පද පේළී - EK LYRICS THREAD PART 2

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    සිහින රැයම මුරට ඉන්න රෑ තුන් යාමේ
    ස්වේත වර්ණ පහන් කන්ද ඔබයි ප්‍රේමයේ
    පියුම් නිතර නොපිපුණාට නේත්‍ර මායිමේ
    සඳුන් කපුරු සුවඳයි ඔබෙ පද්මාසනයේ
    සුසුම් ස්වරය නොතිබුණාට හෘද රිද්මයේ
    මාත්‍රාව වෙන්නම් ජීවිත ගීතාවේ

    නොකීවාට දෙතොල් තෙපුල් නොලීවාට බොළඳ වදන්
    නොපෑවාට නයන කැළුම් කමක් නෑනෙ මට හොඳනම්
    මට හිත ඇතිනම් කමක් නෑ ඉතිං//

    නොපිරුවාට මහා පෙරුම් නොතැනුවාට මනෝ විමන්
    නොහිතුවාට ගැඹුරු සිතින් කමක් නෑනෙ මට හොඳනම්
    ඔබෙ හිත ඇතිනම් කමක් නෑ ඉතිං//
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැඟෙන්නේ ඔබේ ආදරේ.....සුලං කෝඩ හමනා රැ‍යේ.....
    දුර‍යි ඈත ඒ ජීවිතේ..... අප ලංව සිටිනා දිනේ.....
    නෙතේ දසුන ඔබම‍යි මගේ.....කි‍යන්නේ කෙසේ සොඳුරි‍යේ.....
    හදේ රැඳුන ඔබගේ සෙනේ.....කඳුලින් වැසී සාගරේ.....

    ඇසෙන්නේ ගී නාදේ දැනෙන්නේ දුක් ජීවේ
    ස‍යුර‍යි අපේ ජීවිතේ.....
    පෙනෙන්නේ අනන්තේ ගැටෙ‍යි මුහුදු රැල්ලේ
    ස‍යුර‍යි අපේ ජීවිතේ.....

    here is that song about the people who live with the sea
    and they don't have to think anything without this
    but I'm gonna sing this to make you know how its about the lives by the sea
    I wanna make you hear
    they could fight with the waves of ocean in many days and many nights
    trying to get more and more fish just to wake their lives with too many money I just
    can't imagine how could they bear all this
    there is a child on the shore with them eyes to see
    that's he is looking forward , till the day when his father is back
    and give all the things to mom
    what brought for them he wants to see
    but I wanna say you all you better know how this because you have to think
    because they are the people who live with the risk of lives for the things
    want to rest of this is to you.
    all my friends you.....

    නෙතේ දසුන ඔබම‍යි මගේ.....කි‍යන්නේ කෙසේ සොඳුරි‍යේ.....
    හදේ රැඳුන ඔබගේ සෙනේ.....කඳුලින් වැසී සාගරේ.....

    ඇසෙන්නේ ගී නාදේ දැනෙන්නේ දුක් ජීවේ
    ස‍යුර‍යි අපේ ජීවිතේ.....
    පෙනෙන්නේ අනන්තේ ගැටෙ‍යි මුහුදු රැල්ලේ
    ස‍යුර‍යි අපේ ජීවිතේ.....

    -Centigradz-
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මල් වැස්සේ මේ තරම් සිසිලස වින්දේ උතුරන උන්මාදෙන්
    ගම්මැද්දේ හිත් පුරා සීපද කීවේ නලියන සන්තෝසෙන්
    මේවාගේ ආදරෙන් හදවත පිබිදූ දවසක් නෑ ආවේ
    මං ආයේ ජීවිතේ ලැබුවා වාගේ ඔබ ළඟ උන් යාමේ
    සුපෙම් සිනා හිමින් ගෙනා රුවක් වගේ වසන්තයේ////

    මල් වාරම් මේ තරම් කවුදැයි කීවේ තුරු නිල් දේ නෑගේ
    තුන්යාමේ හීනයෙන් හිත කිති කැවුවේ සීතළ දෝ දෑළේ
    මගෙ ජීවිතේ ඉන් පිරී හිත ආදරෙන් මත් වෙවී

    රන් පාටින් ආකහේ දේදුනු ඇන්ඳේ ළිහිණින්දෝ රෑනේ
    ඇස් මානේ රෝස මල් පෙති විකසිත වී හිරි පොද වර්ෂාවේ
    මගෙ ජීවිතේ ඉන් පිරී හිත ආදරෙන් මත් වෙවී

