ඔබ ඇපල් මලක් වාගේ.. ලස්සන වසන්ත කාලේ..
මට හදිස්සියෙන් වාගේ හමුවූ..

පායන්න දෑස මානේ.. උණුහුමට ගින්දරී..
ගෙනියන්න මාගේ ගානේ... මේ හිත වසුන්දරී..
දිගු දෑස බැල්ම ඔබගේ..
ඇයි සොදුරු ඔය හැටී...
මට හදිස්සියෙන් වාගේ හමුවූ..


පායන්න දෑස මානේ.. උණුහුමට ගින්දරී..
ගෙනියන්න මාගේ ගානේ... මේ හිත වසුන්දරී..
දිගු දෑස බැල්ම ඔබගේ..
ඇයි සොදුරු ඔය හැටී...

