පද පේළී - EK LYRICS THREAD PART 2

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔබ ඇපල් මලක් වාගේ...

ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමුවූ
පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගවේ මේ හිතම සුන්දරී
දිගු දෑසේ බැල්ම ඔබගේ ඇයි සොදුරු ඔය හැටී...

ඇස් පියෙන් අදී කෑලි කැපෙන රලු රාත්‍රියේ
කීරි ‍ගැහෙන සිත අනුහස අයදී ප්‍රේම‍යේ
එය පමණක් ශේෂය වී නම් පුර්වාත්මයේ
ඔබ ගැවසෙන මා සිත අවිනීතයි

අවනත නැති නෙතටද අවිවේකයි
හුදකලාව අවනඩුවක් ගෑණු ළමයෝ...

ඉටි රූපෙ අපූරුව විඳින්න මං හරි ආසයි
පින්තූරේ වගේ ඔබ හිනැහෙන කොට මට ලෝබයි
අහිතක් හිතන්නෙ නැති නම් මං හරි ආදරෙයි
කියාගන්න බැරි කමින් හිත බරයි
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
හුදකලාව අවනඩුවක් ගැණු ළමයෝ...

-අමරසිරි පීරිස්-

 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පෙම් කවක් ලියනවා මම ආයේ
    මල් ගහක් ගහක් ගානේ
    ඔබ ටිකක් නතර වී
    බැලුවෝතින් හමු වේවි
    හිත මාගේ........

    අතු අගට මල් පලන්දා
    මග බලනවදෝ මන්දා
    බිඟු මාවතේ
    සුවඳක් වෙලා
    ඔබ ඈත එන හින්දා....

    ඹරුන් කැකුලින් විමසූ
    රහසකි කිසිවෙකු නොඇසු
    මා කවක් ලියා නැත
    නමකි ලියු......
    ඒ ඔබෙ නම මා සැනසූ.....
    -Kithsiri Jayasekara-
     
    • Like
    Reactions: maxboysl

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හීන වලාකුළු අතරේ සැගවිලා..
    ලංවෙලා ආදරේ.. ලංවෙලා ආදරේ..
    පාවෙන සුළගේ එන්නම් දැවටිලා..
    ආදර ගීතේ ගයමු ලංවෙලා..ගයමු ලංවෙලා..
    හීන මන්දිරේ ඔයයි මමයි..
    මමයි ඔයයි හීන මන්දිරේ..

    පාළුව විසිරුණු රෑ නිල් අහස පුරා..
    තරුවක් වී ඔබ පායා එන්න සදා..
    දේදුණ්නක් වාගේ පාට අරන්..
    හිම කදු යහනේ ලංවෙන්නම්..

    රෝස සුවදයි මල් කෙමියේ රේණු පුරා..
    සීතල මිහිදුම් සේලය හිදී බලා..
    වසන්තයේ සුවද අරන්.. ඔයයි මමයි ලංවෙලා..
    මමයි ඔයයි ලංවෙලා..
    .......
    -Eranda Pathum / Gayani Madusha-
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ..
    මල් සුවඳ හොර හොරෙන් අරන්.. යන්නටම හදයි..
    වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ...
    මලේ පාට නොසේදීම පුදුමයක් තමයි.....

    සිත හැඳිනුවෙත්
    නුඹයි........
    පසු පසම එ
    ව එවාවිත් සැනසුවෙත් නුඹයි...
    නුඹ මගේ සිත අරන් ගියා පුදුමයක් නොවෙයි...

    සිත තනිකලෙත් නුඹයි.......
    මගෙ හිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි....
    ඒත් නුඹෙන් සිත නොමිදේ පුදුමයක් තමයි.....
    -
    Karunarathna Diwulgane-
     

    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    නෙතට උළෙලක් විය එදා ඔබ
    කඳුළු බිදුවක් වුව මෙදා...
    මේ තරම් හිත පාරවන්නේ
    මගෙන් වරදක් වුනිද මන්දා.

    ඔබෙන් තොර වූ ලෝකයක් ගැන
    හිතන්නට වත් නොහැකි හින්දා
    ඔබේ හිත වෙන අතක රන්දා
    එපා දුක ගෙන එන්න කැන්දා...

    නෙතට උළෙලක්..

    ඔබේ රුව රසදුනක් වූවට
    කමක් නැ මට තවත් ඇසකට...
    නමුදු ඒ රුව තවත් කෙනෙකුට
    අයිතිවෙනු බෑ දරාගන්නට.
    http://lyricslk.com/lyrics/karunara...ulelak-wiya-eda-oba.html#sthash.SWVkxP9K.dpufhttp://lyricslk.com/lyrics/karunara...ulelak-wiya-eda-oba.html#sthash.SWVkxP9K.dpuf
     
    • Like
    Reactions: rcccc and DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Shalitha Abeywickrama.........


