සිහින පාරාදීසයේ සිටි එදා මා පාලුවේ
ඔබයි මාගේ දෑස වාගේ යාවුණේ රෑ දිවා
ජීවිතේ සැමදා...
මාරුතේ සැලී නොයේ ආදරේ අමා සුවේ
ලෝකයේ චෝදනා අද සිනාසුනා සිත පාලුවේ
නොදමා මගේ ජීවිතේ මාවතේ තාරුකා වගේ නෑ නිවී ගියේ
මගෙ හදවත හැදින ගත් ඔබ කියු එවදන් මට එපා...
මගෙම කියලා දැතින් අල්ලා ආදරෙ කියු ඔබ එපා...
සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා......
මතු යලිත් ඔබ දෙනෙත් අබියස වැරදි හො හමුවනු එපා.....


ආශා නිරාශා මැවූ
සමුගෙන යාදො යලි හමු වෙදො.....
ආල සිතෙ මල් පරවිදෝ......
අත දිග මානේ.....
ඇ ලග නැනෙ......
පින් මදි විදො සංසාරෙ......
පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම්
හදවතක නොවෙයි මේ තරම් සුසුම්
මට කියනවාද මට කියනවාද
බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්
මල් විලක එලා තිබු මුදු සුවඳ නෙළාගෙන
සැනසිල්ල ළඟින් හිනැහෙන්න ගිහින්
දුක හඬන හැඬුම්
ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්
සිල් සඳක ප්රභා ඇති පෙම් වරම උතුම් ලෙස
පුද දුන්නු බැතින් පණ ගැහෙන තරම්
ලෙන්ගතු සිතකින්
මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්
Artist : Dayan Witharana
Lyrics : Suneth Roopasinghe
Melody : Rohana Weerasinghe




Rep 12++
|| EK LYRICS THREAD PART 2 ||
![]()
මේ මොහොතේ හිතට එන ගීතයක පද පේළී මෙතනට දාන්න...
ගීතයත් එක්ක හිතට ආපු සිතිවිලි තියනවනම් ඒවත්,
ගීතය අපේ ජීවිත වලට සමීප වෙන ආකාරයත්
යාළුවොත් එක්ක බෙදා හදා ගමු
You Can Share Song Lyrics
And Embed Music Videos Here
+ Links to Download your Song at Request
![]()
ORIGINAL THREAD STARTED ON 03-02-2009, 08:12 PM ~17000 REPLIES & MORE THAN MILLION VIEWS BY FAR
පද පේළී