පද පේළී - EK LYRICS THREAD PART 2

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
නොරිකෝ සං නිදියන්න~

නොරිකෝ සං නිදියන්න
නිදියන්න හොදටම රෑ වෙලා
මට පාළු නැ මේ හතර රියනට

~නොරිකෝ සං නිදියන්න~

නොරිකෝ සං නිදියන්න
නිදියන්න හොදටම රෑ වෙලා
මට පාළු නැ මේ හතර රියනට
ඔබේ ආදරේ සුදු ලිලී මල් පිපිලා

ඔබට බෑ නවතින්න මා ළඟ
යා යුතුයි හෙට ජීවිතේ සොයලා
කෝපි හල් මග බලාගෙන ඇති යන්න ඒ වෙත
මගේ මතකය අතීතෙට පවරා

ඔබට බැ වැළපෙන්න
දින දින කාලයේ රුදු අණසකට පිටුපා
කබුකී රංගන අලුත් වී ඇත
යන්න ඒ වෙත මගේ සෝබර කරලියෙන් බැහැලා

නොරිකෝ සං නිදියන්න
නිදියන්න හොදටම රෑ වෙලා
මට පාළු නැ මේ හතර රියනට
ඔබේ ආදරේ සුදු ලිලී මල් පිපිලා




 
  • Like
Reactions: m3pium

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තව දවසක් හමුවී ඉමු මේ භවේ
    එක සැරයක් දුටුවොත් ඇති දෑස් ඔබේ..
    ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීන්සැරේ..
    තව දවසක් හමුවී ඉමු මේ භවේ..

    :love:

    -කීර්ති පැස්කුවල්-
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔය මුවේ හසරැල් සොයා මේ සිත ඇදෙනවා
    ඔය සිතේ රහසක් ලියා මා ලග ඉන්නවා
    මං දන්නවා ලග ඉන්නවා අපේ ආදරේ සුවඳ දෙනවා ...

    නීල ඔය දෑස මාගේමයි කීවා මතකයි එදා
    හීන මැව් දෑස ඔබ ලග තියා තුරුළේ මං ඉන්නවා
    හද සාගරේ ආසා මැව් මේ ආදරේ....

    ඈත කඳු යායේ සිසිලස සොයා යමුද අපි පියඹලා
    සීත නොදැනෙන්නේ ඔබ ලග නිසා ඉන්නතව ලං වෙලා
    හද සාගරේ ආසා මැව් මේ ආදරේ ....
     
    • Like
    Reactions: DAMER

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    තව දවසක් හමුවී ඉමු මේ භවේ
    එක සැරයක් දුටුවොත් ඇති දෑස් ඔබේ..
    ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීන්සැරේ..
    තව දවසක් හමුවී ඉමු මේ භවේ..

    :love:

    -කීර්ති පැස්කුවල්-
    such a lovely song...!!! :)
     
    • Like
    Reactions: rcccc
    May 19, 2013
    1,864
    81
    0
    කවුරුන්ද කවුලුව වැහුවේ මට දුන්නු ආදරේ.....
    මං කොහොම තනිමග ‍යන්නේ
    මේ නුහුරු මාවතේ.....

    හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ.....
    නවතින්න අවසර‍යි ප්‍රේම‍යෙන්.....

    නාඬන්න මගෙ පණ කි‍යලා නුඹ ගි‍යා මා දමා......
    හැර ‍යන්න හේතුත් කි‍යලා.....මට කෙරූ චෝදනා......

    හුරු නොවන ප්‍රේමෙන් නික්මෙනා......
    මට දුන්න ඒ හුස්මත් හිරවෙලා......

    මතක‍යද මේ දුක් දෙන්නේ.....අපි කෙරූ ආදරේ.....
    අමතකද මා ළඟ උන්නා.....තනිකමෙන් උන් දිනේ.....

    ඇස් වැහෙන මොහොතක් පාසා නුඹ ඉන්නවා හිතේ.....
    ‍යලි එන්න හැකිනම් ඉක්මනින්.....


    නුඹෙ සුවඳ විලවුන් තවරා ස‍යන‍යේ ගුලිවෙලා......
    පැරණි මතක‍ය මා වින්දා ‍යලි එන්නෙ නැති නිසා.....

    ‍යලි එන්නෙ නැතිදෝ මා සො‍යා.....
    හැකි මට ඉන්න පෙර සේ ඉවසලා.....

    කවුරුන්ද කවුලුව වැහුවේ මට දුන්නු ආදරේ.....
    මං කොහොම තනිමග ‍යන්නේ

    මේ නුහුරු මාවතේ.....
    හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ.....
    නවතින්න අවසර‍යි ප්‍රේම‍යෙන්.....