    තාරකා එළි ඉඟි බිඟි කරනා~
    නීල ආකාසේ..
    පාවෙලා යමු අතිනත් බැඳගෙන~
    සිහින පෙම් ලෝකේ..
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පෙම් කවක් ලියනවා මම ආයේ
    මල් ගහක් ගහක් ගානේ
    ඔබ ටිකක් නතර වී
    බැලුවෝතින් හමු වේවි
    හිත මාගේ........

    අතු අගට මල් පලන්දා
    මග බලනවදෝ මන්දා
    බිඟු මාවතේ
    සුවඳක් වෙලා
    ඔබ ඈත එන හින්දා....

    ඹරුන් කැකුලින් විමසූ
    රහසකි කිසිවෙකු නොඇසු
    මා කවක් ලියා නැත
    නමකි ලියු......
    ඒ ඔබෙ නම මා සැනසූ.....
    -Kithsiri Jayasekara-
    Lassana geethayak.... mucis & lyrics lassanai...:cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සීතල ම මල් තුහින පාවඩ මතින්
    සීරුවට අඩි තියා මාගේ ළඟින්
    හීනියට හිනැහීලා දෙනෙතේ කොණින්
    ආදරීයෙ කොහි යන්නෙ සුළඟක් ලෙසින්

    හැමදා ම උදයේ හිරු පායලා
    එනවා බලා උනිමි නුඹ එනතුරා
    සිතගාව දඟකාර ඔය ඇස් තියා
    නොකියා ම ඇයි යන්නෙ ආදරෙයි කියා
    දෙනෙතේ කැලුම් ඔය නෙත් බැලුම්
    තාමත් දැනේ මිහිරක් දෙමින්

    අපි ආදරෙන් ඉන්න හරි ආදරෙන්
    සහසක් පැතුම් පතමි නුඹගේ නමින්
    ඔය දෑත සිපගන්න මාගේ කරන්
    කවදා ද ඉඩ දෙන්නෙ මට රත්තරන්
    සංසාරයේ භවයෙන් භවේ
    ඔබ මට ම වී හිමිවී තිබේ

    සීතල ම මල් තුහින ..............


    ගායනය :- අතුල ශ්‍රී ගමගේ
     
    • Like
    Reactions: rcccc and DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මල් මිලාන වසන්තයේ...

    මල් මිලාන වසන්තයේ
    සුවඳක් කොයිදෝ වසන්තියේ
    ගලා හැලේ පිණි කඳුලු
    සඳ මුවාකරන් වැහි වලාකුලූ...

    තුරුලට ගන්නට හිනා අරුණ හෙට හිමිදිරියේ
    දුර පා කරන්න සුසුම් ගොන්න මට සුවඳ තියේ
    මල් වසන්තයේ...

    පිසදාලන්නට ඉනු කඳුලු නිල් නෙතු යුගලේ
    හසරැල් නගන්න ඉන්න ලංව සුන්දර දිවියේ
    මල් වසන්තයේ...

    මල් මිලාන වසන්තයේ...

    -Namal Udugama-
     
    • Like
    Reactions: DAMER

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිල් මහනෙල් බර‍යි කි‍යා......ගෙලේ නොබැන්ද......
    ඇල් සුලඟත් රලු‍යි කි‍යා.....සිහිල නොවින්ද.......
    කෝල කොමල නංගි‍යෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද.......
    අදහන්නට පුලුවන්ද.......

    දුඹුලු බැඳී ඉර හඳ දෙක.....
    අකුරු බැරිව රන් තරු කැට.....
    මුළුතැන් ගෙයි ඇවිලෙන දුම් නොනගින ගින්දර.....
    නිවූ නුඹට වඩා කුමන කවියද සුන්දර

    තබා දෙතොල ඉඳික‍ටු තුඩ.....
    මිහිරි සිනා විකසිත කළ......
    නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල
    වාන් දැමූ පට්ටන්දර අද පරසක්වළ

    -Deepika Priyadarshani-


     
    • Like
    Reactions: rcccc

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    තුන් සිත දැහැන් ගත වෙනා
    සිතුවිලි සසල කරවනා
    පදවැල් අතර ගැයෙන - ස්ව‍රයේ සප්ත වර්ණ
    සිත ලඟ ගයනව ද ඔයා...
    තුන් පැය අතර නිමවෙනා
    මතකය අතර රැදවෙනා
    සිනමා පටයෙ රැදෙන - සුන්දර සිහින රැගුම
    සිත ලඟ රඟනවද ඔයා...

    නෙතගට කඳුල ගෙන දෙනා
    නරඹන සිතද හඬවනා
    දුක්බර ප්‍රේම රැගුම - සුන්දර පියවි ලොවක
    රගන්න කියන්නට එපා...
    තනිකම සිතට කැඳවනා
    තනිවම සිතින් වැලපෙනා
    දුක්බර විරහ ගැයුම - සුන්දර පියවි ලොවක
    ගයන්න කියන්නට එපා...

    තුන් සිත දැහැන් ගත වෙනා...//

    පෙම්බර වදන් වැල විනා
    දුක්බර දෙබස් නම් එපා
    සිනමා ලොවක මිසක - දිවියක සබෑ ලොවක
    දුක්බර චරිතයක් එපා...
    සුන්දර අදහසක් තියා
    දුක්බර පදවැලක් ලියා
    සත්සර අතර මිසක - සුන්දර සැබෑ ලොවක
    දුක්බර ගැයුම නම් එපා...

