නෑ බන් ගොඩක් උන් කියනව කොලිටි නෑ කියල...
වැඩක් නෑනෙ බන් එහෙම නම්...
cheeththa, bed sheet, towel, sarong wage ganna nam hodai
කොහෙද මචන් ෂොප් එක තියෙන්නේ? ඩීටේල්ස් PM කරන්නකෝ!!
එළ මචන්....මම කතාකරන්නම්....ස්තුතියි!!contact details PM kala..balapn katha karala
ඩුප්ලිකේශන් රෝඩ් එක පැත්තෙ ගියාට කමක් නෑ ඒත් ඩික්මන්ඩ් රෝඩ් එක පැත්තෙ නම් යන එක මේ අයියගෙ අනාගතේට හොද නෑ
අහන්න එපා ඇයි කියල


එළ මචන්....මම කතාකරන්නම්....ස්තුතියි!!

contact details PM kala..balapn katha karala
එළකිරි !! මචන් උඹේ අර ට්‍රෙඩ් මිල් එකක් ගන්න ඕන ! අපේ මලයවත් එකතු කරගෙන ගත්ත නම් හරි ඕක !! තනියම ගන්න එක පාඩුය !! 
උඹත් නොදන්න දෙයක් නෑ නේද ?![]()
එළකිරි !! මචන් උඹේ අර ට්‍රෙඩ් මිල් එකක් ගන්න ඕන ! අපේ මලයවත් එකතු කරගෙන ගත්ත නම් හරි ඕක !! තනියම ගන්න එක පාඩුය !!
![]()

එළ මචන්house of fashion hodaa bun,,gaanath adui
මචන් මොන රෙද්දක් උනත්, පිටකොටුවේ වෝල්ඩ් මාකට් එකේ රෙදි වගේ එන්නැහැ බන්. උබ පොඩ්ඩක් බොරෙල්ල පැත්තෙ ට්‍රය් කරන් බන්. එහෙ රෙදි කඩවල් තියෙනව, නෝ ලිමිට් එකය්, ෆැශන් බග් එකය්, තව X-ස්ටය්ල්ස් කියල එකය් අනික වස්තරා එකය්. පොඩි රව්මක් ගහල බලපන්.



අර ගුවන් පාලම මැදට වෙන්න. බොරැල්ල දිහා බලද්දී වම් අත පැත්තේ. පෙට්ටි ගොඩක් තියපු ලොකු කඩයක් තියෙනවා.
ela ela gihin balanna one...
denim walatama special tan nadda bang..
MC patta ehema katha karanna epa habai....
(Kauda bang denimak ganna 7-8 wiyadam karanne
badunam Quality habai...)