    ගායනය-:මිනෝලි ඩේවිඩ්


     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දිවැසින් දකිනව‍යි දිවැසින් දකිනව‍යි දිවැසින් දකිනව‍යි
    අහස පලාගෙන මුහුද දෙබෑ කොරගෙන
    ඔබ වහන්සේලාගේ දිව්‍ය නේත්‍රාභරණවලින් බලා වදාරණ සේක්වා.....
    මේ ගැත්තාගේ සිතුම් පැතුම් කරුණු කාරණා හරහැටි සර්වප්‍රකාර සාර්තක කරදී
    හිඟන ජීවිත‍ය හරිහැටි හිඟමන් ලැබී
    ‍යාන වාහනවල parts වැඩි වැඩි‍යෙන් ගලවාගන්නට ලැබී
    මේ හිඟන ජීවිත‍ය තව තවත් සර්වප්‍රකාර‍යෙන් සාර්තකත්ව‍යෙන් සාර්තකත්ව‍යට පත්කරදෙන සේක්වා......


    වීදි පුරා පාලු කපන කාඩ රජා මං
    කාසි සො‍යා වේල පතා වාඩි ගසාපන්
    අර නාඩි බලා..... අර ගාන කපා.....
    අර හීන් සැරේ මාරුවෙන්න උපන් එකා මං.....

    ඉඳුල් බතින් සිඟා කමින් දුකේ වෙලීලා.....
    සමාජ‍යේ තැලුම් කමින් ප‍යේ හැපීලා.....
    ලෝක‍යෙන් අපට රිද්දන්නම් හෙටක් නැතුව වට්ටනම්
    හැඟුම් දවා සුසුම් හෙලා කුමට හඬාලා.....

    කාඩ රජා කි‍යන්නෙ මට ගල් කරන්නෙ car parts මම
    මගෙ business මේව‍යි දැන් හොරා කන්නෙ බඩගින්නට
    අපේ පැත්තෙ බොරු වැඩ නෑ කොල්ලන්ගෙන් (BEEP)
    පොලීසි‍යත් ඇඹරෙන්නේ ඉඳල හිටල ගුටිකන්නේ

    හෙටක් නැතී.....හිතක් ඇතී....බරක් නැතී.....ළමුන් අපී....
    ඇතත් නැතත් උලත් පිලත් එක‍යි සිතලා.....
    මවක් නැතී....පි‍යෙක් ඇතී.....පි‍යෙක් ඇතී.....මවක් නැතී.....
    උපන් තැනක් (BEEP) කි‍යලා.....
    අපෙන් කොහේ මලත් සො‍යා බැලූ කෙනෙක් කි‍යන්
    අපේ කි‍යා ලොවේ කෙනෙක් නෑ.....
    හඬා වැටී තැවී පලක් නෑ.....

    කරන කි‍යන රැකි රක්ෂා දිනෙන් දිනම දි‍යුණු වේවා
    අපි කන බත් මිටක් ගානෙ ඔහෙලට පින් සිද්ධවේවා
    එහා පැත්තෙ මේ නෝනා රුපි‍යල් දහ‍යක් දුන්නා
    සෙත් පතනවා ඒ නෝනට නිරෝගි සුව අත් වේවා
    මෙහා පැත්තෙ මේ මහතා රුපි‍යල් විස්සක් දුන්නා
    නෝන්ඩිවුනෙ නෑ පින්වත ඒ නෝනට මේ මහතා

    -Ill Noize-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හිමිදිරි මතකේ දොරින්...

    හිමිදිරි මතකේ දොරින් නළ රැලි ගලනා අයුරින්
    හැම තැනකම දුවනා හිත කොහෙදෝ දන්නේ නෑ...
    දේදුනු යායෙන් ගෙනා සමනළ සිත්තම් ඇසුරින්
    සුන්දරකම් මේ හැගුමේ කාටත් ගන්න බෑ...

    වැහි කැකුලු සිප ගන්න සියපත ලෙසින්
    සීතලට පෙති විහිදිලා...
    පිළිගන්න මගෙ ලොවට කුලුදුල් හැගුම්
    උන්නා මා සිත් කවුලු හැර තියා...
    ඒ හැගුම කැඳවන්න සතපන්න මේ හිත පුරා
    මග බලමි ඔබ මෙන්ම මා හා.....

    හිමිදිරි මතකේ දොරින්...

    හිත මිතුරු හීනයක හැඩහුරුකමින්
    නොරැදෙන්න තුන් හිත පුරා...
    මුතුසැලෙන විලසින්ම දිස්නේ දෙමින්
    ආදරයේ කැල්මන්ම ඇමතුවා...
    ඒ හැගුම සගවන්න පුලුවන්ද දෑසක් වසා
    නොඉදුල් දෙතොල් රහස් කීවා...

    හිමිදිරි මතකේ දොරින්...

