පද පේළී - EK LYRICS THREAD PART 2

aravinda145

Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
    නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
    හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
    ආවේ ඇයිද විරහී සිත අද්දරට

    විශ්මිත ගමට අදහන්නට බෑ තවම
    මා හැර දම නුඹ ගිය මග ගැන අරුම
    සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
    දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසට

    එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට...

    සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
    ම වෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන්

    තව කුමකටද දුක් ගී කල්පනාවන්///


    ගායනය - රොහාන් ශාන්ත බුලේගොඩ
     

    MediWee

    Member
    Apr 22, 2017
    62
    8
    0
    එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
    නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
    හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
    ආවේ ඇයිද විරහී සිත අද්දරට

    විශ්මිත ගමට අදහන්නට බෑ තවම
    මා හැර දම නුඹ ගිය මග ගැන අරුම
    සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
    දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසට

    එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට...

    සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
    ම වෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන්

    තව කුමකටද දුක් ගී කල්පනාවන්///


    ගායනය - රොහාන් ශාන්ත බුලේගොඩ

    me sng eke mage asama part eka

    සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
    ම වෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන්:):)
     
    • Like
    Reactions: Aarya

    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under
    සත් මහලින් බැස එන්නම් ඔබ මා පිලිගන්නවනම්
    ආදරයේ පියගැටපෙල පාර කියාවී
    මහ පොලොවට පිලිගන්නම්
    සිටුසැප හැර එනවානම්
    ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වෙවී
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    me sng eke mage asama part eka

    සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
    ම වෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන්:):)

    same here :D
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    උඹලා අහල තියෙනවද gloomy sunday song එක. මේකට කියන්නෙ suicide song එක කියලා. මේකෙ ඔරිජිනල් එක අහපු උන් සියදිවි නසාගෙන තියෙනවලු.අහලා බලපං.මේ ඔරිරිනල් එක නෙවේ.
    Sunday is gloomy,
    My hours are slumberless.
    Dearest, the shadows
    I live with are numberless.

    Little white flowers
    Will never awaken you.
    Not where the black coach
    Of sorrow has taken you.

    Angels have no thought
    Of ever returning you.
    Would they be angry
    If I thought of joining you?

    Gloomy Sunday

    Gloomy is Sunday,
    With shadows I spend it all.
    My heart and I, have
    Decided to end it all.

    Soon there'll be candles
    And prayers that are said, I know.
    Let them not weep,
    Let them know that I'm glad to go.

    Death is no dream,
    For in death I'm caressing you.
    With the last breath of my soul,
    I'll be blessin' you.

    Gloomy Sunday

    Dreaming, I was only dreaming.
    I wake and I find you asleep
    In the deep of my heart, dear.

    Darling, I hope that
    My dream never haunted you.
    My heart is telling you,
    How much I wanted you.

     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හිනා වෙන්න බැරි තරමට
    හඬා ගන්න බැරි තරමට //
    නුඹේ නමින් මගේ හිතේ
    තැනූ මාලිගා..........//

    කතා කියන තරු දෑසට
    ලියා දෙන්න මදි අහසම //
    නුඹේ නමින් මගේ හදේ
    මැවෙනා ගීතිකා.......//

    දෙතොල නම් ගොලුයි
    මුව කමල මල් සමයි
    හිතට නෙතට සුවඳ ගෙන තියා
    නුඹ රහසින් ඇවිත්
    මගේ ලොවම හීනයක් කලා

    අහස නම් දුරයිසඳ නේන වග සැබැයි
    සඳට රැයට තරු වලට හොරා
    නුඹ නොකියා ගිහින්
    මගේ පාලු දෙනෙත බොඳ කලා

    හිනා වෙන්න බැරි තරමට.............


    ගායනය : ධම්මික & උරේෂා
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    තරු පාට නිලට දිලිසෙන
    ඇස් කතා කරන ලස්සන
    මම නොදන්නවා නොවෙයි දන්නවා
    මම නොදන්නවා වගේ ඉන්නවා

    මල් පාර දිගට ඉහිරුන
    රොන් සුවඳ හෙලා හිත මත
    මනමාල කතාවන් කියනවා
    හිත රිදුනත් නොරිදුනත් හැඬේනවා

    හිත නොහුලන හැම කඳුලම
    පිසලන ඔය රළු අත්වල
    දැවටි දැවටී ඉන්නද මං හීන කියනා පාරේ......
    රත්තරෙන් ඇවිද යමූ දුරදිග සංසාරේ...

