පන අදින මිනිසුන්ව ෆොටෝ ගැසීම.

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පන අදින මිනිසුන්ව ෆොටෝ ගැසීම.

    ලංකාවෙ මිනිස්සු පිටරට සුද්දන්ට වැඩිය වෙනස්. පාරෙ බල්ලෙක් පූස් පැටියෙක් හැප්පිලා වැටිල ඉන්නව දැක්කත් අපේ මිනිස්සුන්ගෙ හිත් උනුවෙනව. ඒත් දැන් මට එහෙම වෙනසක් දැනෙන්නැහැනෙ.හේතුව මේකයි.
    මේ ලගදි දවසක ගාල්ලේ මනුස්සයෙක්ව කපල කොටලා මරල දාල තිබුන. මම නිව්ස් වලින් ඕක ඇහුව. ඒත් මගෙ හිතට ඒක දැනුනෙ නැහැ. හැමදාම කපන කොටන එව අහලම එපා වෙලා නිසා වම් කනෙන් ඇතුලට ආපු නිව්ස් එක දකුණු කනෙන් එලියට දැම්ම.
    ඒත් මම අද ගොසිප්ලංකා පිටුවෙන් ආයෙ ඔය නිව්ස් එක දැක්ක. එදා නිව්ස් එක ඇහුවට වඩා අද හිතට දැනුන අමුත්තක්. මම දන්නැහැ මැරුණු මනුස්සයගෙ කැරැට්ටුව කොහොමද කියල. ඒක මගෙ මාතෘකාවට අදාලත් නැහැනෙ. අතපය හතරම කපල දාල ඉන්න මේ මනුස්සය දිහා හැමෝම බලාගෙන ඉන්නව. පොලිස් උන්නැහෙලත් නොදැක්ක ගානට හිටියලු.
    හොස්පිට්ල් එකට ගෙනියන්න කව්රුවත් ඉදිරිපත් උනේ නැති උනාට, මේ මනුස්සය පන අදින හැටි වීඩියෝ කරන්ඩ ෆොටෝ ගහන්ඩ නම් කට්ටිය ඉදල :frown::frown:.
    අනිත් අයට දකින්න නොලැබෙන දුර්ලභ දෙයක් ෆොටෝ ගහල වීඩියෝ කලාට කමක් නැහැ. ඒත් මේවගේ වෙලාවක සාක්කුවෙ තියන ෆෝන් ඒක අරගෙන ෆොටෝ ගහන්න හිතෙන්නෙ මනුස්සයෙකුටද? තිරිසන් සතෙක්ටද?:baffled::baffled:

    • Like
    Reactions: nilangaferna

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මචං මගේ බයික් එකට ගල්කිස්සේ දී මනුස්සයෙක් වැදුනා පොරගේ කකුල කැඩිලා කට්ට එලියට ඇවිල්ලා තිබ්බේ, මචන් උබලට කියන්න විස්සක් විතර වට වෙලා බලන් හිටියා 3විල් දෙක තුනක් බැ කියලා අන්තිමට එකක් නතර කර ගත්තා, කවුරුත් අර මනුස්සයව ඉස්සුවේ නැ තුවාල වෙලා හිටපු මම තනියම අර මනුස්සයව උස්සලා වාහෙන්ට දා ගත්තේ, හැප්පුන පොරගේ කකුල එල්ලී එල්ලී තිබ්බ හින්දා කවුරුත් ලගට ආවේ නැ
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මචං මගේ බයික් එකට ගල්කිස්සේ දී මනුස්සයෙක් වැදුනා පොරගේ කකුල කැඩිලා කට්ට එලියට ඇවිල්ලා තිබ්බේ, මචන් උබලට කියන්න විස්සක් විතර වට වෙලා බලන් හිටියා 3විල් දෙක තුනක් බැ කියලා අන්තිමට එකක් නතර කර ගත්තා, කවුරුත් අර මනුස්සයව ඉස්සුවේ නැ තුවාල වෙලා හිටපු මම තනියම අර මනුස්සයව උස්සලා වාහෙන්ට දා ගත්තේ, හැප්පුන පොරගේ කකුල එල්ලී එල්ලී තිබ්බ හින්දා කවුරුත් ලගට ආවේ නැ
    :):)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හැම තැනදීම එහෙම වෙන්නෙ නැහැ මචන්.. මිනිස්සු මරනව කපනව කොටනව දැකල දැකල දැන් ගානක් නැති වෙලා බං තියෙන්නෙ ඒකයි.. ඇක්සිඩන්ට් එකක් උන වෙලාවට තමන් යන වැඩේ නතර කරලා උස්සන් ඉස්පිරිතාලෙ දුවන උන් ඕන තරම් ඉන්නව බං..
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හැම තැනදීම එහෙම වෙන්නෙ නැහැ මචන්.. මිනිස්සු මරනව කපනව කොටනව දැකල දැකල දැන් ගානක් නැති වෙලා බං තියෙන්නෙ ඒකයි.. ඇක්සිඩන්ට් එකක් උන වෙලාවට තමන් යන වැඩේ නතර කරලා උස්සන් ඉස්පිරිතාලෙ දුවන උන් ඕන තරම් ඉන්නව බං..
    ow machan:)
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    දැනගන්නට ලැබෙන ආකාරයට මෙය මැර කල්ලි දෙකක් අතර විරසකයක ප්‍රතිඵලයකි. එතැන සිදු වීම අපි හරියටම නොදනිමු. මිනිසුන් මෙලෙස බලා සිටිනුයේ තර්ජනයක ප්‍රතිඵලයක් විය හැකිය. තමන්ගේ පණ අන් අයට වඩා වටී. "මේ ගැන කවුරු හරි කිව්වොත් හරි, කවුරු හරි මෙයාට උදව් කරොත් හරි මරනව කිවවා"ද අපි නොදනිමු.