    -Irusha & Madushan-
     
    කාන්නු ගොයියක් කන්දේ ලාලා පන්ද ලාලුයි
    කයිගොන් මීයක් කාලේ වේලා පාල වේලුයි
    කාරෝ උයියක් කානේ හේලා පාන හේලුයි
    කල්ලෝ බයියක් කටවර ලා කීම ගේලුයි

    ගෝන්නු කයියක් ලන්දේ කාලා ලන්ද පාලුයි
    මී ගොන් කයියක් වේලේ කාලා වේල පාලුයි
    ඌරෝ කයියක් හේනේ කාලා හේන පාලුයි
    බල්ලෝ කයියක් වටකර ලා ගේම කීලුයි


    අග්නිදාහය film එකේ සිංදුව. ඇහුණ විදියට ලිව්වෙ. වචන sure නෑ. :sorry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආදරේ පිනි පොද වැස්සේ...

    ආදරේ පිනි පොද වැස්සේ...

    ආදරේ..පිනිපොද වැස්ස සේ
    පෙම්වතුන්ගෙ රිද්මයට
    ආදරයේ පියවර තියන්නට
    ඔබත් එක්ක තුරුල්වෙලා තෙමෙන්න
    සිහිල් සුළං රැල් මට විදින්න
    ඔබෙන් එක මොහොතක් මට දෙන්න...

    හිතේ පුරා ඔබව දකින්න
    හිතේ පුරා ඔබව විදින්න
    නිදන තුරා ඔබව නලවන්න
    ඔබෙන් එක මොහොතක් මට දෙන්න...

    ආදරේ කුළුදුල් රාත්‍රිය
    සුලඟට මුසු කල හාදුව
    දෙතොලේ සිහිවටනය කරගන්න
    රිද්මය නැති ජීවිතයට පන පොවන්න
    ළයට තුරුලු කරගෙන ආදරෙ කොදුරන්න
    ඔබෙන් එක මොහොතක් මට දෙන්න....

    වියැලී යන සුළඟේ
    ඔබේ සුවඳ විදගන්නට දැනෙන
    ගිනි මද්දහනේ තනි මට හති අරින්න ඉඩදෙන්න
    ඔබ සැගවුනු සිහිනයේ ඔබ දකින්නවත් දෙන්න
    ආදරයේ අවසන් හුස්මවත් විදින්න දෙන්න...

    ආදරේ පිනි පොද වැස්සේ...


    -තිලාන් ධනුෂ්ක-
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland


    නෙතේ දසුන ඔබම‍යි මගේ.....කි‍යන්නේ කෙසේ සොඳුරි‍යේ.....
    හදේ රැඳුන ඔබගේ සෙනේ.....කඳුලින් වැසී සාගරේ.....


    -Centigradz-
    11.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Bandara Athawuda............


    අප දුරින් දුරක වුව තනියේ~
    නෙත්සරින් පමණි හමුවූයේ..
    ඒ ඈත් බවිනි හද අඳුරේ~
    සෙනෙහසේ සොඳුරු බව පිරුනේ..
     
    • Like
    Reactions: C h o p p e

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    කාන්නු ගොයියක් කන්දේ ලාලා පන්ද ලාලුයි
    කයිගොන් මීයක් කාලේ වේලා පාල වේලුයි
    කාරෝ උයියක් කානේ හේලා පාන හේලුයි
    කල්ලෝ බයියක් කටවර ලා කීම ගේලුයි

    ගෝන්නු කයියක් ලන්දේ කාලා ලන්ද පාලුයි
    මී ගොන් කයියක් වේලේ කාලා වේල පාලුයි
    ඌරෝ කයියක් හේනේ කාලා හේන පාලුයි
    බල්ලෝ කයියක් වටකර ලා ගේම කීලුයි


    අග්නිදාහය film එකේ සිංදුව. ඇහුණ විදියට ලිව්වෙ. වචන sure නෑ. :sorry:

    maath aasa sinduwak.wachana harida danna:D
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    සෝඩි ලැම හස පෑයු පමණින්
    බඹර ගුම් නද ඇසූ තරමින්
    නුඹ තවම කැකුළක් කැකුළු බව මල සිතන්න
    එපා දෑතින් මලේ පෙති දිග හරින්න
    එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිඳින්න
    එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිඳින්න...
     
    • Like
    Reactions: DAMER

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කන්දේ හැපුන මහවනන්තරේ
    ඩීසී අට ගුවන් යන්තරේ
    වටිනාකම නොදැන ඇගේ
    මැ‍රුවේ තිරිසනෙක් වගේ
    ඩීසී අට ගුවන් යන්තරේ....

