පද පේළී - EK LYRICS THREAD PART 2

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වෙන් වෙන්න දැන් ලගයි වෙන් වෙන්න බෑ දුකයි
    අප හිත් අහිංසකයි කදුලක් වගේ හඩයි
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තව ටික කාලෙකින් මම මියැදේවි පුතේ
    මාව ගිහින් දාන්නෙපා වැඩිහිටි නිවසේ
    කොලොම්පුරේ නුබේ ගෙදර පහල කාමරේ
    මාව තියා ගන්න බැරිද රත්තරන් පුතේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ...
    මාගේ දිවියේ අන්ධකාරේ...
    ඔබගෙන් පෙර නෑ මා කිසිදා හිරු අග බැලුවේ...
    නෑ මා කිසිදා හිරු අග බැලුවේ...
    පැතුමන් අඳුරේ සිරවුයේ...
    ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ...
    කඳුලැල් දිය දහරා නෙතඟින් නොකැඩී ගලා ගියේ...
    මා... තනිවී...
    සිසිරෙන් මුවා වූ වසන්තේ උදාවූ ලෙසේ...

    චන්ද්‍රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්...
    වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නමින්...
    වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්...
    ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින්...
    සිසිලක් ලෙසින්...ඔබ මා හද පුබුදු කලේ
     
    • Like
    Reactions: DAMER

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ ජීවිතේ අලුත් පිටුවක් පුරා
    ලියැවෙන්නෙ ඔබ දෝ ගීයක් වෙලා
    පහනක් පැතූ මා සඳ හමුවෙලා
    හිනැහේවි සසරේ පුරා

    තනුවක් සොයා ගියෙමි පෙම් ලෝකයේ
    ගීයක් වුනා ඔබව හමු වූ දිනේ
    මට හිමි වුණා ඔබගේ නොකැලැල් සෙනේ
    අලුතින් ලොවක් හදමු අපි ජීවිතේ

    මගේ ජීවිතේ ...................

    සුසුමන් මැකේවී ඔබගේ හදේ
    හසරැල් නැගේවී ඔබගේ මුවේ
    රැජිනක් වෙලා ඉන්න සැමදා සෙනේ
    කුමරා මමයි ඔබගෙ පෙම් ලෝකයේ

    මගේ ජීවිතේ ...................


    ගායනය :- නොයෙල් රාජ්
     
    • Like
    Reactions: DAMER

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආත්මයෙන් ආත්මයේ
    මා ඔබේ වේවිනම්
    ප්‍රාර්ථනා පුරමු සංසාරේ
    සෑමදා මේ ලෙසින්

    තරුවක් වගේ දිලුනා හදේ
    දෑසේ ආලෝකෙ දී
    තනිවී හිඳින්නෑ ඔබ මා ළඟින්මයි
    මෙය වේ සැබෑ ආදරේ

    ආත්මයෙන් ආත්මයේ .............

    සුවයක් දැනේ ඔබගේ සෙවනේ
    වේදනාවන් නොවේ
    සැනසුම් සුවේ ඔබගෙන් ම වේ
    අපගේ පැතුම් ‍ලෝකයේ

    ආත්මයෙන් ආත්මයේ .............


    ගායනය :- අතුල ශ්‍රී ගමගේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    චන්ද්‍රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්...
    වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නමින්...


    තනුවක් සොයා ගියෙමි පෙම් ලෝකයේ
    ගීයක් වුනා ඔබව හමු වූ දිනේ


    ගායනය :- නොයෙල් රාජ්

    :love: ෴පද පේළී෴
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    නෙතු සැලුනා කඳුලින් දෑස පිරී
    ඔබ සිටියා කවුළුව ළඟටම වී
    මග තොටදී නොදුටුව විලස ඇදී
    තරහ වෙලා මට පෙම් බැඳි කුමරී

    ගිම්හානේ අප හමුවී
    සන්තානේ තව රිදුනි
    පෙරමග මා අද නැවතී
    යලි එය සිහිකරමී //

    මුවැත්තියක් ගුරු ගෙට ආවා
    හන්තානත් ඉඟි බිඟි පෑවා
    මල් පාරත් මට අත වැනුවා
    සුන්දරවූ සැන්දැ ගෙවුනා
    දුක සංකා නිවුනී
    අප දෑතම බැඳුනී
    මා ආදරේ ඔබටමයි..

    නෙතු සැලුනා කඳුලින්.............

    ගිම්හානේ අප හමුවී.................. //

    වස්සානේ මහවැසි වැටුණා
    දෙසුම් හඬේ පාලුව දැනුනා
    මිතුරු තෙපුල් ඇස් රතු කෙරුවා
    සඳ නැතිවම දින සති ගෙවුණා
    මැයි මල් පිපෙන තුරා
    මහවැලි ගලන තුරා
    මා නෙත් පියෙන තුරා...

    ගායනය : රොමේෂ් & ලක්ෂාන්
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Say it's true, there's nothing like me and you
    I'm not alone, tell me you feel it too

    And I would run away
    I would run away, yeah, yeah
    I would run away
    I would run away with you

    Cause I am falling in love with you
    No never I'm never gonna stop
    Falling in love with you

    Close the door, lay down upon the floor
    And by candlelight, make love to me through the night
    through the night, through the night

    Cause I have run away
    I have run away, yeah, yeah
    I have run away, run away
    I have run away with you

    Cause I am falling in love (falling in love) with you
    No never I'm never gonna stop
    Falling in love with you
    With you

    And I would runaway
    I would runaway, yeah, yeah
    I would runaway
    I would runaway with you

    Cause I am falling in love (falling in love) with you
    No never I'm never gonna stop
    Falling in love with you

    Falling in love (falling in love) with you
    No never I'm never gonna stop falling in love with you

    With you, my love, with you
    With you, with you, with you, with you
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලොවම නිදන රාත්‍රියේ...
    මා නොනිදන මේ රෑයේ...
    සිහින ගෙනාවේ....

