පනික්කියා_ගූ_කාපන්

deepwater

Well-known member
  • Aug 14, 2015
    859
    499
    63
    Yahapaalane one gu godak sudda karanta kapaweemen peni sitina jangiyo kihipa denek daka gathimi. Wenta one wimalaya kiyana de gana kaaradara wena eka newei waraadda karala panala giya eka gana kiyana eka.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉස්සර තිබ්බ කුල නාම බන් මට දනන් හැටියට පනික්කියා කියන්නේ ඩොබි වැඩේ කරන උන්ට.
    මොක පනික්කියා කියන්නෙ ඩොබි වැඩේ කරන උන්ට :lol::lol::lol::lol: මොන ගොනෙක්ද බන් උබ කියුවොත් කියන්නෙ ගොබ්බ කතාවක්, තොපි වගේ රට හරක් තමා පොනිලට ඉන්නෙ, නොදන්න හරුප නොකියන ඉදපන් ගොබ්බයො.
     
    Last edited:

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    විමල් කිව්වත් මහින්ද කිව්වත් චම්පික කිව්වත් මොකා දේශපාලන වාසියට කිව්වත් මචන් බලපියවු අර හැප්පුන කොල්ලගෙ පැත්තෙන්.සමහර උන් ගැන ලැජ්ජයි බන් ශික්.යකෝ ඔව් ඔය ලොකු ලොක්කෝ කෑ ගහන්නේ අපට ආදරේකට නෙවෙයි උන්ට වාසියට.ඒත් ලැජ්ජාවට කරුන තමයි තොපි පැති බෙදාගන කතා කරන එක.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    12814236_1024121024318142_912323945832728878_n.jpg

    සම්පත් යට කෙරුවේ චම්පිකගේ ජිප්රිය

    පසුගිය ඉරිදා වැලිකඩ ප්‍රදේශයේදී රාත්‍රි 9.30ට පමණ කළු පැහැති ජීප් රථයක් යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරු වන 24 හැවිරිදි සදිම් සම්පත් නමැති තරුණයා බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයට පත්කොට පලාගිය ජීප් රථය පදවා ඇත්තේ මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා බව පලාගිය ජීප් රිය ලුහුබැඳ ගිය තරුණ සාක්ෂිකරුවෝ දෙදෙනකු පවසති.

    අනතුරින් පසු මහමඟ ඇද වැටුණු තරුණයා වෙනත් මෝටර් රියකින් ජාතික රෝහලට ගෙනයද්දී ඔහු සමඟ පසුපසින් පැමිණි තවත් තරුණයන් දෙදෙනකු පලා යන ජීප් රිය ලුහුබැඳ ගොස් ඇති අතර එය අතරමඟදී නතර කරගත් තරුණයන් රියැදුරු අසුනේ සිටි අයගේ හැඳුනුම්පත ඉල්ලා තර්ජනය කරද්දී ඔහු හඳුන්වා දී ඇත්තේ "මම චම්පික ඇමැති" මම වරද පිළිගන්නවා අපි යමු බොරැල්ල පොලිසියට යනුවෙන් එම තරුණයන්ට පවසා ඇති නමුදු ඇමැතිවරයෙක් සමඟ බොරැල්ලට යෑම අනතුරුදායී විය හැකි හෙයින් ඔවුන් අනතුරට පත් මිතුරා බැලීමට රෝහලට ගොස් තිබේ.

    සිය මිතුරා බැලීම සඳහා ඊයේ උදේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත පැමිණි අනතුරට පත් සදිම් සම්පත්ගේ මිතුරකු වන හෝමාගම පදිංචි විනුර නමැති තරුණයා සඳහන් කළේ සිය මිතුරා වෙනුවෙන් වැලිකඩ පොලිසිය වෙත පැමිණ තමා සමඟ ඇමැති ජීප් රථය ලුහුබැඳ ගිය අනෙක් මිතුරාත් සිද්ධිය වූ අන්දම පිළිබඳ සත්‍ය හෙළිකොට ඇමැතිවරයාගේ නමද සඳහන් කොට ප්‍රකාශයක් ලබාදුන් බවයි.

