පනාගොඩ camp එකේ මොකද වෙන්නෙ දැන්?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    යුධහමුදාවෙන් නිෂ්පාදනය කරනලද කුඩා ප්‍රමාණයේ න්‍යෂ්ටික අවියක් පරික්ශාකිරීමක්.
     
    • Love
    Reactions: Stimulus mind

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Screenshot-2023-08-17-215139.png

    ලංකාවෙ හොඳ කම කියන්නෙ firebrigade එකෙන් ගිහින් තියෙන්නෙ ගිනිගෙන පැයකට පස්සෙ. නිවන්නත් බෑනෙ වේලාස්සනින් ගිහින් මොනා කරන්නද කියල හිතන්න ඇති.
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Screenshot-2023-08-17-215139.png

    ලංකාවෙ හොඳ කම කියන්නෙ firebrigade එකෙන් ගිහින් තියෙන්නෙ ගිනිගෙන පැයකට පස්සෙ

    ඔය ලගපාත එකක් නෑනේ දන්න තරමින්, දෙහිවල, කොට්ටෙ වගේ ඊලගට ලග. මහරගම තියේද දන්නේ නෑ, ඒ තිබ්බත් කැපසිටි නැතිව ඇති. කොලබ ඉදන් එනකොට හරි

    කෙමිකල් නම් ගිනි ගන්නේ මේ වීඩියො කරන උන් ලොකු අමාරුවක වැටෙන්නේ

    Homagama chemical factory ekak thama ban
    DIC Lanka වෙන්න ඔනේ එහෙනම් අද ගෙදර නෙවයි .හිටිය නම් අප්ඩේට් එකක් දෙන්න තිබ්බ, කොල් කර ඇහුවම අපේ උන් තියන ඔක්කොම ගිනි ගන්නව වගේ නම් ටික කියනව
    ------ Post added on Aug 17, 2023 at 10:10 PM
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය ලගපාත එකක් නෑනේ දන්න තරමින්, දෙහිවල, කොට්ටෙ වගේ ඊලගට ලග. මහරගම තියේද දන්නේ නෑ, ඒ තිබ්බත් කැපසිටි නැතිව ඇති. කොලබ ඉදන් එනකොට හරි

    කෙමිකල් නම් ගිනි ගන්නේ මේ වීඩියො කරන උන් ලොකු අමාරුවක වැටෙන්නේ

    DIC Lanka වෙන්න ඔනේ එහෙනම් අද ගෙදර නෙවයි .හිටිය නම් අප්ඩේට් එකක් දෙන්න තිබ්බ, කොල් කර ඇහුවම අපේ උන් තියන ඔක්කොම ගිනි ගන්නව වගේ නම් ටික කියනව
    ------ Post added on Aug 17, 2023 at 10:10 PM
    නිපොන් කියල කිව්වෙ . ඔව් ඩික් එකත් ඔතන. හෝමගම ප්‍රාදේශිය සභාවට ටැන්ක් එකක් තියෙනව මතක විදියට
    ඔව් උන්ට ගිනිගන්න එක හිතාගන්න බැ මොකේද ගින්න කියල. හෙට තමා තක්සේරුව.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය ලගපාත එකක් නෑනේ දන්න තරමින්, දෙහිවල, කොට්ටෙ වගේ ඊලගට ලග. මහරගම තියේද දන්නේ නෑ, ඒ තිබ්බත් කැපසිටි නැතිව ඇති. කොලබ ඉදන් එනකොට හරි

    කෙමිකල් නම් ගිනි ගන්නේ මේ වීඩියො කරන උන් ලොකු අමාරුවක වැටෙන්නේ
    chimerical නම් වතුර ගහල වැඩක් වෙයි ද?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,612
    113
    රෙදිපිළි කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්න ,තීන්ත කර්මාන්ත කර්මාන්තශාලාවක් තෙක් පැතිර යාමෙන් ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

    ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් මෙන්න පොලිසිය සහ යුද හමහුදාව දැඩි වෙහෙසක් ගන්නා අයුරු දක්නට ලැබිණි .

    කර්මාන්තශාලා දෙකේම රසායනික ද්‍රව්‍ය තිබෙන බවට ලද තොරතුරකට අනුව ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා එම ස්ථානය කරා පැමිණීම වැළැක්වීමට පොලිසිය දැඩි වෙහෙසක් ගන්නා අයුරු ද අයුරු ද දක්නට ලැබිණි.

    එම ස්ථානය කරා යුද්ධ හමුදා නිලධාරීන් කණ්ඩායමක් පොලිසියට සහාය දැක්වීම සඳහා පැමිණ සිටියහ.

    - https://www.lankadeepa.lk/news/හෝමාගම-කර්මාන්ත-ශාලාවක-ගින්නක්/101-638327
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,004
    1
    61,110
    113
    Mother Earth
    ඔය ලගපාත එකක් නෑනේ දන්න තරමින්, දෙහිවල, කොට්ටෙ වගේ ඊලගට ලග. මහරගම තියේද දන්නේ නෑ, ඒ තිබ්බත් කැපසිටි නැතිව ඇති. කොලබ ඉදන් එනකොට හරි

    කෙමිකල් නම් ගිනි ගන්නේ මේ වීඩියො කරන උන් ලොකු අමාරුවක වැටෙන්නේ

    DIC Lanka වෙන්න ඔනේ එහෙනම් අද ගෙදර නෙවයි .හිටිය නම් අප්ඩේට් එකක් දෙන්න තිබ්බ, කොල් කර ඇහුවම අපේ උන් තියන ඔක්කොම ගිනි ගන්නව වගේ නම් ටික කියනව
    ------ Post added on Aug 17, 2023 at 10:10 PM
    නෑ බන් Beautilac කියල paint manufacture company එකක්ලු.