    ඔබ මා හමු වී එදා...
    වෙන් නොවනා ලෙස කියා...
    අප හදවත් එකට බැදී...
    එලෙස ඉමු කියා...

    මා අදුරේ සගවලා...
    ඔබ ඔහු සමගින් ගියා...
    නැතිවද කුමරියේ ඔබට...
    මා මතක්‌ වෙලා...
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    I won't lie to you
    I know he's just not right for you
    And you can tell me if I'm off
    But I see it on your face
    When you say that he's the one that you want
    And you're spending all your time
    In this wrong situation
    And anytime you want it to stop

    I know I can treat you better than he can
    And any girl like you deserves a gentleman
    Tell me why are we wasting time
    On all your wasted crying
    When you should be with me instead
    I know I can treat you better
    Better than he can

    I'll stop time for you
    The second you say you'd like me to
    I just wanna give you the loving that you're missing
    Baby, just to wake up with you
    Would be everything I need and this could be so different
    Tell me what you want to do

    'Cause I know I can treat you better
    Than he can
    And any girl like you deserves a gentleman
    Tell me why are we wasting time
    On all your wasted crying
    When you should be with me instead
    I know I can treat you better
    Better than he can
    Better than he can

    Give me a sign
    Take my hand, we'll be fine
    Promise I won't let you down
    Just know that you don't
    Have to do this alone
    Promise I'll never let you down

    'Cause I know I can treat you better
    Than he can
    And any girl like you deserves a gentleman
    Tell me why are we wasting time
    On all your wasted crime
    When you should be with me instead
    I know I can treat you better
    Better than he can
    Better than he can
    Better than he can
     
    ආදර නිල් දෑසේ
    ආදර නිල් දෑ‍සේ
    මැණික් රුවක් ඇඳී තිබේ
    ආදර නිල් දෑසේ


    ආදර මල පිපී වැනේ
    ඇග පෙම් හද පොකුණේ
    මගේ ලමැද පලඳින්නයි
    ඒ රන් මල පිපුණේ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගඟට කපන ඉනි ගඟදිය රැගෙන යති
    සැපට වැඩුණු කය පොළොවට දිරා යති
    අපට නොවේ බඹුටත් මරු ළඟාවෙති
    පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති

    මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුණාම
    ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුණාම
    ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුණාම
    දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම

    කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
    බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
    දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
    යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම

    කන බොන කෑම තනියම වළඳන්න එපා
    අසරණ කෙනෙකු ආ විට එළවන්න එපා

    අනුවණ කමින් පව් සිදුකරගන්න එපා
    නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා

    -Sunil Edirisingha-

     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    I'm still alive but I'm barely breathing
    Just prayed to a God that I don't believe in
    'Cause I got time while she got freedom
    'Cause when a heart breaks, no, it don't break even

    Her best days were some of my worst
    She finally met a man that's gonna put her first
    While I'm wide awake she's no trouble sleeping
    'Cause when a heart breaks no it don't break even... even... no

    What am I supposed to do when the best part of me was always you?
    And what am I supposed to say when I'm all choked up and you're OK?
    I'm falling to pieces, yeah,
    I'm falling to pieces

    They say bad things happen for a reason
    But no wise words gonna stop the bleeding
    'Cause she's moved on while I'm still grieving
    And when a heart breaks no it don't break even, even... no

    What am I gonna do when the best part of me was always you?
    And what am I supposed to say when I'm all choked up and you're OK?
    I'm falling to pieces, yeah,
    I'm falling to pieces, yeah,
    I'm falling to pieces
    (One still in love while the other one's leaving)
    I'm falling to pieces
    ('Cause when a heart breaks no it don't break even)

    Oh, you got his heart and my heart and none of the pain
    You took your suitcase, I took the blame.
    Now I'm tryna make sense of what little remains, ooh
    'Cause you left me with no love and honour to my name.

    I'm still alive but I'm barely breathing
    Just prayed to a God that I don't believe in
    'Cause I got time while she got freedom
    'Cause when a heart breaks, no, it don't break...
    No, it don't break
    No, it don't break even, no

    What am I gonna do when the best part of me was always you?
    And what am I supposed to say when I'm all choked up and you're OK?
    (Oh glad you're okay now)
    I'm falling to pieces, yeah
    I'm falling to pieces, yeah
    (Oh I'm falling, falling)
    I'm falling to pieces,
    (One still in love while the other one's leaving)
    I'm falling to pieces
    ('Cause when a heart breaks, no, it don't break even)

    Oh, it don't break even
    Oh, it don't break even
    Oh, it don't break even
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඔ‍ය video එකත් එක්කම තවත් video එකක් ආවා මතකද මචන්. (බලපන් ඉන්න ඩෑල් එක අඳුරන්න පුලුවන්ද කි‍යලා) :rofl:
    යකොව්, ටිකක් වෙලා ගියා කියහන්කො ක්ලික් වෙන්න.. :D