    සිද්ධිය වූ දින අලුයම වැලිකඩ පොලිසියට ලබාදුන් ප්‍රකාශය සටහන් කරගැනීමෙන් පසු එය කියවා අස්සන් කිරීමට ඉඩ නොදී අස්සනක් පමණක් ලබාගත් බවද එම තරුණයා රෝහල අසලදී 'මව්බිම'ට පටිගත කරන ලද ප්‍රකාශයක් ලබාදෙමින් පැවැසීය.
    එම අනතුර සිදුවූ ජීප් රථ රියැදුරු මාරුකොට බොරැල්ල පොලිසිය ඔහු වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කොට පසුව වැලිකඩ පොලිසියට ඔහු සමඟ ජීප් රථය එවා ඇති බවද 'මව්බිම'ට දැනගන්නට තිබේ.

    එම තරුණයන් විසින් වැලිකඩ පොලිසියට ලබාදී ඇති පැමිණිල්ලට අදාළව අංකයක් පමණක් නිකුත් කර පිටපතක් ලබාගැනීමට අවශ්‍ය නම් නීතිඥයකුගෙන් ලිපියක් රැගෙන එන ලෙස පොලිසිය ඔවුන්ට දැනුම් දී තිබේ.

    වැලිකඩ පොලිසියට රැගෙන ආ අදාළ ජීප් රථයේ අංක තහඩුවද වසා දමා තිබිණි.
    එම අනතුර සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියට එවන ලද රියැදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහැර තිබේ.
     
    Last edited:

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මම කියපු එකට රිදිලා රෙප් කපපු චම්පිකයට හරි විමල්ට හරි කඩේ යන දේශපාලන බලු නකුටගෙ ඔක්කොම එවුන් ඇමතියෙක් හප්පගන පලයන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    “අධිවේගී යතුරු පැදි කල්ලිවලට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන්නට සූදානම් යයිද ඇමතිවරයා කියා සිටි”
    ඔන්න ජනතාවනි ඔබල මහින්ද එපා කියා ගෙන ආපු යහපාලනේ ස්ථපිත ක්‍රමයයි මේ.
    ඕනෑම සිද්ධියක් තමන් ගේ වාසියට හරවනවා පමණක් නොව තමන් ගේ බෙරීම සඳහා කරදර විඳි පුද්ගලයන්ටම සිර දඬුවම් පවා ලබා දී කේස් උඩු යටි කුරු කරණු ලැබේ.
    යතුරු පැදි කරු පැත්තෙන් ඇවිත් හැප්පුනා නම් ආදර්ශමත් ඇමති වරයෙක් ලෙස කරන්න තිබුනේ තුවාල කරුවන් රෝහලට ගෙන යාම මිස පැන යාම නොවේ. ඉන්පසු ඇයි කොහෙවත් ඉන්න තවත් අහිංසකයෙක් ව ඩ්‍රයිවර් හැටියට ඉදිරිපත් කළේ ? අනතුර සිද්ධ උන ආකාරයට තමන් ගෙ වරදක් නැත්නම් ඉතාම ආදර්ශවත් ව හැසිරුනා මේ ආලාපාලු සවුත්තුව වෙන්නෙ නෑනේ.
    මා කලින් කියූ ලෙස පාකිස් ථානයේ නොදියුණු ගෝත්‍රික සමාජ වල ක්‍රමයයි මේ. අහිංසක යුවතියක් සල්ලාලයකු විසින් ඇදගෙන ගොස් වද දී ලිංගික දූශනයට ලක් කළ විට ගෝත්‍රික නායකයන් විසින් දෙන දඬුවම කුමක් ද ?
    හේතුව කුමක් වූවත් තමන් ගේ පිරිසිදු කම නැති කරගත් නිසා ඒ මහා වරද ට අර කෙල්ලව පාර මැදට ගෙනවිත් දෙනෝ දාහක් ලවා ගල් ගසා මරා දැමීමයි.
    අර දූශකයා නිදැල්ලේ.
    මෙන්න දැන් ලංකා වෙත් යහපාලන ක්‍රමය ඒකම නොවේ ද ?
    කෝ මද වෙනස ටොයි බුද්ධිමතුනී. පැණි බේරෙනව නේද ? උරල බොන්න ටොයියනී හොඳට උරලම බොන්න​.
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මම කියපු එකට රිදිලා රෙප් කපපු චම්පිකයට හරි විමල්ට හරි කඩේ යන දේශපාලන බලු නකුටගෙ ඔක්කොම එවුන් ඇමතියෙක් හප්පගන පලයන්.