    -Shasika Nisansala & Chamara Weerasinghe-



    චාමරගේ අලුත් සින්දු නං මට අල්ලුවෙ නෑ. ඉස්සර කියපු සින්දු පට්ට. ළඟකදී ඒ වගේ සින්දු ඇහුන් නෑ චාමරගේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ...

    ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ
    ලඟම තබාගෙන මුතු කැටයක් ලෙස
    මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස
    මිහිර විඳින්නම් ලඳුනි දයාබර...

    කාලයක අයාලේ පාවී ගිය සිත
    ලැගුම් සොයයි උණුසුමින් කැදැල්ලක
    ආදරය තරම් සුවයක් මිහිමත නැත
    කියා ගයයි දුර ඉඳන් ලිහිණියක...

    සාගරය තුරුල්ලේ යාවි ගං දිය
    විඩා නිවයි සිඳු රළින් හැඟුම්බර
    ස්නේහයක උපන් කවියක් කැට තලයක
    ලියා තබමි නුඹ නමින් සදාතන...

    -දයාන් විතාරණ-
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මන්දාරම් වැහි වැටෙනා
    හීතල හැන්දෑවේ
    මා අසලින් රැදි උනුසුම ඔබ විය
    නුඹයි මගේ අම්මා.
    සද හාවුන් හඩනා කලුවර රාත්‍රීයේ
    ආලෝකය දුන් සදකැන් ඔබ විය
    නුඹයි මගේ අම්මා

    ලේ කිරි කර පොවා
    මා සෙනෙහෙන් වැඩූ මාගේ අම්මා
    දරා දසමාසේ ඉහිලු බරට
    ණයගැතියි ජීවිතෙන් මා
    අම්මේ මන් නුඹට ආදරේයි
    ජීවේ පොවන උල්පත නුඹයි
    අම්මේ නුඹ මගේ රෑජිනයි
    සංසාරයේ මා නුඹ ලගයි

    කුනටු සාගරයේ
    රුවල් බිදුනු නව්කාවේ
    හබල නුඹයි පිලිසරණ ඔබයි
    නුඹයි මගේ අම්මා
    දාහය වෑහෙනා ගිනියම් මද්දහනේ
    සෙවණ ඔබයි මද පවන ඔබයි


    අද අම්ම බත් කවද්දි මේ සිංදුව මතක් උනා:)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෝස දෙකපුලේ පාට කවි ලියා
    දෑස තුළ ඔබේ මා සඟවලා තියා
    සුසුම් ළඟ ‍ඔබේ රහස් මතුරලා
    තුරුළේ ඔබෙ ඉන්න සිතයි සැමදා

    දුරකින් පිපීලා සුවඳින් පුරෝලා
    හදෙහී වෙලීලා සුසුම් සිඹින්න
    කඳුළු නිවා සතුටින් සැතපෙන්න
    හද අඹරෙ හීනයක් වී පායන්න

    රෝස දෙකපුලේ .........

    පෙම් කවි ගොතාලා පාලුව මකාලා
    මතකේ රැඳීලා ළඟින් ම ඉන්න
    සසර පුරා අත් අල්ලන් යන්න
    හැමදා ම මගෙ වෙලා ඔබ ඉන්න

    රෝස දෙකපුලේ .........


    ගායනය :- ක්‍රිශාන් ජයසිංහ
     
    • Like
    Reactions: Rex921 and DAMER

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ වගේ නම් නෑ හිතුවේ නුඹ යාවි දුර හැංගිලා
    ඒ තරම් දිගු කාලයක් ඇයි උන්නෙ මට ළංවෙලා
    හීනෙන්වත් නෑවිත් දැන් හිටියාට ඈතට වෙලා
    කඳුළුත් දැන් නොකියා ඉතින් වැටුණාට ඔහෙ ඉකිගසා
    මටවත් මං නැතිවෙනකන් හුස්මත් ගිහින් හැංගිලා

    යලිත් නොඑ‍න වසන්තේ දෝ කියා
    ඉතින් ඉන්නෙ ඇයි හිතේ හිරවෙලා
    ගිහින් එන්න බැරි ඈතකින් නිසා
    නුඹෙන් ලැබුණ ජීවිතේ තනිවෙලා
    නෑවිදින් ගොලුවෙලා

    කඳුළු රැඳුන හදවතට වෙලා
    සඳයි තරුයි හැඬුවා දුක කියා
    මගේ නොවෙන ඉරණමේ හැටි කියා
    නුඹෙන් ලැබුණ ආදරේ වැරදිලා
    නෑවිදින් ගොලුවෙලා

    මේ වගේ නම් නෑ ............


