පද පේළී - EK LYRICS THREAD PART 2

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
Pem+Sihine+-+Pradeep+Rangana.jpg
 
  • Like
Reactions: DAMER

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
T.M Jayarathne................


ලොවේ දිනයක තනි උනෝතින්~

ඔබේ හද සෝතාපයෙන්..
සොයා එන්නට සිටින කැපවී~
එකම එක හදවතක්..
ඇත ඔබේ නාමයෙන්~
ඇත ඔබේ නාමයෙන්..
 

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    ලොවේ දිනයක තනි උනෝතින්~
    ඔබේ හද සෝතාපයෙන්..
    සොයා එන්නට සිටින කැපවී~
    එකම එක හදවතක්..
    ඇත ඔබේ නාමයෙන්~
    ඇත ඔබේ නාමයෙන්..
    rep denna baalu sahooo.... :( adatath mata nolabena ayata mama Aaadare karanwa.......... wen wela bohooo kaalayak gewunath ada eya wena thurulaka aadaraya labuwath mata eyaawa hithin amathka kara ganna ba....:dull::dull::dull: i really miss u samee...:(:(:(

    එකම එක හදවතක්..
    ඇත ඔබේ නාමයෙන්.....
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඉඳලා හිටලා නූලට පද වැල් කීපයක් එක් කරලා ගියාට මොකද, මගේ හිතේ වේදනාව එහෙමමයි.... වෙන් වෙලා බොහෝ කාලයක් ගත උනත්... අදටත් මම අහිමිවුන ආදරය ගැන දුක් වෙනවා / මතක් වෙනවා....

    මේ හැම දෙයක්ම අමතක වෙන්න මගේ ජීවිතයට හරිම කෙනා ඉක්මනටම එයි කියලා මම හිතනවා... එහෙම උනොත් මේ දුක නැති වෙලා අලුත් ආදරයත් එක්ක මගේ ජීවිතය ලස්සන වෙයි... එහෙම නොවුනොත් මම හැමදාටම තනිකඩ වෙයි.... :(
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔබ ආයෙමත් ඇවිදින්..
    හිත හදාගත්තා විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්...

    උන්නු දා පෙර
    අත පොවන්නට බැරි දුරින්
    නින්ද මට නැති
    දවස් තිබුනද කොයි තරම්..
    නුඹ නොදැක හිටි
    දිගු කාලයේ හිත
    හදාගත්තා විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්...

    දෑස අග මල් පිපී සැලුනත්
    කොයි තරම්..
    එක මලක්වත් සුවඳ නැති විය
    ඔබ තරම්
    නුඹ නොදැක සිටි ඒ කාලයේ
    නෙත කඳුළු මැකුනා
    විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්....♫ ♫


    -Amarasiri Peris
     
    • Like
    Reactions: DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යන්තම්වත් ඔබ සමීපයට විත්...

    යන්තම්වත් ඔබ සමීපයට විත්
    සොමි සඳ වන් රුව දැක ගත හැකි නම්
    හැම රාත්‍රියක් පාසා මා වෙහෙසට පත් කරනා
    මේ සිහින නිද්‍රාවෙන් මට මිදිය හැකී
    මගෙ හදවත ඔබට
    මා පණ මෙන් පෙම් කරත හැකී...

    රෑ දහවල තිස්සේ මා පසුපස ලුහුබඳිනා
    ඔබේ ඉඳු මිණි වන් නෙතින්
    යන්තම්වත් ඔබ සමීපයට විත්
    දැක ගත හැකි නම්...

    මටවත් කීකරු නැති මගෙ සිත වත්තම් කරගෙන
    ඈතට පිය මනිනු හැකී
    මගෙ හදවත ඔබට
    මා පණ මෙන් පෙම් කරත හැකී...

    යන්තම්වත් ඔබ සමීපයට විත්...

    -සංක දිනෙත්-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උණුහුම විඳ විඳ සියොළඟ දැනුනේ මායා
    සත්තයි ළඳුනේ ආවේ සඳවත පායා
    සරාගී නුවන් චායා හදේ දැල්විලා මා
    ඔබයි මාගේ පෙම් වස්සානේ...

    කවිකාරියේ... මට හාදු දී ...
    ඔබෙ දෑස මානේ හීන වස්සානේ
    මායම් කතා... මුළු රෑම වැහී ...
    ඔබෙ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
    අපෙ ආදරේ දැන් කවි පෙළක් වාගේ
    අපෙ ආදරේ දැන් කවි පෙළක්...

    උණුහුම විඳ විඳ දෙතොලේ හැඟුමන් පාලා
    දෑඟිලි දිව්වේ කොපුලේ රැඟුමක් දීලා
    නුරාගී බැලුම් සේයා දසුන් මත් කළා මා
    ඇවිත් නේද පෙම් වස්සානේ...

    කවිකාරියේ...

    -BnS-
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    6th Lane........

    ලේ කිරි කර පොවා මා~
    සෙනෙහෙන් වැඩූ මාගේ අම්මා..
    දරා දස මාසේ ඉහිලු බරට~
    ණයගැතියි ජිවිතෙන් මා..
    අම්මේ..
     