    මුගේ පවුලේ එකෙක්ට උන දාට මූට තේරෙයි අගේ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    අතුරුපාරකින් දැම්මත් මචන් රිවස් ගියර් එකෙන් හයියෙන් යනන් ඇති ඒකයි පිටිපස්සටම වැදිලා තියෙන්නේ. අතුරු පාරකින් දානකොට එන වාහන මොනවද කියලා බලන්නේ නැද්ද බන් බොරු නොකියා පලයන්

    ExcellentConsiderateDuckbillcat.gif

    විලි ලැජ්ජයි යකෝ ඒ කාලේ දාපු තර්ක මතක් වෙද්දී. :rofl::rofl:

    :D
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඇක්සිඩෙන්ට් එක අත්වැරද්දක්ය කියමුකෝ ඊට පස්සෙ නවත්න්නේ නැතුව මාරු වෙච්ච් එකයි වැරැද්ද :(

    ලන්කාවෙ ඇක්සිඩන්ට් එකක් උනොත් මරු වෙන එක තම ඇගට ගුන, නැත්තන් ගුටි කන්න වෙනවානෙ පරෙ ඉන්න මිනිසුන්ගෙන් :P
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    12814236_1024121024318142_912323945832728878_n.jpg

    සම්පත් යට කෙරුවේ චම්පිකගේ ජිප්රිය

    පසුගිය ඉරිදා වැලිකඩ ප්‍රදේශයේදී රාත්‍රි 9.30ට පමණ කළු පැහැති ජීප් රථයක් යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරු වන 24 හැවිරිදි සදිම් සම්පත් නමැති තරුණයා බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයට පත්කොට පලාගිය ජීප් රථය පදවා ඇත්තේ මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා බව පලාගිය ජීප් රිය ලුහුබැඳ ගිය තරුණ සාක්ෂිකරුවෝ දෙදෙනකු පවසති.

    අනතුරින් පසු මහමඟ ඇද වැටුණු තරුණයා වෙනත් මෝටර් රියකින් ජාතික රෝහලට ගෙනයද්දී ඔහු සමඟ පසුපසින් පැමිණි තවත් තරුණයන් දෙදෙනකු පලා යන ජීප් රිය ලුහුබැඳ ගොස් ඇති අතර එය අතරමඟදී නතර කරගත් තරුණයන් රියැදුරු අසුනේ සිටි අයගේ හැඳුනුම්පත ඉල්ලා තර්ජනය කරද්දී ඔහු හඳුන්වා දී ඇත්තේ "මම චම්පික ඇමැති" මම වරද පිළිගන්නවා අපි යමු බොරැල්ල පොලිසියට යනුවෙන් එම තරුණයන්ට පවසා ඇති නමුදු ඇමැතිවරයෙක් සමඟ බොරැල්ලට යෑම අනතුරුදායී විය හැකි හෙයින් ඔවුන් අනතුරට පත් මිතුරා බැලීමට රෝහලට ගොස් තිබේ.

    සිය මිතුරා බැලීම සඳහා ඊයේ උදේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත පැමිණි අනතුරට පත් සදිම් සම්පත්ගේ මිතුරකු වන හෝමාගම පදිංචි විනුර නමැති තරුණයා සඳහන් කළේ සිය මිතුරා වෙනුවෙන් වැලිකඩ පොලිසිය වෙත පැමිණ තමා සමඟ ඇමැති ජීප් රථය ලුහුබැඳ ගිය අනෙක් මිතුරාත් සිද්ධිය වූ අන්දම පිළිබඳ සත්‍ය හෙළිකොට ඇමැතිවරයාගේ නමද සඳහන් කොට ප්‍රකාශයක් ලබාදුන් බවයි.

