පරඩැලක් පත්කර රට ආපස්සට ගත්ත

Feb 3, 2014
860
125
0
පරඩැලක් පත්කර රට ආපස්සට ගත්ත

මේ උත්සවයට ගිය වියදම රැපියල් 6000ක් විතරයි කියල කියන්නෙ. අපි කියන්නෙ සල්ලි ගැන නෙවෙයි. මේකෙ කිසිම සංවිධානාත්මක බවක් තිබුනද? මමනං දැක්කෙ එකම ජංජාලයක්. කිසි පිලිවෙලක් නෑ. අවුරැදු 10ක් තුල පොඩ්ඩක් හරි පිළිවෙලකට ඉන්න පුරැදු කරපු ජාතියකට සිරිසේන ජනාධිපතිතුමා පොඩි කොමඩි ෂෝ එකක් පෙන්නුවා. සංඝයාවහන්සේලාගේ කරේ නැගල මිනිස්සු. ත්‍රිවිධ හමුදාපතිවරු සෙනගට යටවෙලා. ජාතික ගීය මතක් උනේ සිරිසේන ගියාටත් පස්සෙ. ජනමාධ්‍යවේදීන්ට ඉන්න තැනක් නෑ. හරියට ‍ෆොටෝ එකක්, වීඩියෝ එකක් නෑ. ජාතික රූපවාහිනියේ සජීවී විකාශය කොලහලයක් වාර්තා කරන්න ගිහින් වගේ. නිදහස් මන්දිරය වටේට ලස්සනට හදපු තණකොල පාගල විනාස කරනවා. නිදහස් මන්දිරේ වටේ ඉන්න සිංහයෝ, පුන්කළස් උඩ නැගල. ජනාධිපති දිවුරුම් දීල මුල් වරට ජාතිය ඇමතීම සම්පූර්ණයෙන්ම මැතිවරණ වේදිකාවක කරපු කතාවක් වගේ(මහින්දගෙ කතාව අහල බලන්නකෝ...) ජාතිය අමතන්න උපදෙස් දෙන්නෙ රතුපස්සල රංජා. රට තිබුණු පිළිවෙල සම්පූර්ණයෙන්ම නැතිකරනවා මේ යහපාලන නඩේ. ඔන්න ඕක තමයි වෙනස. Independence arcade, දියත උයන වගේ කොළඹ ලස්සන කරපු තැන් ටික ඉක්මනටම වනසනවා මේ විනයක් නැති බොරැකාරයො ටික. වෙනසක් ගැන කියන මේ බොරැකාරයන්ට රැවටුණ අපේ මෝඩ මිනිස්සු මේ රටට කරපු වැරද්ද තේරැම් ගන්නකොට පරක්කු වැඩි වෙයි. මේ වගේ රජයට ද්‍රෝහී නායකයො විතරක් නෙවෙයි, උන් පස්සේ style එකට යන නඩේකුත් හිටිය රජකාලේ ඉදලම. දිනපු දවසෙම කොටින්ට සතුටු හිතිල හමුදා කදවුරැ 3කට ගල් ගහලා. අද හමුදා ප්‍රකාශකයා ලවා කියවනවා එහෙම උනේ නෑලු. කදවුරැ වල හිටපු හමුදා සෙබලු කියනවා ගල් ගැහුවලු. රට බේරාගෙන රට සංවර්ධනය කරලා දුන්න බල සම්පන්න නායකත්වය ඉවත් කරන්න යන්තමින් හරි උදවු කරපු බොරැ වලට රැවටිණු, මෝඩ, මුල අමතක සිංහලයෝ පරඩැලක් පත්කර රට ආපස්සට ගත්ත පාපකර්මයට වන්දි ගෙවනවා ලගදිම. දෙමළ, මුස්ලිම් උන් කමක් නෑ, දුර දිග පේන්නෙ නැති, ඊලම දිනවන අපේම උන් මේ කරපු අපරාදේ ලගදිම විදවනවා...
10533087_10205701892016294_6961190384380645160_n.jpg

Feb 3, 2014
860
125
0
Ridila...
ඉල්ලපු වෙනස...
මෙහෙම වුන කියලා මුන් මෙහෙම කර කියලා මේ මිනිස්සු සංහතියම මම වරදිකරයන් කරන්නේද නැත.. මටද මුස්ලිම් යහළුවන් සිටි.. නමුත් මේවා දැකීමෙන් මට ද වේදනාවක් ඇතිවේ.. මුන් හූ තියන්නේ කාටද??? මේ ඉරන්නේ කාවද??? පරිපාලන දිස්ත්‍රික්ක එල්ලපු එවුන් නෙව්යිද මේ? අලුතින් ඉපදිලද උඹලා.. උඹලට එකපාරටම අපු සහජීවනය කුමක් ද? ලංකාවේ සිංහලයෝ දැන් 68% එත් අපට කම් නැත අපි සැවොම ශ්‍රිලාංකිකයි..

සිංහලයෝ 60% වෙයි.. එත් අපට කම් නැත අපි සැවොම ශ්‍රිලාංකිකයි..
සිංහලයෝ 55% වෙයි.. එත් අපට කම් නැත අපි සැවොම ශ්‍රිලාංකිකයි..මේ ජන්දෙටත් කලින් යකෝ අපෝ මේවට කැගහුවේ...දැන් තොපිට සෝම හාමුදුරුවොත් පෙන්නේ ජාතිවාදියෙක් කියලද???
:angry::angry::angry:

10429405_10153060633531934_7735010324593650336_n.jpg
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113

    රාජපක්ෂ හම්බන්තොට තැන තැන ජන හමු පවත්වමින් ජාතිවාදය වපුරයි.දකුණෙන් ලක්ෂයක් සෙනග ඇවිත් ඩාලි පාර වටලනවලු ....මෛත්‍රී පැරදුනානම් මෙහෙම ජන හමු පවත්වන්න දෙයිද ?

    රාජපක්ෂ මහත්තයෝ ඔයා මොකාටද එන්න හදන්නේ ?​

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අන්තිමට වෙන දේ එකනම් ඇයි යකො මිලියන ගානක් ජනතාවගේ සල්ලි කන්නේ. අපි අරාබිකාරයොද? පිස්සුද සන්දර්ශන තියලා පම්පොරිගහන්න.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    මිනිස්සුන්ගේ ඇග පතින් පෞෂය මනින්න බැහැ බූරුවෝ.මූණට,රැවුලට,MAKEUP වලට,බඩේ මහතට චන්දය දෙන්නේ තොපි වගේ හරක් විතරයි.

    1409947302005-AFP_533046250.jpg
     
    waligamaya

    Well-known member
  • රාජපක්ෂ හම්බන්තොට තැන තැන ජන හමු පවත්වමින් ජාතිවාදය වපුරයි.දකුණෙන් ලක්ෂයක් සෙනග ඇවිත් ඩාලි පාර වටලනවලු ....මෛත්‍රී පැරදුනානම් මෙහෙම ජන හමු පවත්වන්න දෙයිද ?

    රාජපක්ෂ මහත්තයෝ ඔයා මොකාටද එන්න හදන්නේ ?​

    මුනි කියනව හම්බන්තොටින් cඔලබට පයින් යනවලු. මුන් උපරිම දෙවුන්දරට එවි. මතර පහුකරන්න ලැබෙන්නේ නැ. :angry::angry:
     
    John Snow

    Junior member
  • Nov 7, 2014
    114
    4
    18
    ඉල්ලපු වෙනස...
    මෙහෙම වුන කියලා මුන් මෙහෙම කර කියලා මේ මිනිස්සු සංහතියම මම වරදිකරයන් කරන්නේද නැත.. මටද මුස්ලිම් යහළුවන් සිටි.. නමුත් මේවා දැකීමෙන් මට ද වේදනාවක් ඇතිවේ.. මුන් හූ තියන්නේ කාටද??? මේ ඉරන්නේ කාවද??? පරිපාලන දිස්ත්‍රික්ක එල්ලපු එවුන් නෙව්යිද මේ? අලුතින් ඉපදිලද උඹලා.. උඹලට එකපාරටම අපු සහජීවනය කුමක් ද? ලංකාවේ සිංහලයෝ දැන් 68% එත් අපට කම් නැත අපි සැවොම ශ්‍රිලාංකිකයි..

    සිංහලයෝ 60% වෙයි.. එත් අපට කම් නැත අපි සැවොම ශ්‍රිලාංකිකයි..
    සිංහලයෝ 55% වෙයි.. එත් අපට කම් නැත අපි සැවොම ශ්‍රිලාංකිකයි..මේ ජන්දෙටත් කලින් යකෝ අපෝ මේවට කැගහුවේ...දැන් තොපිට සෝම හාමුදුරුවොත් පෙන්නේ ජාතිවාදියෙක් කියලද???

    සින්හලයො 55% වෙන එක උබට මහින්ද හිටියනම් නවත්තන්න පුලුවන්ද?
     
    Last edited:

