පන්න පන්න ජොබ් දෙද්දී...

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~


    දැන් යුක්‍රේන් වල පන්න පන්න ජොබ් දෙනවා. ජොබ් එකට සුදුසු අර පාරෙ හම්බුනහම බලෙන් වාහන වලට දාගෙන ගිහින් ජොබ් එක දෙන්නෙ. ජොබ් එක තියෙන්නෙ හමුදාවෙ

    හමුදාවෙන් පැනලා ගියොත් අවුරුදු 12යි
    සටන් කිරීම ප්‍රතික්ෂේප කිරීම අවුරුදු 10යි
    අතට ගෙනත් දෙන ජොබ් එක ප්‍රතික්ෂේප කිරීම අවුරුදු 2-5
    හිරේ
    දැන් සමහරු පාරෙ කනු බදාගන්නවා. පව් කියලත් හිතෙනවා. දන්න අය දන්නවා නම් රුසියාවෙ තත්වෙත් දාන්න.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,672
    113
    Ursa Major
    Russian patriots are willing to die in the name of the great Putlar. Yes, they don't need weaponry; mighty Russkie bear hands are enough to tear down the entire western front. Hail to Putlar!

    push up russian GIF
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    යුද්දේ අන්තිම දවස් වල ලංකාවේ බස් ගත්ත වගේ හමුදාවට.
     
    • Like
    Reactions: jamiezue