පනාගොඩේ නෙමෙයි බන් පනාමුරේ.පනාගොඩේ පනාගොඩේ පනාගොඩේ ඇත් රාජා.....

පනාගොඩේ නෙමෙයි බන් පනාමුරේ.පනාගොඩේ පනාගොඩේ පනාගොඩේ ඇත් රාජා.....

Homagama chemical factory ekak thama banකෝ හෝමාගම බෝයිස් ල නැද්ද. අප්ඩේට් එකක් දීපල්ලා.
![]()
ලංකාවෙ හොඳ කම කියන්නෙ firebrigade එකෙන් ගිහින් තියෙන්නෙ ගිනිගෙන පැයකට පස්සෙ
DIC Lanka වෙන්න ඔනේ එහෙනම් අද ගෙදර නෙවයි .හිටිය නම් අප්ඩේට් එකක් දෙන්න තිබ්බ, කොල් කර ඇහුවම අපේ උන් තියන ඔක්කොම ගිනි ගන්නව වගේ නම් ටික කියනවHomagama chemical factory ekak thama ban
මහින්ද මහත්තය නැති අඩුව තමයි. (මිට 69 යේ දාර බයියෙක්)LTTE eken camp ekata gahalalu.
නිපොන් කියල කිව්වෙ . ඔව් ඩික් එකත් ඔතන. හෝමගම ප්රාදේශිය සභාවට ටැන්ක් එකක් තියෙනව මතක විදියටඔය ලගපාත එකක් නෑනේ දන්න තරමින්, දෙහිවල, කොට්ටෙ වගේ ඊලගට ලග. මහරගම තියේද දන්නේ නෑ, ඒ තිබ්බත් කැපසිටි නැතිව ඇති. කොලබ ඉදන් එනකොට හරි
කෙමිකල් නම් ගිනි ගන්නේ මේ වීඩියො කරන උන් ලොකු අමාරුවක වැටෙන්නේ
DIC Lanka වෙන්න ඔනේ එහෙනම් අද ගෙදර නෙවයි .හිටිය නම් අප්ඩේට් එකක් දෙන්න තිබ්බ, කොල් කර ඇහුවම අපේ උන් තියන ඔක්කොම ගිනි ගන්නව වගේ නම් ටික කියනව
------ Post added on Aug 17, 2023 at 10:10 PM
chimerical නම් වතුර ගහල වැඩක් වෙයි ද?ඔය ලගපාත එකක් නෑනේ දන්න තරමින්, දෙහිවල, කොට්ටෙ වගේ ඊලගට ලග. මහරගම තියේද දන්නේ නෑ, ඒ තිබ්බත් කැපසිටි නැතිව ඇති. කොලබ ඉදන් එනකොට හරි
කෙමිකල් නම් ගිනි ගන්නේ මේ වීඩියො කරන උන් ලොකු අමාරුවක වැටෙන්නේ
නෑ බන් Beautilac කියල paint manufacture company එකක්ලු.ඔය ලගපාත එකක් නෑනේ දන්න තරමින්, දෙහිවල, කොට්ටෙ වගේ ඊලගට ලග. මහරගම තියේද දන්නේ නෑ, ඒ තිබ්බත් කැපසිටි නැතිව ඇති. කොලබ ඉදන් එනකොට හරි
කෙමිකල් නම් ගිනි ගන්නේ මේ වීඩියො කරන උන් ලොකු අමාරුවක වැටෙන්නේ
DIC Lanka වෙන්න ඔනේ එහෙනම් අද ගෙදර නෙවයි .හිටිය නම් අප්ඩේට් එකක් දෙන්න තිබ්බ, කොල් කර ඇහුවම අපේ උන් තියන ඔක්කොම ගිනි ගන්නව වගේ නම් ටික කියනව
------ Post added on Aug 17, 2023 at 10:10 PM
Nope. Not this one for sure