    සිද්ධිය වූ දින අලුයම වැලිකඩ පොලිසියට ලබාදුන් ප්‍රකාශය සටහන් කරගැනීමෙන් පසු එය කියවා අස්සන් කිරීමට ඉඩ නොදී අස්සනක් පමණක් ලබාගත් බවද එම තරුණයා රෝහල අසලදී 'මව්බිම'ට පටිගත කරන ලද ප්‍රකාශයක් ලබාදෙමින් පැවැසීය.
    එම අනතුර සිදුවූ ජීප් රථ රියැදුරු මාරුකොට බොරැල්ල පොලිසිය ඔහු වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කොට පසුව වැලිකඩ පොලිසියට ඔහු සමඟ ජීප් රථය එවා ඇති බවද 'මව්බිම'ට දැනගන්නට තිබේ.

    එම තරුණයන් විසින් වැලිකඩ පොලිසියට ලබාදී ඇති පැමිණිල්ලට අදාළව අංකයක් පමණක් නිකුත් කර පිටපතක් ලබාගැනීමට අවශ්‍ය නම් නීතිඥයකුගෙන් ලිපියක් රැගෙන එන ලෙස පොලිසිය ඔවුන්ට දැනුම් දී තිබේ.

    වැලිකඩ පොලිසියට රැගෙන ආ අදාළ ජීප් රථයේ අංක තහඩුවද වසා දමා තිබිණි.
    එම අනතුර සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියට එවන ලද රියැදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහැර තිබේ.

    ටිරාන් අලස්, මෙයාම තමයි කිව්වේ මහින්ද කොටින්ට සල්ලි දුන්න කියලා. මුන් හිතන්නේ රටේ ඉන්න මිනිස්සු මෝඩයෝ කියලද පැමිණිල බලන්නේ නැතුවද අත්සන් කරේ ? චූදිතයාගේ නම රතු පාටින් ලියන්නේ FIR එකේ. කැපිලම පේනව චූදිතයගේ නම . අත්සන් කරනකොටවත් දැක්කනේ නැද්ද චූදිතයා කවුද කියලා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    12814236_1024121024318142_912323945832728878_n.jpg

    සම්පත් යට කෙරුවේ චම්පිකගේ ජිප්රිය

    ලත් තැනම ලොප් හෙඩිම
    දැන් යට කරද්දි පිටිපස්ස තමයි තමයි ඩැමේජ් වෙන්නේ. අයියෝ ලත් තැනම ලොප් මචන් මව්බිම
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මේ නුල කියෙවහම තේරුම් ගන්න පුළුවන් ලංකාවේ කොච්චර් බුද්දිමත් යහපාලන තරුණයෝ ඉන්නවද කියල. හිනා කාල මැරෙනවා.

    මුකුත් නොකියමි.

    :rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: sudu23

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    මම නම් කියන්නේ ඕක චම්පික මහත්තයා ඝාතනය කිරීමට ගත් උතසාහයත්. මුන් මේක ප්ලෑන් කරලා තියනවා. මුන් හදලා තියෙන්නේ චම්පික මහත්තයා යටකරගෙන යන්න. මොකක්දේ හේතුවකට ඒක හරිගිහිල්ලා නෑ. මේ කුමන්තරයේ මුල සිටින්නේ කවුරුද.. :nerd::nerd::nerd::nerd::eek::eek::eek::eek:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම නම් කියන්නේ ඕක චම්පික මහත්තයා ඝාතනය කිරීමට ගත් උතසාහයත්. මුන් මේක ප්ලෑන් කරලා තියනවා. මුන් හදලා තියෙන්නේ චම්පික මහත්තයා යටකරගෙන යන්න. මොකක්දේ හේතුවකට ඒක හරිගිහිල්ලා නෑ. මේ කුමන්තරයේ මුල සිටින්නේ කවුරුද.. :nerd::nerd::nerd::nerd::eek::eek::eek::eek:

    මේකෙ මුල සිටින්නෙ ආලාපාලුවෙකි....