පද පේළී - EK LYRICS THREAD PART 2

හීනෙන් හීනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරි කලුවරේම යලි සොයනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තිබුනා
 

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
ලා සඳ එළියේ නා පෙති හැලිලා
නා මල් සුවඳයි විහිදෙන්නේ
මා දිවි රැය සුවඳින් මල් පුබුදා
සඳ දිය ඉල්ලයි හිමි සඳුනේ......

මවත් ඔබයි මගෙ පියත් ඔබයි මගෙ
පිලිසරණත් ඔබමය වන්නේ
අද සිට මගෙ ඉටු දෙවියන් ඔබ වේ
ඔබගෙනි සැප දුක විමසන්නේ......

නා පෙති සිඹලා තරු එළි නිවලා
සඳවත සැතපෙයි මල් යහනේ
ඔබේ දෙපා මත හිස රඳවන්නම්
පළමු වතාවට හිමි සඳු‍නේ......
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ලීශා හිම කැට අතුරා වීදි සරසළා ඔබ මා නිසා ...

ලීශා
හිම කැට අතුරා
වීදි සරසළා
ඔබ මා නිසා
ලීශා..
ලෙනින්ග්‍රාදයේ
හිම කැටි අතරේ මා හා වෙලී

පා සලකුණු නෑ
දිගු මාවතෙහී
රූබලයට නෑ ඔබෙ පෙම පැරදී

නෙත් මානේ නෑ රඳුනේ
මිහිරාවී ඉන්නේ හදේ
ප්‍රේමේහී සුව දේවී
ඔබ මාගේ හදෙහී රැදී

හිම යායේ පිණි අතරේ
ඔබ මාගේ තුරුලේ වෙලී
සිහිවීලා බොඳ වේවී
නෙතු මාගේ කඳුළක් නැගේ

ගායනය සහ සංගීතය:ශෙහාන් කෞශල්‍ය
පදරචනය : අරුණ කිත්සිරි

මට මතක විදිහට මේ ගීතය මං මේ හුයේ අමුණන්නේ දෙවනි පාරට . ලස්සන වෙනස් සිංදුවක්



 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නිලුපුල් දෙනෙතයි..
    කෝමල මුහුණයි....
    ඔබ මට කුසුමක් වගෙයි හැඟෙයි...
    මගේ හිත සසලයි...
    දෙනුවන් කැලඹෙයි..
    කියාගන්න බැ... ආදරේ...
    දිගු නෙත් බැල්මයි..
    සුදු ඔබේ මුහුණයි...
    ඔබ මා ලන්වූවා...
    මගේ හද නිසලයි ඔබවම ඈඳී සිත අසරණ වෙනවා......
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හෙට දවසේ අප දෙදෙනා
    අද වාගෙම හමුවිය යුතුවේ
    අද දවසේ මවෙත ගෙනා
    මිහිර හෙටත් ගෙන ආ යුතුවේ

    කිසි වෙනසක් නැති
    එකම දෙයක් අති
    එය මා ලබු ඔබෙ ආදරයයි
    මගෙ ජීවිතයම නෞකාවක් නම්
    එය ඔබ සුරකින සාගරයයි

    අද සුපිපෙන මල හෙට නොපිපේවී
    ලොකය දිව යයි වෙනස් වෙලා
    එලෙස වෙනස්වන
    ලොවෙහි අළුත් වන
    ආදරයම මම ඉඳිමි බලා....

    Artist : Priya Suriyasena

    (මේ සිංදුව ලියවිලා තියෙන්නෙ කෙල්ලෙක් ගැන නෙවෙයි...
    රටින් ලැබුන අතිවිශේෂ බොතලයක් ගැන කියල අප්‍රකට කතාවක් තියනව ඇත්තද දන්නෑ)
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    නිදි නේනා.... හීන ගේනා...
    මට ඕනා.... දෑස පේනා...
    සද පායා පායා රෑ..
    සිත ඇහැරලා...
    කවුරුත් දන්නේ නෑ මා ආශා....
    මා හද හැගුමන් වර්ශාවේ නැහැවීලා....