    • Like
    Reactions: ^Buddhika^

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0


    මුතු ඇට මාල පොටක්...
    ගෙල පැලදු..ව ලදක්..
    දුටුවම මුහුණ ටිකක්.......


    Priyantha Nawalaga

    :P
    :love:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ තරම් ළඟ ආදරේ ජීවිතේ කියනා
    කාලයක් දුර හීනයක් කොයිබදෝ සොයනා
    ආදරේ හැඟෙනා...........♫ ♫

    මවා දුන් පැතුම් හෙමිහිට හදව‍තේ ලියා
    නුඹේ උන නිසා මට මං අමතකත් වුණා
    රැඳී උන් නෙතේ තනියට සිහිනයක් ගෙනා
    හිනාවී සුසුම් නුඹ ළඟ තුරුල්ලට වුණා......♫

    ලියාදුන් හිතේ නුඹ ගැන ආදරේ කතා
    මවා දුර ගියා කඳුළක තහනමක් තියා
    මුවා වී පැතූ සෙනෙහේ උරුමයක් වෙලා
    පමාවී නුඹේ උණුහුම ජීවිතේ වුණා...... ♫ ♫
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Sangeeth Wijesuriya......................


    රෑ අහසේ සඳ නැගිලා~

    ඔබ පහසේ මා හද බැඳිලා..
    සඳ සිසිලයි තරු එළියයි~
    දෙ‍තොල හැඩයි උණුසුමට නටයි..
    කෝල පිණි පොදේ පෑයු සඳ වගේ~
    නීල නෙත් යුගත් යාවේ..
    මාගේ ආදරේ වාගේ සාගරේ~
    ඊට මායිමක් නෑනේ..
    රෑ අහසේ සඳ නැගිලා~
    ඔබ පහසේ මා හද බැඳිලා..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කිරි කෝඩු හීනේ..... නෙතු නොපියා.....
    හුරතලේ ඉන්නම් හුස්ම තියා......
    වස්සාන කාලේ....... පෙම් කෙරු තරමේ......
    අපි අපගේ විතරක් වෙලා..........

    පෙම් පාට දෙනුවන් දුහුල් වෙලා
    බැඳි සෙනෙහේ ගැලුවා දෙගොඩ තලා
    වස්සාන කාලේ....... පෙම් කෙරු තරමේ......
    අපි අපගේ විතරක් වෙලා.........

    පින්තාරු සෙනෙහේ මේ හදේ රැස්වෙලා
    හිත ගැහෙන වේගේ ඇති තරම් මට දැනුනා
    මං ආදරෙයි මගෙ රත්තරන් දිවිතෙක් සදා
    දැන් ඔයා මගේමයි ඉතින්..........

    සංසාර සුවඳින් පෙම් පැතුම් මත්වෙලා
    මේ තුරුන රහසින් ආදරෙන් උනුහුම් උනා
    මං ආදරෙයි මගෙ රත්තරන් දිවිතෙක් සදා
    දැන් ඔයා මගේමයි ඉතින්....... ♫
    -Sashika Nisansala/Theekshana Anurada-
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Gunadasa Kapuge...............


    LiquidOfLife1.jpg


    ~හබලක් නැති ඔරුවක් ඇති~
    ..මිනිසුන් වෙති වෙරළක් නැති..


    ~නිවනක් ඇති ගෙදරක් නැති~

    ..ගමනක් වෙති වෙහෙසක් ඇති..

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රොන් සුවඳ දෙන මල් පියලි මත
    පාව යමු රෑනේ
    ඇල් පවන් මත නිම්තෙරක් වෙත
    මත් බිඟුන් වාගේ.........

    ජීවිතේ හරි සුන්දරයි
    ආදරේ එහි මල් මිටයි
    ඉන්නවානම් මා ළඟින්
    කොයිතරම් නම් සොඳුරුද මිහිරේ.....

    මල් වයසේ නිදි නැති ඇස් පියන් යට
    ආල හැඟුම් පිබිදේ උස් පැතුමකට
    හිරිමල් සිතිවිලි කළතා
    රත්තරනේ ඔබ සිත තුල රහසේ........

    මල් වරුසා වැගිරෙන මේ සිසිල යට
    හීන ලොවේ දොරගුල් දැන් ඇරෙනවද
    නිකැලැල් පැතුමක සැඟවී
    රත්තරනේ ඔබ හිටි හැටි මනසේ......

    -Uresha / Shihan-
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Victor Rathnayake..............


    නැවුම් සුවඳින් ඔබේ මුව දුටු~
    රත්තරං දවසේ..
    සිතක ආදර පැතුම් මල් පෙති~
    අවදි විය රහසේ..


    සුදුනි ඔබේ සුදු දෙපා යටවෙන~
    සිහින් වැලි අතරේ..
    රැඳුණි මා හද සිහින් සිතුවිලි~
    පැතුම් දිවි කතරේ..


    උදා තරුවක් සමඟ අවදිව~
    නොහිද ඝණ අඳුරේ..
    එන්න මා වෙත සිහිල් සුළඟක~
    දැවටිලා සොඳුරේ..