කොහෙද බං කඩේ? ගිහින් ගහන්න කියපන් බං කන පැලෙන්න. මොකද මේවා පොලිස් බල්ලොන්ට කියලා වැඩක් නෑ. උනුත් මුන්ගේ කටු කන එවුන්
ඔය ෆොටෝ එක්ක ඕක පාරිබෝගික අධිකාරියට පැමිණිලි කරපන් ගට්ට කඩේ විස්තර කියල
අපි ඕව ගැන කියල fb දානවා විතරයි නේ බං නීතිමය වශයෙන් ඕකුන්ට ගේම දෙන්න ඕනා



අඩෝ ඔය අර අල පෙති වලට කරන සුකන
වැඩේම තමා ඔහොම ප්ලස්ටික් එක්ක බැද්දාම එතකොට ඉක්මන්ටම
පෙඟෙන්නේ එහෙම නෑ ඒකයි ඒකේන් පිළිකාව හැදෙන්නට බලපානවලු
ඔය වගේ වැඩ නම් කීයක් කියලා වෙනවද බන්
ආප්ප වලටත් ක්ලාස්ටො පැරිස් ද මොකද්ද කෙලිනවා වාටිය හයි වෙන්න


