රිදෙනවාද, දනවද ? හරියටම පපුව මැදින් නෙ දඟලන්නේ ?පපුව ටිකක් රිදෙනවා . නිකන් පපුව ඇතුලේ කුරුමිනියෙක් දගලනවා වගේ. සැරෙන් සැරේ වෙනසක් දැනෙනවා. ගාස්රයිටිස් නිසාද?
නැහැ හාර්ට් එකේ. එක සැරේට නිකන් වැඩියෙන් ගැහෙනවා වගේ. කියන්න තේරෙන්නේ නැහැ.වම් පැත්තේ.රිදෙනවාද, දනවද ? හරියටම පපුව මැදින් නෙ දඟලන්නේ ?
නින්ද අඩුකම, අධික ඇල්කොහොල් හෝ දුම්කොළ භාවිතය, අධික කැෆේන් පරිභෝජනය.නැහැ හාර්ට් එකේ. එක සැරේට නිකන් වැඩියෙන් ගැහෙනවා වගේ. කියන්න තේරෙන්නේ නැහැ.වම් පැත්තේ.
කලින් සති කීපයක ඉඳල ඇඟේ තෙහෙට්ටුව මහන්සිය තිබ්බද ?නැහැ හාර්ට් එකේ. එක සැරේට නිකන් වැඩියෙන් ගැහෙනවා වගේ. කියන්න තේරෙන්නේ නැහැ.වම් පැත්තේ.
නැහැ කිසි ආමරුවක් නැහැ.කලින් සති කීපයක ඉඳල ඇඟේ තෙහෙට්ටුව මහන්සිය තිබ්බද ?
හෙම්බිරිස්සාව අන්තිමට හැදුනෙ කවද්ද ?නැහැ කිසි ආමරුවක් නැහැ.
වැක්සීන් එකේ ඩෝස් තුනම ගැහුවද? වැක්සීන් ගහපු උන්ට තමා හාට් එකේ කේස් එන්නෙ...
නැහැකෙලින් හිටගෙන වම් අතයි දකුණු අතයි ඉස්සරහට දික් කරලා උඩට උස්සන්න. එතකොට පපුව රිදෙන එක වැඩි වෙනවද?
හරියටම හාර්ට් එකේ මේක වෙන්නේපපුවනං ග්රැස්ට්රයිටිස්
පපුවට පහලින් නං හාට් කේස්
මම ලුණු වලින් මේ සතියේ දත් මැද්දේ මේ නිසාද?නින්ද අඩුකම, අධික ඇල්කොහොල් හෝ දුම්කොළ භාවිතය, අධික කැෆේන් පරිභෝජනය.
අත්‍යාවශ්‍ය ඛණිජ ලවණ ලේ වල මදිවෙල වෙන්නත් පුළුවන්.
ඕව නෙමෙයි නම් ecg එකක් බලවගන්න එක හොඳා.
දැනුත් ලාවට තියෙනවා. මෙහෙ සිතල නිසා හැදිලා හොද වෙනවා නිතරහෙම්බිරිස්සාව අන්තිමට හැදුනෙ කවද්ද ?
ගැස්ට්‍රයිටිස් - සිංහල බේත් කරන්න, වෙන ඒවායින් නම් වැඩක් වෙන එකක් නෑ.දැනුත් ලාවට තියෙනවා. මෙහෙ සිතල නිසා හැදිලා හොද වෙනවා නිතර
eka hethuwak wenna barith naha, sure na eth.මම ලුණු වලින් මේ සතියේ දත් මැද්දේ මේ නිසාද?