    මගෙ සොදුරු හැගුම සගවා සගවා සිහින මවනවා..
    ඔබ ගැනම නිතර සිතලා සිතලා දෙනෙත තෙමෙනවා...
    මගෙ එකම පැතුම පාරා පාරා රහසෙම ඉකි බිදුනා..
    දවසක් දා පාවී එනවද මා සොයලා...
    හිත හදලා...
    සද පායා පායා රෑ..
    සිත ඇහැරලා...
    කවුරුත් දන්නේ නෑ මා ආශා....
    මා හද හැගුමන් වර්ශාවේ නැහැවීලා...

    නෙතු කදුලු අතර රදවා රදවා දවස ගෙවෙනවා..
    ඔබ අහිමි වෙයිද සිතලා සිතලා සිතම රිදෙනවා..
    දුර බලන බලන වාරේ පාසා සමනල සිත සැලුනා...
    දවසක් දා පාවී එනවද මා සොයලා..
    හිත හදලා...
    සද පායා පායා රෑ..
    සිත ඇහැරලා...
    කවුරුත් දන්නේ නෑ මා ආශා....
    මා හද හැගුමන් වර්ශාවේ නැහැවීලා...

    නිදි නේනා.... හීන ගේනා...
    මට ඕනා.... දෑස පේනා...
    සද පායා පායා රෑ..
    සිත ඇහැරලා...
    කවුරුත් දන්නේ නෑ මා ආශා....
    මා හද හැගුමන් වර්ශාවේ නැහැවීලා....
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    Saari Umr Hum
    Mar Mar ke jee liye
    Ek pal to ab humein
    Jeene Do Jeene do......(3)

    Na Na NA
    Na Na NA

    Na Na NA
    Na Na NA

    Give me some Sunshine
    give me some rain
    Give me another chance
    wana grow up once again ....//

    Kandhon ko kitabon
    Ke bojh ne jhukaya
    Rishvat dena to khud
    Papa ne sikhya
    99% marks laaoge to
    ghadi varna chadi

    Likh likh pada
    hatheli par

    Alpha beta gamma ka chaala
    Concentrated H2so4
    Ne Poora Poora bachpan jala daala

    Bachpan to gaya
    Jawani bhi gayi
    Ek pal To ab humein
    Jeen Do jeene do
    Lyricsmasti.com
    Bachpan to gaya
    Jawani bhi gayi
    Ek pal To ab humein
    Jeen Do jeene do

    Saari Umr Hum
    Mar Mar ke jee liye
    Ek pal to ab humein
    Jeene Do Jeene do

    Na Na NA
    Na Na NA

    Na Na NA
    Na Na NA

    Give me some Sunshine
    give me some rain
    Give me another chance
    wana grow up once again....//

    Na Na NA
    Na Na NA

    Na Na NA
    Na Na NA


     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    පාළුව දෙවනත් කරලා
    නාඩන් උල ලේනෝ
    කාටත් නපුරු දා
    තනිකම් ඇති වෙනවා
    උළ ලේනෝ.. උළ ලේනෝ :(


    හීත හුලං හිරිකඩයි
    කැළේ අපිට උරුමේ
    උඹට පිහාටුයි
    මට පැල්පතයි තියෙන්නේ:(

    ඉහිරුණ කිරි කොතලෙට ඉකි බිදලා පල නෑ:no:
     
    Last edited:

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    සඳ බොඳ වී යන විටදී
    හැඬුවා ආකාසේ
    ඔබ සිහි වී කඳුළු රැඳී
    තිබුණා මගෙ දෑසේ
    පසුතැවෙනා සිත මාගේ
    වාවන්නද කෙලෙසේ

