මොකෝ චැට් එක පැත්තේ එන්නේ නැත්තේ?
ඊයෙ ආව කවුරුවත් හිටියෙ නෑ මං ගියා

මොකෝ චැට් එක පැත්තේ එන්නේ නැත්තේ?

ඊයෙ ආව කවුරුවත් හිටියෙ නෑ මං ගියා![]()

Amila Perera? I love this songමිහිදුම් සේල ඉහලට එසවුනු රෑක
හොරුගෙන ගියා නුඹ සතු සියලුම දේම
ඇඳිවත පමණි නාඩන් නුඹ කිසිදාක
නුඹ හැර නොගියේ මා පමණයි හැමදාම
නුඹ හැර නොගියේ මා පමණයි හැමදාම
සිහින කුමරුවෙකු අතගෙන සිනමා අඳුරේ
අවන්හලේ ලැගුම් කුටියේ සීත හිමේ
තෙරපුනි නුඹේ ගත සිත රඳවා ඒ උරේ
කුමරුන් පැන ගියේද නුඹ නිදනා අතරේ
කුමරුන් පැන ගියේද නුඹ නිදනා අතරේ
සිහින කැපකලේ මා තනි රකින්නයි
මාතනි කලේ සිහිනය දකින්නයි
කිරිපිඩු ගෙන ආවේ නුඹේ කුස පුරවන්න
කිරිපිඩු ගෙන ආවේ නුඹේ කුස පුරවන්න
සුජාතාවනී මා තවමත් එහෙමයි
සුජාතාවනී මා තවමත් එහෙමයි