පද රස විනිස #1- ආලයේ ගාථා- Alaye Ghatha

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නන්දා මාලනීගෙ සිංදු කීවට අවුලක් නැද්ද බං කිඹුලයියෙ මෙහෙම.. පද රචකයාගෙන් අවසර අරන්ද කියන්නෙ.. මට මතකයි ප්‍රොමිසස් බෑන්ඩ් එකේ එකෙක් තුන් හෙලේ කැලෑ තුල සිංදුව කියලා නඩුත් දැම්මා.. :yes:

    නන්දා මාලනීගෙ සිංදුවට වඩා දැනෙනවා කසුන්ගෙ වොයිස් එකෙන් කියද්දි..
    පට්ටම ගායකයෙක්..:love:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නන්දා මාලනීගෙ සිංදු කීවට අවුලක් නැද්ද බං කිඹුලයියෙ මෙහෙම.. පද රචකයාගෙන් අවසර අරන්ද කියන්නෙ.. මට මතකයි ප්‍රොමිසස් බෑන්ඩ් එකේ එකෙක් තුන් හෙලේ කැලෑ තුල සිංදුව කියලා නඩුත් දැම්මා.. :yes:

    නන්දා මාලනීගෙ සිංදුවට වඩා දැනෙනවා කසුන්ගෙ වොයිස් එකෙන් කියද්දි..
    පට්ටම ගායකයෙක්..:love:

    කපුගේ එදිරිව රංබණ්ඩා සෙනෙවිරත්න, සංගීත් වික්‍රමසිංහ එදිරිව හඩ්සන් සමරසිංහ සහ පොමිසස් ගායක කණ්ඩායම එදිරිව සුනිල් ආරියරත්න කියන නඩු තීන්දු 3 අනුව ලංකාව තුළ ගීතයන අයිතිය තියෙන්නේ පද රචකයට සහ සංගීතඥයාට.
    කසුන් මේ ගීතයේ තනු නිර්මාපකයා. ඉතිං එහෙම නීතිමය ගැටළුවක් නෑ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හත් ඉලව්වෙ මේ ත්‍රෙඩ් එක එහෙම්පිටින්ම මිස් වෙලානෙ.:angry:

    ඇත්ත කියල තියන එක. නන්දා මාලනී කියල එක ඇහුවම ඇත්තටම හිස් ගතියක් තේරුනේ. :sorry: (මික්ස්ඩ් ෆීලින්:baffled:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිඹුලයියගේ විචාරයට එකගයි.
    නමුත් මට මෙහෙම දෙයක් හිතෙනවා. කස්සගේ පිරිමි හඩින් අපට එන ඒ හැගීම කොහෙත්ම නන්දා මිස්ගේ ගැහැනු හඩින් එන්නේ නෑ. ඒකට හේතුව කසුන්ගේ කටහඩ පිරිමි වීමත්, ඕක අපි පිරිමි හදවත් වලින් තේරුම් ගැනිම සහ මුලින් කසුන්ගේ පිරිමි හඩින් ඕක ඇසීම. නමුත් නන්දා මිස්ගේ කාන්තා හඩින් අපි ඕක මුලින් ඇහුව නම් අපි මේ විදිහට හිතන්නේ නැති වෙයි කියලා හිතනවා. එහෙනම් නන්දා මිස්ගේ අනික් සිංදු වගේම ඕක අපේ හදවත් තුළට කිදා බහීවි. මොකද දැන් අපි කරන්නේ නන්දා මිස් කියන සිංදුව රස විදීමට වඩා සංසංදනය කිරීම නේද.

    නෑ අයියෙ නන්දා මාලනී මහත්මියගෙන් මේ සින්දුවට පූර්ණ සාධාරණයක් වෙන්නෙ නෑ. ඊට වටා දෙයක් තියනව මේ ගීතයෙ.:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කසුන් කියන එක නම් ලස්සනයි නන්දා මාලනිය කියනවට වඩා කොහොමත්. එත් මේ බර වචන මොකටද ??
    ජි එල් පිරිස් ගේ කතාවක් වගේ. මේ වගේම එකක් තිබුන ප්‍රසන්න ජයකොඩි කර්ම සිනමාපටයේ නදීක ගුරුගේ ගායන කරන.....බොහෝ දෙනෙක් එක පට්ට ශා කිව්වට අන්තිමට නිකම් වචන ගොඩක් විතරයි සංගීතවත් බවක්ජ් නැහැ.

    දෙයක් සරල වෙනකොට තමයි එකේ ලස්සන... කසුන්ගේ තියෙන්නේ නැවතී මෙතකින්, සරල වචන ටිකක් නේ එත් ඒ වගේ තවත් සින්දුවක් කරන්න කසුන්ට වත් පුළුවන් වෙයිද මන්ද. මන් කියන්නේ මේකත් ඉරාජ්ගේ සින්දුවක් වගේ කියල නෙමයි. කසුන් සංගීතවත් බව අමතක කරලා නිකම් මහප්‍රාණ අක්ෂර තියන වචන ටිකක් කියනවා වගේ....මිට වඩා සරල වචන තියන අර්ථවත් ගිත තියනවා ඕනි තරම්

    එක එතින් මට දැනෙන විදිය වෙන්න ඇති. හැබැයි මේක පට්ට එකක් නම් නෙමයි මට දැනෙන විදියට

    ඒ වගේම විකසිත ආදර ප්‍රර්ථනා අහල බලන්න එකත් ඔය සංගීතයට සමානයි වගේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නන්දා මාලනීගෙ සිංදු කීවට අවුලක් නැද්ද බං කිඹුලයියෙ මෙහෙම.. පද රචකයාගෙන් අවසර අරන්ද කියන්නෙ.. මට මතකයි ප්‍රොමිසස් බෑන්ඩ් එකේ එකෙක් තුන් හෙලේ කැලෑ තුල සිංදුව කියලා නඩුත් දැම්මා.. :yes:

    නන්දා මාලනීගෙ සිංදුවට වඩා දැනෙනවා කසුන්ගෙ වොයිස් එකෙන් කියද්දි..
    පට්ටම ගායකයෙක්..:love:

    ඒ වගේම කසුන් කොච්චර පට්ට ගායකයා උනත් කසුන්ට එයාගේ අම්මගේ සින්දු තියනවා කියන්න බැරි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කසුන් කියන එක නම් ලස්සනයි නන්දා මාලනිය කියනවට වඩා කොහොමත්. එත් මේ බර වචන මොකටද ??
    ජි එල් පිරිස් ගේ කතාවක් වගේ. මේ වගේම එකක් තිබුන ප්‍රසන්න ජයකොඩි කර්ම සිනමාපටයේ නදීක ගුරුගේ ගායන කරන.....බොහෝ දෙනෙක් එක පට්ට ශා කිව්වට අන්තිමට නිකම් වචන ගොඩක් විතරයි සංගීතවත් බවක්ජ් නැහැ.

    දෙයක් සරල වෙනකොට තමයි එකේ ලස්සන... කසුන්ගේ තියෙන්නේ නැවතී මෙතකින්, සරල වචන ටිකක් නේ එත් ඒ වගේ තවත් සින්දුවක් කරන්න කසුන්ට වත් පුළුවන් වෙයිද මන්ද. මන් කියන්නේ මේකත් ඉරාජ්ගේ සින්දුවක් වගේ කියල නෙමයි. කසුන් සංගීතවත් බව අමතක කරලා නිකම් මහප්‍රාණ අක්ෂර තියන වචන ටිකක් කියනවා වගේ....මිට වඩා සරල වචන තියන අර්ථවත් ගිත තියනවා ඕනි තරම්

    එක එතින් මට දැනෙන විදිය වෙන්න ඇති. හැබැයි මේක පට්ට එකක් නම් නෙමයි මට දැනෙන විදියට

    ඒ වගේම විකසිත ආදර ප්‍රර්ථනා අහල බලන්න එකත් ඔය සංගීතයට සමානයි වගේ

    බොරු කියන්න ඕන නෑ මේකම තමා මුලින්ම සින්දුව ඇහුවම මටත් ආපු හැඟීම :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ වගේම කසුන් කොච්චර පට්ට ගායකයා උනත් කසුන්ට එයාගේ අම්මගේ සින්දු තියනවා කියන්න බැරි
    කස්සගෙ වොයිස් එක මාරයි බං.. මූ කියන සිංදු මාර විදියට දැනෙනවා..:love:

    කපුගේ එදිරිව රංබණ්ඩා සෙනෙවිරත්න, සංගීත් වික්‍රමසිංහ එදිරිව හඩ්සන් සමරසිංහ සහ පොමිසස් ගායක කණ්ඩායම එදිරිව සුනිල් ආරියරත්න කියන නඩු තීන්දු 3 අනුව ලංකාව තුළ ගීතයන අයිතිය තියෙන්නේ පද රචකයට සහ සංගීතඥයාට.
    කසුන් මේ ගීතයේ තනු නිර්මාපකයා. ඉතිං එහෙම නීතිමය ගැටළුවක් නෑ.
    11.gif
    11.gif
    11.gif

    ඒත් කිඹුලයියෙ දැන් නම් ඔය නීතිය නැතුව ඇති.. මියුසිකල් ශෝ වල කියන්නෙම අනුන්ගෙ සිංදුනේ.. නන්ස්ටොප් හිටන් ගහනවා.. මියුසික් වෙනස් කරලත් ගහනවා.. අර ඕල්රයිට් බෑන්ඩ් එකේ ගෑනු වොයිස් එකෙන් සිංදු කියන එකා එහෙම කියන්නෙම නන්දා මාලනීගෙ, මාලනී බුලත් සිංහලගෙ සිංදු..:yes:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    කස්සගෙ වොයිස් එක මාරයි බං.. මූ කියන සිංදු මාර විදියට දැනෙනවා..:love:

    11.gif
    11.gif
    11.gif

    ඒත් කිඹුලයියෙ දැන් නම් ඔය නීතිය නැතුව ඇති.. මියුසිකල් ශෝ වල කියන්නෙම අනුන්ගෙ සිංදුනේ.. නන්ස්ටොප් හිටන් ගහනවා.. මියුසික් වෙනස් කරලත් ගහනවා.. අර ඕල්රයිට් බෑන්ඩ් එකේ ගෑනු වොයිස් එකෙන් සිංදු කියන එකා එහෙම කියන්නෙම නන්දා මාලනීගෙ, මාලනී බුලත් සිංහලගෙ සිංදු..:yes:

    මම බලන් ඉන්නෙ මේ සින්දුවටත් ඕල් රයිට් වර්ශන් එක ගහනකම්:rofl::rofl:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ඔව්.....
    ඔය චණ්ඩාල වශී බන්ධනයේ ඉතිහාසය බුද්ධ කාලය දක්වා දිවෙනවා.

    වරක් ආනන්ද ස්වාමීන්වහන්සේ (මේ රහත්වන්නට පළමු ඈ) දුරක වඩින විට, පිපාසය නිවා ගැනීමට ළිදක් අසලට වඩිද්දී එහි සිටියේ ලු උඩුකය යන්තං වසා ගත් ඉතාම රූපත් චණ්ඩාළ තරුණියක්. ආනන්ද ස්වාමීන්වහන්සේ, නැගණිය පැන් පොදක් දෙන්න යයි කීවිට ඇය කලයේ වතුර උන්වහන්සේ ගේ අත මත හෙලුවේ ලු.
    ආනන්ද ස්වාමීන්වහන්සේ ඉතාම රූපත් තැනැත්තෙක්. මේ චණ්ඩාලිය උන්වහන්සේ කෙරෙහි ඇළුණු සිත් ඇතුව සිය මව ලවා උන්වහන්සේට “අළු කුල්ලේ බන්ධනය“ නම ඉතා ප්‍රබල වශියක් කල බව සදහන් වෙනවා. මේ වශිය කොතරම් ප්‍රබල ද යත් අනන්ද ස්වාමීන්වහන්සේ එය නිසා මේ චණ්ඩාලිය සොයා ගිය බවත්, එය දිවැසින ්දුටු තථාගතයන්වහන්සේ ඍද්ධියෙන් උන්වහන්සේ යන මගට වැඩ, “ආනන්දය මෙහි එන්න“ යයි කියා අතින් අල්ලාගෙන නැවත දෙවුරම වෙත කැදවා ගෙන ආ බවත් කියවෙනවා. බුද්ධ මහිමය නිසා අර බන්ධනය බිදී ගිය බවයි කියවෙන්නේ.....

    දැනටත් හුළවාලීන් (නැතිනම් රොඩී මිනිසුන්) ඉතාම ආඩම්බරයෙන් පවසන දෙයක් නම් ආනන්ද ස්වාමීන්වහන්සේ තරම් සුපේෂල ශික්ෂාකාමී තෙරවරයෙකු වුවත් බන්ධනය කිරීමට තරම් තමා ගේ වශින් ප්‍රබල බවය.....(මේ පිළිබදව හොදින් අසා ගැත හැකියි ඔබට මැණික්හින්න, ගුරකන්දෙණිය ආදී ප්‍රෙද්ශ වල සිටින රොඩී මිනිසුන් ගෙන්)

    :yes::yes::yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Dennage lyrics wala podima podi wenasak thiyanawa,

    Kasun:
    ආලිංගනය සුරස මතක පොත තුළ රැවා

    Nanda Malini:
    ආලිංගනය සුරස මතක පොත තුළ හොවා