    ආත්මයෙන් ආත්මයේ
    ඔබේ ළඟින් රැඳෙන්නෙමී
    රකිමි ආදරෙන්
    මාගේ පණ වගේ
    පැතුමන් පතන්නෙමී //

    සඳ බොඳ වී යන විටදී
    හැඬුවා ආකාසේ
    ඔබ සිහි වී කඳුළු රැඳී
    තිබුණා මගෙ දෑසේ
    පසුතැවෙනා සිත මාගේ
    වාවන්නද කෙලෙසේ

    සාගරේ තරම් කියූ
    විශාල වූ ආදරේ
    බිඳුණි මා ඔබේ
    සිතේ හැඟුම් ගැන ළඳේ
    හඳුනා නොගත් නිසා //

    සඳ බොඳ වී යන විටදී
    හැඬුවා ආකාසේ
    ඔබ සිහි වී කඳුළු රැඳී
    තිබුණා මගෙ දෑසේ
    පසුතැවෙනා සිත මාගේ
    වාවන්නද කෙලෙසේ //



    ගායනය, සංගීතය - අජිත් පෙරේරා
     

    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under

    So I learned to cook
    and finally lose my kitchen phobia
    So I've got the arms to cuddle in
    When there's a ghost or a muse
    That brings insomnia
    To buy more thongs
    And write more happy songs
    It always takes a little help from someone
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    දුර පෙනෙන තැනිතලා - අනුරාදපුර දිහා
    පුන් පෝය දා දේ ශ්‍රියා සාදු කිය කියා... 🌝🌝

    ඈත කිරිපාට පේන සරුසාර සෑය දිලෙනවා
    සෑය දිලෙනවා
    යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ
    යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ
    යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ
    තිසා වැව වටේ.... 💦 💦💦
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ
    වඳින්ටා
    වඳින්ටා රම්‍ය අටමස්ථානේ

    දේව පුරේ සේ සිරි සේ
    පූජනීය ඒ නගරේ
    පූජා දී නිර්වානේ පතා මෙපෝදා
    තෛලෝනා මුණිරාජා සෙව් සහ මහ බෝධි
    දිළේ ශ්‍රී දිළේ ශ්‍රී
    විසල් අනුරා නගරේ

    ගාමිණී රාජා සැදුවේ
    රත්නමාලි චෛත්‍ය රජා
    අභයගිරිය ආදි සුද්ද අටමස්ථානේ
    අජරාමර දිනූ නිමල්
    මුණි සාගර තිලෝ ගුරුන්
    සිහි කරලා බැතිනී පූජා මෙ පෝදා
    මල් සෝදා සුවඳ ජලෙන්
    චන්දන කල් කූර
     

    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under
    Count the profits of the ones all out to get you
    Passing out the words that force the first command
    Catch the spirit of the ones that hold the letter
    See the balance of the earth is in the sand
    See the balance of the earth is in your hand

    You are the love, you are the light
    This is your time, this is your time...

    I wanna thank you Buddha for being my teacher
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතනද සැගව ගියේ...
    ඉවත ගලා ගිය කදුලක සැගවී .. ප්රථම ප්රේමයයි බොදව ගියේ....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස//

    පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ
    වෙසක් පොහෝදින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ//

    සැනසෙමු පුදදී මුණි සිරිපාදේ
    පිහිනමු පිහිනමු බුදු ගුණ මුහුදේ
    පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ
    වෙසක් පොහෝදින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ

    සනසා මුලු ලොව නිවන් ලබා දී
    පුන්‍ය මහෝදධි ශාන්ත සමාධී…//
    සණරාමර ගුරු ලෝක ශිවන්කර..//
    බුද්ධ දිවාකරයාණෝ…
    මාර පරාජය කළ මුණිදුන් ගේ..//
    කරුණා සීතල මෙත් දහරා
    ගලා බසී තුන් ලෝ තලයේ
    දුක් ගිමන් නිවා අම සෙත සාදා

