පපඩම් සමග ප්ලාස්ටික්....

Leb

Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    කොහෙද බං කඩේ? ගිහින් ගහන්න කියපන් බං කන පැලෙන්න. මොකද මේවා පොලිස් බල්ලොන්ට කියලා වැඩක් නෑ. උනුත් මුන්ගේ කටු කන එවුන් :frown:

    eka aththa machan ahinsaka minihekuta asadharanayak unama aniwa polisiya anith paththata innawa lankawe thiyenne maha jarama polisiyak matanam me rate inna hirikithai ban
     
    Jul 3, 2012
    1,394
    116
    0
    ඔය ෆොටෝ එක්ක ඕක පාරිබෝගික අධිකාරියට පැමිණිලි කරපන් ගට්ට කඩේ විස්තර කියල
    අපි ඕව ගැන කියල fb දානවා විතරයි නේ බං නීතිමය වශයෙන් ඕකුන්ට ගේම දෙන්න ඕනා

    :yes::yes::yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අඩෝ ඔය අර අල පෙති වලට කරන සුකන
    වැඩේම තමා ඔහොම ප්ලස්ටික් එක්ක බැද්දාම එතකොට ඉක්මන්ටම
    පෙඟෙන්නේ එහෙම නෑ ඒකයි ඒකේන් පිළිකාව හැදෙන්නට බලපානවලු :nerd:

    ඔය වගේ වැඩ නම් කීයක් කියලා වෙනවද බන්
    ආප්ප වලටත් ක්ලාස්ටො පැරිස් ද මොකද්ද කෙලිනවා වාටිය හයි වෙන්න :growl:

    plaster of paris danne :dull:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Kochchara athida ban owa dana un... ala pethi wala godak welawata owa thiyenawa... ewata thama piyawarak aran na
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරපන්