පද රස විනිස #1- ආලයේ ගාථා- Alaye Ghatha

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රශ්නය උච්ච ස්වර නෙවෙයි කුකුලෝහ්......:P
    ගීයක් ගයන කොට භාවයන් සමග එක් වෙන්න ඕන කටහඩ. නන්දක්කා ගේ එහෙම භාවයන් නෑ මේ ගීත ගායනයේ දී.......

    හඩ ඉමෝෂනලයිස් කිරීම පිළිබද ව කසුන් ගේ විග්‍රහය මේ.....



    5.30 සිට ශ්‍රවණය කරන්න.......

    හරි හරි නන්ද මාලනී දන්නෙ නැ...කසුන් තමා ඔක්කොම දන්නෙ...කසුන් හොදයි..නන්දා මලනි හොද නැ...:yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    මෙන්න මේකත් අහල බලන්ඩ...නිකන් ඉන්න ගමන්...පස්සෙ හිතන්ඩ ඔය කසුන් හරි වෙන කාට හරි කියන්ඩ තියා අහලකටවත් එන්ඩ පුලුවන්ද කියල....අමතක කරන්ඩත් එපා ඉතා මහලු වයසෙ ඉන්න ගායිකාවකගෙ හඩ මේ....
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි හරි නන්ද මාලනී දන්නෙ නැ...කසුන් තමා ඔක්කොම දන්නෙ...කසුන් හොදයි..නන්දා මලනි හොද නැ...:yes::yes:
    ඔබතුමා හැම තිස්සෙම වාලාධිය පාදෝත්කෘෂ්ඨ කර ගන්නව නේහ් ඉතිං.....:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න මේකත් අහල බලන්ඩ...නිකන් ඉන්න ගමන්...පස්සෙ හිතන්ඩ ඔය කසුන් හරි වෙන කාට හරි කියන්ඩ තියා අහලකටවත් එන්ඩ පුලුවන්ද කියල....අමතක කරන්ඩත් එපා ඉතා මහලු වයසෙ ඉන්න ගායිකාවකගෙ හඩ් මේ....
    කුකුලෝහ්.....
    නැවත කියන්නේ...මම කියන්නේ මේ ගීතයේ නන්දක්කා ගේ ගායනය සම්බන්ධව පමණයි.....
    කසුන් සහ නන්දා මාලනිය තිබ්බාම කසුන් ට ඒ මට්ටමට එන්න තව ගවු ගානක් තියනවා....

    ආයෙත් වාලාධිය මත පාද....
    වැඩක් නෑ බං උඹත් එක්ක දොඩලා....:(:(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුකුලෝහ්.....
    නැවත කියන්නේ...මම කියන්නේ මේ ගීතයේ නන්දක්කා ගේ ගායනය සම්බන්ධව පමණයි.....
    කසුන් සහ නන්දා මාලනිය තිබ්බාම කසුන් ට ඒ මට්ටමට එන්න තව ගවු ගානක් තියනවා....

    ආයෙත් වාලාධිය මත පාද....
    වැඩක් නෑ බං උඹත් එක්ක දොඩලා....:(:(

    මම කියන්නෙ සසන්ධය කිරීම වැරදියි කියල..ඔබතුමත් හරියට අර ගුත්තිල ජාතකයෙ රජ්ජුරුවොවගේ...මහලු ගුත්තිල පණ්ඩිතයොයි...තරුන මූසිලයි තරගයකට දාන එක කොච්චර අසාධාරනද????
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මේක ඔෆිස් එකෙ බලන්න පුළුවං එකක් නෙමෙයි...
    නිවීසැනසිල්ලේ බලන්න ඕන...