    ගායනය :- සුරංජි ශ්‍යාමලී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ජයටැම් කරා අභිමන් හුවා...

    ජයටැම් කරා අභිමන් හුවා
    විරුවන් ලෙසින් ඇදෙනා
    රුපු තෙද විදා සුරැකුම් දරා
    සිංහයන් නමින් දිවුරා
    රන් රුවන් වැද අසිපතක් ගෙන
    මුළු ලෝකයක් පරදා
    සියවරක් නොව දසවරක් තව
    මේ දේශයම දිනවා
    ...
    සිංහයෝ... සිංහයෝ...

    නිලඹර පුරා ඇඳි රූ රටා
    ලැබු ජය ගී අද නුඹේ
    වංකගිරියෙන් හමනා සුළඟේ
    රැඳුනු ගී අද නුඹේ
    අසනි වැසි හඬඟා හඬද්දි
    පෑයු රන් හිරු සේ
    නුඹේ නාමෙන් මේ යදින්නේ
    ජය පතා දේශයේ...

    සිංහයෝ... සිංහයෝ...

    දේශයේ ජයකොඩි දරා
    මේ සත් සියක් සේනා
    ඔද වැඩූ අප සන්තොසින්
    සෙනෙවියන් නුඹයි රක්නා
    සිංහයන් නම් පෙලහරින්
    නෙක හරඹයන් මවලා
    සකි සඳේ හේ පවසා මෙසේ
    දිනවා මගේ ලංකා...

    සිංහයෝ... සිංහයෝ...

    -Indrachapa Liyanage-

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ජයටැම් කරා අභිමන් හුවා
    විරුවන් ලෙසින් ඇදෙනා
    රුපු තෙද විදා සුරැකුම් දරා
    සිංහයන් නමින් දිවුරා
    රන් රුවන් වැද අසිපතක් ගෙන
    මුළු ලෝකයක් පරදා
    සියවරක් නොව දසවරක් තව
    මේ දේශයම දිනවා
    ...
    සිංහයෝ... සිංහයෝ...

    නිලඹර පුරා ඇඳි රූ රටා
    ලැබු ජය ගී අද නුඹේ
    වංකගිරියෙන් හමනා සුළඟේ
    රැඳුනු ගී අද නුඹේ
    අසනි වැසි හඬඟා හඬද්දි
    පෑයු රන් හිරු සේ
    නුඹේ නාමෙන් මේ යදින්නේ
    ජය පතා දේශයේ...

    සිංහයෝ... සිංහයෝ...

    දේශයේ ජයකොඩි දරා
    මේ සත් සියක් සේනා
    ඔද වැඩූ අප සන්තොසින්
    සෙනෙවියන් නුඹයි රක්නා
    සිංහයන් නම් පෙලහරින්
    නෙක හරඹයන් මවලා
    සකි සඳේ හේ පවසා මෙසේ
    දිනවා මගේ ලංකා...

    සිංහයෝ... සිංහයෝ...

    -Indrachapa Liyanage-


    සියවරක් නොව දසවරක් තව
    මේ දේශයම දිනවා... !!
    සිංහයෝ...
    sri-lanka-flag-waving-emoticon-animated.gif
    සිංහයෝ...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    When the days are cold
    And the cards all fold
    And the saints we see
    Are all made of gold

    When your dreams all fail
    And the ones we hail
    Are the worst of all
    And the blood’s run stale

    I wanna hide the truth
    I wanna shelter you
    But with the beast inside
    There’s nowhere we can hide

    No matter what we breed
    We still are made of greed
    This is my kingdom come
    This is my kingdom come

    When you feel my heat
    Look into my eyes
    It’s where my demons hide
    It’s where my demons hide
    Don’t get too close
    It’s dark inside
    It’s where my demons hide
    It’s where my demons hide​
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔබ ඉන්න හීන වලට මම තරම්
    වෙන කැමති කෙනෙක් ලොවේ නැති තරම්
    මගේ හීන ව්ලට නිතර ඔබ ඇවිත්
    මට නින්ද නොදී රිදවනා තරම්......