    බුදු රැස් කැටිවී නැගි ආලෝකේ
    පිසයයි දුකඳුරු මුළු තුන් ලෝකේ..//

    පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ
    වෙසක් පොහෝදින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ//


    ගායනය - W.D. අමරදේව
    පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
    සංගීතය - W.D. අමරදේව
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    (මේ සිංදුව ලියවිලා තියෙන්නෙ කෙල්ලෙක් ගැන නෙවෙයි...
    රටින් ලැබුන අතිවිශේෂ බොතලයක් ගැන කියල අප්‍රකට කතාවක් තියනව ඇත්තද දන්නෑ)
    නැහැ සහෝදරයා ප්‍රේම කීර්ති ශූරීන් ප්‍රියා සූරියසේනයන්ට ගීතය රචනා කිරීමේදී වූ සිද්ධියක් ඔය. ඒත් ගීතය මධුවිත ගැන නොවේ මා හිතනා ආකාරයට. පහත සබැඳිය බලන්න

    http://awasankawiya.blogspot.nl/2015/12/blog-post_26.html
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    නැහැ සහෝදරයා ප්‍රේම කීර්ති ශූරීන් ප්‍රියා සූරියසේනයන්ට ගීතය රචනා කිරීමේදී වූ සිද්ධියක් ඔය. ඒත් ගීතය මධුවිත ගැන නොවේ මා හිතනා ආකාරයට. පහත සබැඳිය බලන්න

    http://awasankawiya.blogspot.nl/2015/12/blog-post_26.html

    thanks මචං....ඔය සීන් එක කරකවල බෝතලයකට සෙට් කරන්න ඇති...මට ඔතන පටලැවිල්ලක් තියනව කියල හිතුන
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ළඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බදිමින්
    මිණි මෙවුල හඬවමින් පිපි සමන් කුසුම් දරමින්
    රණ හසුන් පිහිනමින් තුනු විලෙහි සිරිය මවමින්
    උන් රගති වයති ගී ගය ගයා මියුරු අරුතින්

    දැහැමින් බැදි සිත මඩින්ට මාර සෙන් වටින්
    උන් පරදා අප මහසත් පාරමී බෙලෙන්
    සෙවනින් බෝපත් අතරේ ගැලූ අම ගඟින්
    සෙවනින් දහමේ නිවුනේ දම් අමා රසින්

    කැණි මඩල පළාලා- සුණු විසුණු කරා මැදුරක්
    යළි මැදුර සදාලා- වෙහෙසුමක් තොපට නැත්තෙ
    මම ගයමි උදම් ගී-නද දුන්න රාජ මිහිදෙක්
    දැහැමින් බවුන් වඩයි-නේරංජන නදි තීරෙ

    ළඹ සවන් රන් පටින් ......

    දස දහසක් සක්වාතල එකම්පිත වෙවී
    දස දහසක් ලෝ ධාතුව ගුගුරුවා හැලි
    දෙවු බඹ සුර නා සේනා සාධුකාර දී
    පරසතු මල් ගඳ විලවුන් දෙපාමුල පිදී

    කැණි මඩල පළාලා......
     

    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under
    Our whole universe was in a hot, dense state
    Then nearly fourteen billion years ago expansion started, wait
    The earth began to cool, the autotrophs began to drool
    Neanderthals developed tools
    We built a wall (we built the pyramids)
    Math, science, history, unraveling the mysteries
    That all started with the big bang! Hey!

    Since the dawn of man is really not that long
    As every galaxy was formed in less time than it takes to sing this song
    A fraction of a second and the elements were made
    The bipeds stood up straight, the dinosaurs all met their fate
    They tried to leap but they were late
    And they all died (they froze their asses off)
    The oceans and Pangea, see ya wouldn't wanna be ya
    Set in motion by the same big bang!
    It all started with the big bang!