    තුන් සිත දැහැන් ගත වෙනා...//

    ගායනය : කමල් අද්දරආරච්චි සමඟින් නීලා වික්‍රමසිංහ
    පද රචනය : අශෝක කෝවිලගේ
    සංගීතය : අශෝක කෝවිලගේ
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    දිනක මේ නදී තීරේ දිනෙක හමුවෙලා පිපුන ඒ සිනා දෑසේ කදුළු බොදවෙලා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ජීවිතේ මගේ ඔයා කියාලා
    සිඟා වී ඔබේ ආදරේ
    ඔබේ මුවේ බැඳේ හදේ
    කියා ලියා ඔබව පතාලා..//



    නීල දෑස කෝල බැලුම් පා සිනා සලා..
    යොවුන් කුමරි එවන් බසට නොවන් මංමුලා..
    ආදරේ කරන්න ශිල්ප සතර නිමකරන්..
    ජීවිතේට මිහිර ඉසුර ඔබට ලං කරන්..
    බාල කාලෙ ආයෙ එන්නෙ නෑ
    වැරදුන තැන යලි හදන්න බෑ



    ජීවිතේ මගේ ඔයා කියාලා
    සිඟා වී ඔබේ ආදරේ
    ඔබේ මුවේ බැඳේ හදේ
    කියා ලියා ඔබව පතාලා..//



    මිහිරි මී වගේ දැනේවි යොවුන් ආදරේ..
    යොවුන් සිතට මිහිර ගෙනේ එවන් ආදරේ..
    ආදරේක මිහිර ඔබේ හදට ලං කරන්..
    හිනාවෙන්න කුමරිය ශිල්ප සතර නිමකරන්..
    බාල කාලෙ ආයෙ එන්නෙ නෑ
    වැරදුන තැන යලි හදන්න බෑ
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යව්වන යේ
    සංසාරයේ සුභ ප්‍රාර්ථණා ඉදුනිල් දෙනයන සටහන් වේ//

    රළ පෙළ කැළබේ හසගන විලසේ ලවනට සුදුමුදු පහස ලැබේ දෝ//
    ඔබ හදවත මා හදුනාගත් සේ මා හදවත ඔබ හැදින ගනී දෝ
    සංසාරයේ සුභ ප්‍රාර්ථණා ඉදුනිල් දෙනයන සටහන් වේ
    උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යව්වන යේ

    කිඳුරු කොදෙව්වේ දසුන් කුමාරිකාවී සයුරු තෙරෙන් සැගවී ආවා දෝ//
    චන්ඩ මාරුතේ ඉන්ද්‍ර කීලයක් වගේ නොසැලී ඉන්නට වරම් ලැබේ දෝ.
    සංසාරයේ සුභ ප්‍රාර්ථණා ඉදුනිල් දෙනයන සටහන් වේ
    උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යව්වන යේ

    ඉදුනිල් දෙනයන සටහන් වේ, සමනළ වසන්ත යව්වනයේ//
     
    Last edited:
    • Like
    Reactions: rcccc

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    Hade_Kothanaka_Ho_Sunil_Edirisinghe.jpg


    උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
    සහස් සුවහස් පැතුම් බලමහිමෙන්
    ඉනූ කඳුලද සිඳෙන්නට පෙර
    යදින්නම් ඔබ මැකී යනු මතකෙන්
     
    • Like
    Reactions: DAMER

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔබ ඇසිපිය ලන හැම වාරේ
    හිනැහේ හද මල යළි පිබිදී
    ආදර පින්නේ නාවනු නිබඳේ
    පුද දෙන්න සෙනේහේ
    විකසත වේවී.....
     
    • Like
    Reactions: DAMER

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මගේ පෙම් ලොව සිහසුන් අරා සිට
    කුමරියේ ඔබ කලත් අභිනික්මන්
    සිහින උයනේ කරමින් සක්මන්
    කරනු ඇයි තව මා සිතේ හොල්මන්...
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කඳුලක් වැටේ නම් පිසලන්න ආයේ
    ඔබ හමුවන්නේ කවදාද ආයේ
    සිතේ රැඳෙන්නේ ඔබගේ රුවමයි
    හසරැල් දිනූ ලොව එක්ටැම් වෙලා....

     
    • Like
    Reactions: ^Buddhika^

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මුකුලිත වන විට ඔබ මුදු හදවත කුමටද සිතුවිලි සඟවන්නේ
    කඳු හෙල් දිය ඇළි රහසක් පවසයි ඇයි ඔබ ඒ ගැන බියවන්නේ
    දකිනා විට සුදු දිළිසෙන පුන්සඳ ඔබ ළය සුසුමෙන් පුරවන්නේ
    අඹරෙහි දිදුලන නිල්මිණි තරුකැට ඔබ නෙතු කඳුලෙන් පුරවන්නේ....:rofl: