පරඩැලක් පත්කර රට ආපස්සට ගත්ත
මේ උත්සවයට ගිය වියදම රැපියල් 6000ක් විතරයි කියල කියන්නෙ. අපි කියන්නෙ සල්ලි ගැන නෙවෙයි. මේකෙ කිසිම සංවිධානාත්මක බවක් තිබුනද? මමනං දැක්කෙ එකම ජංජාලයක්. කිසි පිලිවෙලක් නෑ. අවුරැදු 10ක් තුල පොඩ්ඩක් හරි පිළිවෙලකට ඉන්න පුරැදු කරපු ජාතියකට සිරිසේන ජනාධිපතිතුමා පොඩි කොමඩි ෂෝ එකක් පෙන්නුවා. සංඝයාවහන්සේලාගේ කරේ නැගල මිනිස්සු. ත්‍රිවිධ හමුදාපතිවරු සෙනගට යටවෙලා. ජාතික ගීය මතක් උනේ සිරිසේන ගියාටත් පස්සෙ. ජනමාධ්‍යවේදීන්ට ඉන්න තැනක් නෑ. හරියට ෆොටෝ එකක්, වීඩියෝ එකක් නෑ. ජාතික රූපවාහිනියේ සජීවී විකාශය කොලහලයක් වාර්තා කරන්න ගිහින් වගේ. නිදහස් මන්දිරය වටේට ලස්සනට හදපු තණකොල පාගල විනාස කරනවා. නිදහස් මන්දිරේ වටේ ඉන්න සිංහයෝ, පුන්කළස් උඩ නැගල. ජනාධිපති දිවුරුම් දීල මුල් වරට ජාතිය ඇමතීම සම්පූර්ණයෙන්ම මැතිවරණ වේදිකාවක කරපු කතාවක් වගේ(මහින්දගෙ කතාව අහල බලන්නකෝ...) ජාතිය අමතන්න උපදෙස් දෙන්නෙ රතුපස්සල රංජා. රට තිබුණු පිළිවෙල සම්පූර්ණයෙන්ම නැතිකරනවා මේ යහපාලන නඩේ. ඔන්න ඕක තමයි වෙනස. Independence arcade, දියත උයන වගේ කොළඹ ලස්සන කරපු තැන් ටික ඉක්මනටම වනසනවා මේ විනයක් නැති බොරැකාරයො ටික. වෙනසක් ගැන කියන මේ බොරැකාරයන්ට රැවටුණ අපේ මෝඩ මිනිස්සු මේ රටට කරපු වැරද්ද තේරැම් ගන්නකොට පරක්කු වැඩි වෙයි. මේ වගේ රජයට ද්‍රෝහී නායකයො විතරක් නෙවෙයි, උන් පස්සේ style එකට යන නඩේකුත් හිටිය රජකාලේ ඉදලම. දිනපු දවසෙම කොටින්ට සතුටු හිතිල හමුදා කදවුරැ 3කට ගල් ගහලා. අද හමුදා ප්‍රකාශකයා ලවා කියවනවා එහෙම උනේ නෑලු. කදවුරැ වල හිටපු හමුදා සෙබලු කියනවා ගල් ගැහුවලු. රට බේරාගෙන රට සංවර්ධනය කරලා දුන්න බල සම්පන්න නායකත්වය ඉවත් කරන්න යන්තමින් හරි උදවු කරපු බොරැ වලට රැවටිණු, මෝඩ, මුල අමතක සිංහලයෝ පරඩැලක් පත්කර රට ආපස්සට ගත්ත පාපකර්මයට වන්දි ගෙවනවා ලගදිම. දෙමළ, මුස්ලිම් උන් කමක් නෑ, දුර දිග පේන්නෙ නැති, ඊලම දිනවන අපේම උන් මේ කරපු අපරාදේ ලගදිම විදවනවා...