    මට නොකියන හැම රහසම
    ලියවෙන ඔය තරු ඇස්වල
    පැටලි පැටලී ඉන්න තමයි හැමදාමත් ඕනේ
    නින්ද නොයනා රෑ තනියට රහසක් මං ගානේ

    තරු පාට නිලට දිලිසෙන.............................
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය සුදු මුහුණ මට අයිති නෑ රත්තරන්
    එය දැන දැන ම මම ඔබට පෙම් කළ තරම්
    හිත වාවන්නෙ නෑ මගෙ හඬනා තරම්
    නෙතු සඟල බොඳවීලා කඳුලූ අරන්

    මල් පිණි වැටුණු හිමිදරියෙ ඒ සීතලේ
    අත් අල්ලන් අපි ගියපු මල් මාවතේ
    මල් පොකුරු පරවීල අද බිම වැටේ
    ඔබ මාව හැරදාල ගිය දුක දැනේ

    ඔය සුදු මුහුණ ...........

    පෙම් කවිය මුමුණද්දි තුරුළට අරන්
    සුව වින්ඳ හැටි මතකයි ඔබ රත්තරන්
    ලෙන්ගතුව ළඟ ඉද්දි කී පෙම් කථා
    අමතක ද අද මාව හැරගිය නිසා

    ඔය සුදු මුහුණ ...........


    ගායනය :- ජනිත ප්‍රභාත්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින්
    සදා රැඳෙමූ සිතේ ඔබයි මගෙ ජීවි‍තේ

    හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින්
    සදා රැඳෙමූ සිතේ ඔබයි මගෙ ජීවිතේ

    පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා
    හිඳින්නම් සෑමදා ළඟින් මියෙනා තුරා

    ඔබේ සෙවනට වෙලා දෙපා මුළ දැවටිලා
    රැඳී ඉන්නම් සදා හදින් සෙනෙහස පුදා

    සුපෙම් සුවඳක් අරන් ..............

    ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා
    පිරී සිත සැනසුනා හදේ සෙනෙහස නිසා

    බැතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ සරා
    හිතේ නැවතුන නිසා මමත් ඔ‍බගෙයි සදා

    සුපෙම් සුවඳක් අරන් ..............


    ගායනය :- රොෂාන් ප්‍රනාන්දු හා තිළිණි ප්‍රනාන්දු
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland


    සුපෙම් සුවඳක් අරන් ..............


    ගායනය :- රොෂාන් ප්‍රනාන්දු හා තිළිණි ප්‍රනාන්දු

    11.gif
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔබ නෑසූ කතාවක් කියන්නම් ළඳේ
    අසා ඉන්න දෙසවන් යොමා
    රෑ සීනෙන් වගේ දුටුව දසුනක්ය ඒ
    බලා ඉන්න දෙනුවන් අයා //

    මගේ සිත ගත් ළඳේ
    පුන් පෝදා හඳෙන්
    රුව අරගත් ඔබ
    මට කියන්න කවුරුදෝ ඔයා //

    කළුවර අහසේ....
    ලස්සන සඳ සේ....
    යාවෙමු රහසේ....
    නිරතුරු පැතු සේ....

    ඔබ නෑසූ කතාවක් කියන්නම් ළඳේ
    අසා ඉන්න දෙසවන් යොමා
    රෑ සීනෙන් වගේ දුටුව දසුනක්ය ඒ
    බලා ඉන්න දෙනුවන් අයා

    දිගු දෙනුවන් සරා.....
    මුව හසරැල් පුරා...
    මට ආදරෙයිද
    ඔබ කියන්න කාටවත් හොරා //

    ආයෙත් හමු වී...
    දළු මල මම වී....
    රේණුව ඔබ වී....
    ඉමු අපි සැඟවී...

    ඔබ නෑසූ කතාවක් කියන්නම් ළඳේ
    අසා ඉන්න දෙසවන් යොමා
    රෑ සීනෙන් වගේ දුටුව දසුනක්ය ඒ
    බලා ඉන්න දෙනුවන් අයා //
    :love::love::love::love::love::love::love::love:
     
    Last edited:

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මතකයද මේ දුක් දෙන්නේ - අපි කෙරූ ආදරේ..
    අමතකද මා ලඟ උන්නා - තනිකමින් උන් දිනේ..
    ඇස් වැහෙන මොහොතක් පාසා - නුඹ ඉන්නවා හිතේ..
    යලි එන්න හැකිනම් ඉක්මනින්..
     
    • Like
    Reactions: shaminda peiris