පමුනුව-ඇඳුම්???

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඩුප්ලිකේශන් රෝඩ් එක පැත්තෙ ගියාට කමක් නෑ ඒත් ඩික්මන්ඩ් රෝඩ් එක පැත්තෙ නම් යන එක මේ අයියගෙ අනාගතේට හොද නෑ:P
    අහන්න එපා ඇයි කියල
    ;)

    :P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළ මචන්....මම කතාකරන්නම්....ස්තුතියි!!

    පමුණුව නැගල ගිහින් වගේ නේද ? දැන් උඹට එපා වෙලා ඇති නේද ? :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    contact details PM kala..balapn katha karala

    උඹත් නොදන්න දෙයක් නෑ නේද ? :D :rofl: එළකිරි !! මචන් උඹේ අර ට්‍රෙඩ් මිල් එකක් ගන්න ඕන ! අපේ මලයවත් එකතු කරගෙන ගත්ත නම් හරි ඕක !! තනියම ගන්න එක පාඩුය !! :P
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මචන් මොන රෙද්දක් උනත්, පිටකොටුවේ වෝල්ඩ් මාකට් එකේ රෙදි වගේ එන්නැහැ බන්. උබ පොඩ්ඩක් බොරෙල්ල පැත්තෙ ට්‍රය් කරන් බන්. එහෙ රෙදි කඩවල් තියෙනව, නෝ ලිමිට් එකය්, ෆැශන් බග් එකය්, තව X-ස්ටය්ල්ස් කියල එකය් අනික වස්තරා එකය්. පොඩි රව්මක් ගහල බලපන්.
     

    kingdewi

    Well-known member
  • උඹත් නොදන්න දෙයක් නෑ නේද ? :D :rofl: එළකිරි !! මචන් උඹේ අර ට්‍රෙඩ් මිල් එකක් ගන්න ඕන ! අපේ මලයවත් එකතු කරගෙන ගත්ත නම් හරි ඕක !! තනියම ගන්න එක පාඩුය !! :P

    අනේ අනේ මේ උඹයි මායි පදින ට්‍රෙඩ් මිල්...ඕක ගන්න වෙලාවෙ ඇට්ලස් පොත් බන්ඩ්ල් කීපයක් ගනිං...බොරු වැඩ කොරන්නෙ නැතුව..
    උදේ හිටන් ෂෝට් ඊට්ස් ගිලිනව, ට්‍රෙඩ් මිල්..හොක් ...හොක්..:P
     

    kingdewi

    Well-known member
  • house of fashion hodaa bun,,gaanath adui
    එළ මචන්
    මචන් මොන රෙද්දක් උනත්, පිටකොටුවේ වෝල්ඩ් මාකට් එකේ රෙදි වගේ එන්නැහැ බන්. උබ පොඩ්ඩක් බොරෙල්ල පැත්තෙ ට්‍රය් කරන් බන්. එහෙ රෙදි කඩවල් තියෙනව, නෝ ලිමිට් එකය්, ෆැශන් බග් එකය්, තව X-ස්ටය්ල්ස් කියල එකය් අනික වස්තරා එකය්. පොඩි රව්මක් ගහල බලපන්.

    වස්තරා හොයන එකත් ලේසි නෑ නේද මචන් :rofl:
     

    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    Machn ubata Shirts ganna ona nm Thilakawardana palayan,eke season 1ta shirts nm patta adui:D:D
    ubata T shirts,Denims,Shorts,shoes wage ewa aduwata ganna ona nnm Pettah wala World Market 1k thiyanawa Gamini kiyala shop 1k,eken ganin
    Quality adum aduwata ganna puluwan

    House of fashion 1k gana adui,but quality na,eke hitapu gaman Factory shorts danawa ewa nm fatta quality,ganath adui

    Mn eye MC 1k Odel 1ta giya,eke nm maxxa adum tikak thibba Insominia t shirts thibba 950 n 1150,ewa niyami,Embark t shirtsnuth same price
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    අර ගුවන් පාලම මැදට වෙන්න. බොරැල්ල දිහා බලද්දී වම් අත පැත්තේ. පෙට්ටි ගොඩක් තියපු ලොකු කඩයක් තියෙනවා.

    mokakda bng petti kade?
    koheda tyenne?
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ela ela gihin balanna one... :P
    denim walatama special tan nadda bang..
    MC patta ehema katha karanna epa habai....
    (Kauda bang denimak ganna 7-8 wiyadam karanne :rofl:
    badunam Quality habai... :P)

    Uba denim gannawanam andala fit-on karala balanna puluwan thanakin ganin. Mokada waist size eka witharak balala denim gaththata eka hariyata fit nowenna puluwan. Wisheshayenma uba regular fit denim hari slim fit denim hari gannawanam andala balalama ganna puluwan thanakin try karapan. Mata nam denim ganne Glitz ekenuyi Fashin Bug ekenuyi thama. Glitz eke nam saamanyayen Rs.1395/= kata honda denimak ganna puluwan. Fashion Bug ekenam aduma tharame Rs.2450/= kwath ona. Gannakota hondata check karala balala gannawanam zip, buttons awul giya ewwa hambawenne na. Thilakawardhana, House of Fashions wage thanwalath denim aduwata ganna puluwan. Eth ewwaye styles nam ajoothayi. E wagema ubata fit-on karala ganna wenneth na.