    ඔබ ලියාපු කවි වලට පෙම්බර
    ආදරේ කලා හදවතින් මම..//
    මට කියාදෙන්න දන්නෙ නැ මම
    ආදරෙ කියන්නෙ මේ සුසුම් වලටද..//

    ඔබ කියාපු පෙම් වදන් සුන්න්දර
    ආදරේ පිරි තිබුනි ඉස්සර..//
    මට කියාදෙන්න දන්නෙ නෑ මම
    ආදරේ කියන්නෙ මේ කදුලු වලට්ද..//
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රත්සර කැකුළ රකින්නම්...

    රත්සර කැකුළ රකින්නම්
    ආදරයේ සුවඳ විඳින්නම්
    ජීවිතයේ...
    පිංසර පැතුම පතන්නම්
    මේ භවයේ එළිය ලබන්නම්
    ජීවනයේ...

    දෙනෝදහක් අතරේ ආ මඟ
    හිත නතර වුනේ ඔබ ළඟ
    ඔබ ඇසින් ගලනා ආදර ගඟ
    සිහිලැල්ලේ පිහිනා යමි මම

    ප්‍රභාතයෙන් නැගෙනා මේ හඳ
    පිපි අහස උනේ ඔබ වත
    රන් රුවන් හැර ආ මේ හද
    ඔබගේම නොවේදෝ කිව මැන

    -Kasun ft Nelu Adhikari-
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හංගාගෙන සිටියා මා සිතක කොනේ //
    නොවෙනස්‌ හැඟුමක්‌ ඒ ඔබම කෙරේ
    හීනයෙන් පවා නම කියෑවුණා ඔබේ
    ඊයෙටත් වඩා අද ආදරෙයි මා...
    හීනයෙන් පවා නම කියෑවුණා ඔබේ
    ඊයෙටත් වඩා අද ආදරෙයි මා...

    ඔය බැල්මන් මා උමතු කරාවි නොසිතනු මැනවි
    ඔය බැල්මන් මා උමතු කළා පිළිගනු මැනවි
    සඳඑළියේ පා තැබුවේ මං සඳ එළියට ආස නිසා
    මඳ අඳුරේ මා සිටියේ ඔබ සඳ එළියට පේන නිසා හීනයෙන් පවා
    හීනයෙන් පවා නම කියෑවුණා ඔබේ
    ඊයෙටත් වඩා අද ආදරෙයි මා...

    ඔබෙ සෙවනැල්ලත් හරිම සෞම්‍යයි
    දැන් නිරන්තරේ චිත්ත රූ මවයි
    සිහින් ඇස්‌ පියන් කොහේදෝ රැගෙන යයි
    නොනිදාගෙන මම මේ මුළු ජීවිතේ ගත කරයි
    හැඟුමන් නොදැනෙනවාම නෙමෙයි
    ඔය හිත නොහඳුනනවා නෙමෙයි
    ජීවිතය ගැන බයයි
    ආදරයෙ නිසි අරුත තව සොයයි...
    ආදරයෙ නිසි අරුත තව සොයයි...

    හංගාගෙන සිටියා........

    Amila Perera & Kavindya Adhikari
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මන්දාරම් අඳුර මැදින්
    හිරිපොද වැහි වැටෙන වෙලේ
    මා හා ඇවිදන් යන්නට
    ඔබ සිටියානම්
    ඔබ සිටියානම්

    තනියමවත් යන්නට මදි
    කුඩේ යටින් ඔබේ ළඟින්
    නොතෙමී තෙමි තෙමි සතුටින්
    යන්නට තිබුනා...යන්නට තිබුනා....යන්නට තිබුනා

    මග යන එන අයට හොරෙන්
    ඔබෙ දෑසට එබී බලා
    කොපුලේ වැහි බිඳුවක රස
    බලන්න තිබුනා...බලන්න තිබුනා...බලන්න තිබුනා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිත් පුරා ම පෙම් පුරා
    දුක කියන්නේ කොහොමැයි
    දැවි දැවී ඉන්නෙපා තවත්
    මං ආදරෙයි පණ මගේ

    සඳ වුණත් බැස යන දාට
    මං ඇඬුවා සීතලේ
    සඳ වුණත් බැස යන දාට
    මං අඬනව සීතලේ
    රැය දුරස් වෙලා මා ළඟින්
    තහනම් වෙලා ආදරේ

    සිත් පුරා ම ................

    ළං වෙලා නුඹ යන දාට
    මං අඬයි පාලුවේ
    ළං වෙලා නුඹ යන දාට
    මං අඬනවා පාලුවේ
    නුඹ දුරස්වෙලා මා ළඟින්
    තහනම් ඇයි ආදරේ

    සිත් පුරා ම ................


    ගායනය :- දමිත් අසංක
     
    • Like
    Reactions: Good Heart