    ඒ කෙසේ වෙතත්, මෙලෙස මහ පාරේ , කවුරුත් බලා හිඳිද්දී වද හිංසාවට ලක් වන්නටත් පසුව මිය යන්නටත්, මේ පුද්ගලයා කෙතරම් පවු කර ඇත්ද?.

    මිනිස් ජීවිතයක් යනු ඉතා දුර්ලභ දෙයකි, එය තමාගේ මෙන්ම සියලු ලෝක සත්වයාගේ හිත සුව පිනිස ම යෙද විය යුතු බවටත්, එසේ නො කර වරදෙහි බැඳුනොත් අත් වන පල විපාකවලටත් මෙය මනා නිදසුනක් බව නම් කිව හැකිය.

    ඉදිරි ආත්මභව වලවත් මෙවන් අකල් මරණ මේ පුද්ගලයාට අත් නොවන්නැයි අපි ප්‍රාර්ථනා කරමු
     
    Last edited:

    ඔව් එහෙම වෙන්න පුළුවන් තමයි යාලුව:). උදව් නොකලත්, මේ වගේ අවස්ථා වකදි කැමරාව අතට ගන්න තරම් හිත් පිත් නැති උදවිය ගැනයි මම කියන්න හැදුවෙ:oo:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    මචං මගේ බයික් එකට ගල්කිස්සේ දී මනුස්සයෙක් වැදුනා පොරගේ කකුල කැඩිලා කට්ට එලියට ඇවිල්ලා තිබ්බේ, මචන් උබලට කියන්න විස්සක් විතර වට වෙලා බලන් හිටියා 3විල් දෙක තුනක් බැ කියලා අන්තිමට එකක් නතර කර ගත්තා, කවුරුත් අර මනුස්සයව ඉස්සුවේ නැ තුවාල වෙලා හිටපු මම තනියම අර මනුස්සයව උස්සලා වාහෙන්ට දා ගත්තේ, හැප්පුන පොරගේ කකුල එල්ලී එල්ලී තිබ්බ හින්දා කවුරුත් ලගට ආවේ නැ

    මොකද උනේ බං ඊට පස්සෙ. කකුලට ගොඩක් ඩැමේජ් ද?
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ඔව් එහෙම වෙන්න පුළුවන් තමයි යාලුව:). උදව් නොකලත්, මේ වගේ අවස්ථා වකදි කැමරාව අතට ගන්න තරම් හිත් පිත් නැති උදවිය ගැනයි මම කියන්න හැදුවෙ:oo:

    බල්ලන් මරා හෝ මුදල් සොයන සමාජයක එය අරුමයක් ද?

    P.S:හැම මනුස්සයම නෙවෙයි
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බල්ලන් මරා හෝ මුදල් සොයන සමාජයක එය අරුමයක් ද?

    P.S:හැම මනුස්සයම නෙවෙයි
    මේව ෆොටෝ ගහල මුදලක් ලැබෙනවනම් කමක් නැහැ:frown:. ඒත් මේව කරන්නෙ මාධ්‍ය වල ප්‍රාදේශීය වාර්තාකරුවො නෙමෙයි. මගතොට ඒ අවස්ථාවේ හිටපු උදවිය.