පනාගොඩ camp එකේ මොකද වෙන්නෙ දැන්?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    සමවෙන්න මහත්මයා, වාර්තාව පරක්කු උනා

    01. හොමගම කර්මාන්ත පුරෙ ගින්නක් හට ගෙන ඇත ( කටුවන ශෙඩ් එක ගාවින් උඩට යන්න තියන පාරෙ )
    02. තීන්ත හදන ෆැක්ට්‍රියක කෙමිකල් වලට ගිනි ඇවිලිම නිසා තත්වය උග්‍ර වී ඇත
    03. පොලිසිය, හමුදාව කර්මාන්ට්‍ර පුරෙ අවට, මාර්ග වල ආරක්ශාව තහවුරු කර ඇත
    04. කහතුඩුව හයිවෙ ෆයර් බ්‍රිගෙඩ් එකත් ඇවිල්ල ඇත
    05. ගින්න නැරබීම පිනිස ගෙරි සින්හලු කර්මාන්ත පුරෙ අවට එක් රැස් වී ඇත
    06. එ අවට නිවැසියන්‍ර ලින් වලින් ජලය පානය නොකර ලෙස දැනුම් දී ඇත

    එපමනයි.
    හෙට උදෙ හොම්බ දාල බලන්නන් ආයෙත්


    ---


    මට මතක් උන චර්නොබිල් සීරීස් එක බන්
    අම්මප

    බයි පාස් එක ගාව ඉදන් ගින්න පෙනුන ලෙසටම ඈතට, අර Pripyat වලට පෙනුන වාහෙ reactor 4

    Pripyat ඉදන් රියැක්ටර් 4 එකට කිමි 3යි
    අපෙ ගෙදර ඉදල කර්මාන්ත පුරෙ හන්දියටහ් හරියටම 3‍යි

    ඒ ලග අයට ලින් වලින් බොන්න එපා කීවලු
    චර්නොබිල් එකෙ " reactor fuel is going to sink into the ground & poison the water from Kiev to black sea"
    uba homagama koheda ban hariyatama area eka ?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,537
    8,755
    113
    හෝමාගම කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලා දෙකක හදිසි ගින්න පාලනය ගිනි නිවන හමුදාව පොලිසිය සහ යුද හමුදාව දැඩි වෙහෙසක් ගන්නා බව හෝමාගම මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

    https://tinyurl.com/2s46htj6
     
    • Like
    Reactions: Solo Rider

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    යුධහමුදාවෙන් නිෂ්පාදනය කරනලද කුඩා ප්‍රමාණයේ න්‍යෂ්ටික අවියක් පරික්ශාකිරීමක්.
    sidebar_ganna-apede.jpg