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මේ උත්සවයට ගිය වියදම රැපියල් 6000ක් විතරයි කියල කියන්නෙ. අපි කියන්නෙ සල්ලි ගැන නෙවෙයි. මේකෙ කිසිම සංවිධානාත්මක බවක් තිබුනද? මමනං දැක්කෙ එකම ජංජාලයක්. කිසි පිලිවෙලක් නෑ. අවුරැදු 10ක් තුල පොඩ්ඩක් හරි පිළිවෙලකට ඉන්න පුරැදු කරපු ජාතියකට සිරිසේන ජනාධිපතිතුමා පොඩි කොමඩි ෂෝ එකක් පෙන්නුවා. සංඝයාවහන්සේලාගේ කරේ නැගල මිනිස්සු. ත්‍රිවිධ හමුදාපතිවරු සෙනගට යටවෙලා. ජාතික ගීය මතක් උනේ සිරිසේන ගියාටත් පස්සෙ. ජනමාධ්‍යවේදීන්ට ඉන්න තැනක් නෑ. හරියට ‍ෆොටෝ එකක්, වීඩියෝ එකක් නෑ. ජාතික රූපවාහිනියේ සජීවී විකාශය කොලහලයක් වාර්තා කරන්න ගිහින් වගේ. නිදහස් මන්දිරය වටේට ලස්සනට හදපු තණකොල පාගල විනාස කරනවා. නිදහස් මන්දිරේ වටේ ඉන්න සිංහයෝ, පුන්කළස් උඩ නැගල. ජනාධිපති දිවුරුම් දීල මුල් වරට ජාතිය ඇමතීම සම්පූර්ණයෙන්ම මැතිවරණ වේදිකාවක කරපු කතාවක් වගේ(මහින්දගෙ කතාව අහල බලන්නකෝ...) ජාතිය අමතන්න උපදෙස් දෙන්නෙ රතුපස්සල රංජා. රට තිබුණු පිළිවෙල සම්පූර්ණයෙන්ම නැතිකරනවා මේ යහපාලන නඩේ. ඔන්න ඕක තමයි වෙනස. Independence arcade, දියත උයන වගේ කොළඹ ලස්සන කරපු තැන් ටික ඉක්මනටම වනසනවා මේ විනයක් නැති බොරැකාරයො ටික. වෙනසක් ගැන කියන මේ බොරැකාරයන්ට රැවටුණ අපේ මෝඩ මිනිස්සු මේ රටට කරපු වැරද්ද තේරැම් ගන්නකොට පරක්කු වැඩි වෙයි. මේ වගේ රජයට ද්‍රෝහී නායකයො විතරක් නෙවෙයි, උන් පස්සේ style එකට යන නඩේකුත් හිටිය රජකාලේ ඉදලම. දිනපු දවසෙම කොටින්ට සතුටු හිතිල හමුදා කදවුරැ 3කට ගල් ගහලා. අද හමුදා ප්‍රකාශකයා ලවා කියවනවා එහෙම උනේ නෑලු. කදවුරැ වල හිටපු හමුදා සෙබලු කියනවා ගල් ගැහුවලු. රට බේරාගෙන රට සංවර්ධනය කරලා දුන්න බල සම්පන්න නායකත්වය ඉවත් කරන්න යන්තමින් හරි උදවු කරපු බොරැ වලට රැවටිණු, මෝඩ, මුල අමතක සිංහලයෝ පරඩැලක් පත්කර රට ආපස්සට ගත්ත පාපකර්මයට වන්දි ගෙවනවා ලගදිම. දෙමළ, මුස්ලිම් උන් කමක් නෑ, දුර දිග පේන්නෙ නැති, ඊලම දිනවන අපේම උන් මේ කරපු අපරාදේ ලගදිම විදවනවා...
    10533087_10205701892016294_6961190384380645160_n.jpg

    අනේ යකෝ..

    රටක ජනාධිවතිවරණයක් තියලා,
    අලුත් ජනාධිපතිවරයෙක් පත්වෙලා, එතුමා දිවුරුම් දුන්නා..

    පාරවල් වහගෙන මිනිස්සුන්ට කරදර කළේ නෑ..
    අනවශ්‍ය වියදම් කළේ නෑ..
    ජයග්‍රහණය ගැන උදම් අනන්න ගියේ නෑ..
    පරාජිතයාව පාගලා තලා පෙලා හිරේ දැම්මේ නෑ..

    ඒත්..

    මේ ඔක්කොටම වැඩිය උඹට තියෙන අමාරුව නිදහස් චතුරස්‍රයේ තණකොළ පෑගුණු එක..
    ඉතිං කොහෙද රටක් හදන්නේ උඹලා වගේ ගොබිලෝ ඉන්නකොට..

    සමාවෙන්න අමතක වුනා..
    තමන්ගේ කෑම වේල නාස්තිවෙනවා දකිනකොට කාටත් අමාරුයි..
    මට තේරෙනවා..

    ඔච්චර රට ජාතිය ආගම ගැන දන්න එකා වෙච්චි උඹ, "නිදහස් චතුරස්‍රය" ට කියන්නේ නිදහස් මන්දිරය කියලද.?
    එහෙම මන්දිරයක් ලංකාවේ නෑ..

    අනේ මන්දා ඉතිං උඹලටත් ගිය කලක්..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මිනිස්සුන්ගේ ඇග පතින් පෞෂය මනින්න බැහැ බූරුවෝ.මූණට,රැවුලට,MAKEUP වලට,බඩේ මහතට චන්දය දෙන්නේ තොපි වගේ හරක් විතරයි.

    1409947302005-AFP_533046250.jpg

    මේ යක්කු දන්නේ නෑ තාම..

    ජනාධිපතිවරණය හා නළුවරණය යනු දෙකකි..