    මාතර ගං කොමලි නිල්වලා
    ඔබෙ ගුණ ගයමි අද මෙමා
    වටිනාකම නොදැන ඇගේ
    මැ‍රුවේ තිරිසනෙක් වගේ
    මාතර ගං කොමලි නිල්වලා...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සෝඩි ලැම හස පෑයු පමණින්
    බඹර ගුම් නද ඇසූ තරමින්
    නුඹ තවම කැකුළක් කැකුළු බව මල සිතන්න
    එපා දෑතින් මලේ පෙති දිග හරින්න
    එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිඳින්න
    එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිඳින්න...
    11.gif


    හුරු පුරුදු මූණක්.. :P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හීනයට ඔබිනා රාත්‍රියකි...

    හීනයට ඔබිනා රාත්‍රියකි
    යහනේ දිගාවූ සුවඳක් මුසු වන දුරකී
    සන්සුන් වසන්තයේ ආදරේකට මුවරද දී
    ජීවිතේ මගේ පවරා ගනු මැන බඹරී...

    හිස මනනා මැවුනු මල් පෙති හා පෑහී
    කටුපැටලී ඉරෙයි තොල්පෙති ලේ ඉහිරී
    අතහැරදා නොයන තුරු ඔබ මා ඇසුරේ
    යලි හඬන්න නම් වෙන්නෑ වන බඹරී...

    නෙත පිනනා සිහින විසිතුරු හා පෑහී
    අතපත ගෑ සමය නිමකර වී අවරේ
    හිත හැදෙනා මිහිරි වචන මා හටදී
    යලි තැවෙන්න නම් වෙන් නෑ වන බඹරී...


    හීනයට ඔබිනා රාත්‍රියකි...

    -Hiran Kariyawasam-
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    I'm tired of being what you want me to be
    Feeling so faithless, lost under the surface
    Don't know what you're expecting of me
    Put under the pressure of walking in your shoes
    (Caught in the undertow, just caught in the undertow)
    Every step that I take is another mistake to you
    (Caught in the undertow, just caught in the undertow)


    I've become so numb, I can't feel you there
    Become so tired, so much more aware
    I'm becoming this, all I want to do
    Is be more like me and be less like you

    Can't you see that you're smothering me,
    Holding too tightly, afraid to lose control?
    'Cause everything that you thought I would be
    Has fallen apart right in front of you.
    (Caught in the undertow, just caught in the undertow)
    Every step that I take is another mistake to you.
    (Caught in the undertow, just caught in the undertow)
    And every second I waste is more than I can take.


    I've become so numb, I can't feel you there,
    Become so tired, so much more aware
    I'm becoming this, all I want to do
    Is be more like me and be less like you.

    And I know
    I may end up failing too.
    But I know
    You were just like me with someone disappointed in you.​
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දඟර වානේ කම්බි වගේ අඟර දඟර දාගෙන
    මොණර පැටික්කි‍ය වාගේ ම‍යුර තාන තම්දෙන
    හතර අතට කරක කරක හැම නෙතටම රිංගන.....
    මහරගමදි හම්බවුනේ මේ උඩැක්කි කෝලම.....//

    උර බාගෙ හංස අඩවි අඩක් හිරු එලි‍යට ඇරගෙන.....
    පාශ්චාත් බාගෙ ‍යාන්තමින් කොට ඇඳුමෙන් වහගෙන.....
    නොබැලුවොතින් ඒ ඇස් දෙක උගුල්ලන්ට සිත් වෙන
    තාන තනම් තම්දෙන තන මේ උඩැක්කි කෝලම....//

    පවුල් අවුල් වෙන්ට පවා පෙර සලකුනු පතුරන.....
    එක බැල්මට ඇස් ඉස් මස් ලේ සේරම පිච්චෙන....
    අනුරාග‍ය තෑගි බෙදන මුව හසරැලි පෙන්වන
    තාන තනම් තම්දෙන තන මේ උඩැක්කි කෝලම.....//

    :P:P:P




     
    • Like
    Reactions: DAMER

    Tig®ess

    Member
    Sep 5, 2013
    153
    19
    0
    Valley of Peace
    එක දවසක් මම දුටුවා
    තව දවසක් මුණ ගැසුණා
    දෙතොල සැළී බිඳුණු හඬින්
    ඔබ කී දේ... මට සිහි නෑ...//

    සඳළු තලේ සිටියා බලා
    ඔබ එනවා මග බලලා...
    දුරකථනේ මට පිහිට වුණේ
    මී බිඳු මාගේ සවන පිරේ..

    එක දවසක්...

    කවදා කෙසේ හමුවේවිදෝ
    සිහින ලොවේ ළං වෙමුදෝ..
    රහසේ බැඳී ඒ අප ආදරේ
    මහදේ තියේවී නැතිවී නොයේ
    ...

    එක දවසක්...

    <Indrani Perera>