබ කිමද මේ ලෙසෙ දුක ඉතිරිකර ගියේ............

    මට කියන්න නම් එපා ඔබ මිරිඟුවක් කියා
    මගෙ හදේ හැංඟුම් දවා ඔබ මා හැරගියා
    මහද ඉමෙන් ඔබ සැඟවීලා
    කොහියන්නේ මා තනිකරලා
    ඔබ හටමයි මා සැමදා ආදරේ........ ආදරේ.............
     
    Last edited: