පන්තියෙදි

hichchi malli

Member
Feb 17, 2011
1,265
133
0
තාම හොයනවා
ලකුණු20
5. අක්ක කෙනෙක් ගැන ලව් එකක් හිතිල තියෙනව (5)
6. මිනිස්සු විශ්වාස කරල එක පාරක් හරි කෙලෝගෙන තියෙනව (ලකුණු 5)
10. බොක්කෙන්ම ලව් කරල අමුම අමු බූටක් කාල තියෙනව (ලකුණු 10)
 

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    1. පන්තියෙදි බස් එකේදි පාරෙදි කෙල්ලෙක් දැක්කහම කැත නැතුව මූණදිහා බලනව (ලකුණු 10)
    2. කෙල්ලෙක් ගැන ටොන් ගනං බලාපොරොත්තු තියං ඉඳල ඒව තත්පරෙන් දෙකෙන් විනාශ වෙලා දුක හිතේම තියාගෙන ඉඳල තියෙනව (ලකුණු 10)
    4. හොඳම ගෑණු යාලුවෙක්ට හිතින් ආදරේ කරල තියෙනව (10)
    5. අක්ක කෙනෙක් ගැන ලව් එකක් හිතිල තියෙනව (5)
    6. මිනිස්සු විශ්වාස කරල එක පාරක් හරි කෙලෝගෙන තියෙනව (ලකුණු 5)
    7. මත්පැන් පාවිච්චි කරල තියෙනව (ලකුණු 10)
    10. බොක්කෙන්ම ලව් කරල අමුම අමු බූටක් කාල තියෙනව (ලකුණු 10)

    60 ඔන්න
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඊයෙ රෑට කාපුව තත්පර තුනක් ඇතුලත මතක් වෙනව

    මෙන්න මේක නැතුව අනිත් ඔක්කොම කරලා තියෙනවා බන්. ඊයේ රැට කාපුවා තියා අද දවල්ට කාපු ටිකවත් මතක නැ

    සිරාවටම බන්. මට දවසම කල්පනා කරත් මතක් වෙන්නේ නෑ>> :no: