පන්නිපිටියේ දැව සංස්ථාව

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    පන්නිපිටියේ දැව සංස්ථාව

    පන්නිපිටියේ දැව සංස්ථාව කොතනද බන් තියෙන්නේ.අපේ කොස් ගහක් කැපුවා.ඒක ඉරලා,පදම් කරගන්න ඕන.අළුතෙන් ගෙයක් හදනවා ඒකට උළු වහු ජනෙල් වලට දාන්න ගන්න.ඒ පැත්තේ ඉන්න කෙනෙක් තියෙන තැන කියපන්කො.නැත්නම් වෙන දන්න තැනක් හරි කමක් නැහැ.කොස් ගහ කපපු ඉඩම තියෙන්නේ අවිස්සාවේල්ලේ.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    අවිස්සාවේල්ලේ ඉදන් කොස් කදක් පන්නිපිටියේ ආණ්ඩුවේ මෝලට අරන් යන්නේ පිස්සුද?

    නැහැ මචන්.ගේ හදන්නේ පන්නිපිටියේ.ඒකයි.:D
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නැහැ මචන්.ගේ හදන්නේ පන්නිපිටියේ.ඒකයි.:D
    ග්‍රාමයා සපොට්ද? ලියලා දුන්නද කපන්න. ට්‍රාන්ස්පෝට් තමා ලියාගන්න ඕනා.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    ග්‍රාමයා සපොට්ද? ලියලා දුන්නද කපන්න. ට්‍රාන්ස්පෝට් තමා ලියාගන්න ඕනා.

    ඔව් ඔව් මොකද ඒ ගහ ගේ ලගමයි තියෙන්නේ.ඒක නිසා ඉක්මනට කරගත්තා.:yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    දැව සංස්තාවේ ද දන්නේ නෑ බන්. මාකුබුර(කොට්ටාව) හයිවේ එන්ට්‍රන්ස් එක පාස් කර ගමන් ඉස්සරහට ගියාම තියේන පත්තිනි දේවාලේට මේහා පැත්තේ . දැව පදම් කරන ඒකක් තිබ්බා ඉස්සර


    https://www.google.lk/maps/@6.8386962,79.9796515,3a,75y,352.57h,85.72t/data=!3m7!1e1!3m5!1s6G76hCSYZt103kbYMGH1JQ!2e0!3e11!7i13312!8i6656
     
    Last edited:
    • Like
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113

    දැව සංස්තාවේ ද දන්නේ නෑ බන්. මාකුබුර(කොට්ටාව) හයිවේ එන්ට්‍රන්ස් එක පාස් කර ගමන් ඉස්සරහට ගියාම තියේන පත්තිනි දේවාලේට මේහා පැත්තේ . දැව පදම් කරන ඒකක් තිබ්බා ඉස්සර

    thanks බන්.:):)